marriage problem

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,389
    5,307
    113
    Colombo
    Brother mata eka ehema munata kiyanna be.ai oya issarahin yanne mata eka hari nane wage kiyanna behene.mama rude wenawa eyata eka terenna.magen banumak wenna kalin man me ahuwe meka solve karanna widiyak.
    උඹ ඉස්සරහින් යනවා කියන්නේ උඹත් එක්ක ඇවිදන් යද්දි වෙන දේද නැත්තම් වැඩ වලින් උඹට ඉස්සරහින යන එකද?
     

    Gayanxjp

    Active member
  • Nov 21, 2018
    401
    92
    28
    උඹ ඉස්සරහින් යනවා කියන්නේ උඹත් එක්ක ඇවිදන් යද්දි වෙන දේද නැත්තම් නැඩ වලින් උඹට ඉස්සරහින යන එකද?
    car eken bessama machan math ekka ekata gihin door ekata lan wenna tiyeddi issarahta penala yanawa.ita passe athulata gihin attention aran tamai passe mage dihata enne
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ලිංගික ක්‍රියාකාරකම් ලීඩ් කරන්නෙත් එයාද?
    ganu athata...

    උබේ හිතේ තියෙන ප්‍රශ්නේ ඒකිට කෙලින්ම කියහන්.. අයි ඔයා මෙහෙම හැසිරෙන්නේ? ඒකෙන් මට මෙහෙමයි දැනෙන්නෙ, කියල වයිපරේ එක්ක නිදහසේ ඕක ගැන කතාකරපන්.. උබ කැමති/අකමැති විදිය කියපන්.. උබ උබේ හිතේ තියෙන ප්‍රශ්න ෆෝරම් වල ලිවුව කියල ඒකි දන්නෙ නැනේ උබ ඉන්නෙ අවුලෙන් කියල...
    eththa ban
    ------ Post added on Mar 8, 2023 at 12:40 PM
     
    • Like
    Reactions: Anuuuu65

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,389
    5,307
    113
    Colombo
    car eken bessama machan math ekka ekata gihin door ekata lan wenna tiyeddi issarahta penala yanawa.ita passe athulata gihin attention aran tamai passe mage dihata enne
    මටත් ඔහොම එක පාරක් අත්දැකීමක් තියෙනවා හැමතැනකම වුනේ නැහැ හැබැයි. ඒක නම් පාරක් පනිද්දි ඒකි මටත් කලින් බයටම පැන්න පාර. ඒක බයට කරා කියමුකො. ඔතනදි මචන් වෙනස් හැසිරීමක්නෙ තියෙන්නේ. වයිපරේ අවධානෙ ගන්න හදන්නේ. උඹද ගෑනිගේ පලවෙනි ලව් එක? ගැණීගේ රස්සාව මොකද්ද්? නීතීඥ ද?
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බැනහං කුනුහර්ප දෙකක් කියල ඕන එකටයි එපා එකටෞ හැම හුත්තටම හොට නොදා ඉදපං කියල දවසක්. love or arrange marriage.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,632
    21,629
    113
    ගම මහනුවරයි
    Aye ehema panagena giyoth uba wahanetama wela hitapan :yes: giyapu widihatama aye ei...

    But wife ekka open katha karanta ba kiyanne loku prashnayak... Wife ohoma gihin gihin kohen nathara weida danne na..
    Hodama de katha karana eka..

    car eken bessama machan math ekka ekata gihin door ekata lan wenna tiyeddi issarahta penala yanawa.ita passe athulata gihin attention aran tamai passe mage dihata enne
    ah ehenam athin allaganin... pitipassata karala :yes: uba ohe yanne nathiuwa wata uda balan
    ------ Post added on Mar 8, 2023 at 1:15 PM
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,929
    4,496
    113
    Simple explanation...you are not an alpha male for her. Early signs of divorce. Learn to build your personality and be stern with her. Remember it's you who bring the money to the house.
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,590
    113
    උබේ හිතේ තියෙන ප්‍රශ්නේ ඒකිට කෙලින්ම කියහන්.. අයි ඔයා මෙහෙම හැසිරෙන්නේ? ඒකෙන් මට මෙහෙමයි දැනෙන්නෙ, කියල වයිපරේ එක්ක නිදහසේ ඕක ගැන කතාකරපන්.. උබ කැමති/අකමැති විදිය කියපන්.. උබ උබේ හිතේ තියෙන ප්‍රශ්න ෆෝරම් වල ලිවුව කියල ඒකි දන්නෙ නැනේ උබ ඉන්නෙ අවුලෙන් කියල...
    ekane ban.. wifene...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,896
    12,229
    113
    Behind u :p
    purusa saktiya madi umbata ,
    a woman submissive only to a man she trust to lead

    wife ge photo ekak natuwa wadi vistara kiyanna baa :rofl: is she taller than u?
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,735
    163,656
    113
    එකමත් එක රටක
    ඉතින් ඔක්කොම ටික කරන්න කියපන් . උබ ආතල් එකේ ඉදපන්. හොදට වැඩ ගනින් ඕක පාවිච්චි කරල
     
    • Like
    Reactions: Mugen

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,450
    113
    - උඩරට -
    වෙන එකෙක්ට ට ගෑනිව ටෝක් කරන්න කියලා උබ හැංගිලා බලම් ඉදපම් මොකෝ වෙම්නේ කියලා 🤣
     
    • Wow
    Reactions: sakuntha1996

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    ඔයා කතාබහ කරන විදිය අවුල් කියලා එයාට තේරෙනවා ඇති.

    මම අදුරන ගැහැණු අය ඉන්නවා ඔය විදියට කරන. එයාලා එහෙම කරන්නේ පිරිමියා ඔය වගේ තැන් වලදී හැසිරෙන විදිය, ෆේස් කරන විදිය අවුල් නිසා. කාන්තාව හිතනවා එයාට එතැන ඔයාට වඩා හොදට මැනේජ් කරන්න පුළුවන් කියලා.
    මේකත් හරි...
    සමහර ගෑනු ඉන්නව මැනර්ස් කියල නාමයක් දන්නැති...උනුත් ඔහොමම තමයි
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔක්කොටම කලින් කියපන් ඒ උඹේ වයිෆ්ද කියල. උඹම කියනවා එයත් එක්ක ඕක කෙළින්ම කියන්න බැහැ කියල. යකෝ වයිෆිත් එක්ක දෙයක් කෙළින් කියන්න බැරි නම් උඹ ඕක කියන්නේ අල්ලපු ගෙදර ගෑනිටද? මේ විදිහට ගියොත් තව ටික කාලෙකින් මිනිස්සු ත්‍රෙඩ් දාන්න ගනියි "වයිෆිට බිජ්ජ පෙන්නන්නේ කොහොමද බං, හරි නැහැනේ" කියල! අනේ හුකේ නන්නානේ, මගේ පුකේ මරදානේ! :ROFLMAO::ROFLMAO:
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    වයිෆේ උස කීයද මචං? අපේ එක 5 9 යී. මම යාන්තමට 6යි. හිල්ස් දැම්මොත් මට වඩා පොඩ්ඩක් උසයි නැත්නම් මගේ ගාන. ඒ වගේ වෙලාවට එහෙම මට කොන්ට්‍රෝල් නැහැ වගේ දැනෙනවා.