Bucky Barnes (Winter Soldier)
සම්පුර්ණ නම - James Buchanan Barnes
අනුවර්ථ නාම - Bucky Barnes, Buck, Jimmy, Winter Soldier, The Asset
වයස - 98 (විද්‍යාත්මකව 28)
උපන් දිනය - 1917 මාර්තු 10
හිමිකම - හිටපු HYDRA සාමාජික, හිටපු ඇමෙරිකානු හමුදා නිලදාරී.
පුරවැසිභාවය - ඇමෙරිකානු
චිත්‍රපට - Captain America: The First Avenger, Captain America: The Winter Soldier, Avengers: Age of Ultron (සදහන් කිරීමක්), Ant-Man, Captain America: Civil War (2016)
TV series - Agents of S.H.I.E.L.D. (සදහන් කිරීමක්)
චරිත නිරුපණය - Sebastian Stan
1917 මාර්තු මස 10වැනි දින උපත ලැබූ Bucky කුඩා අවධියේදී සිටම Steve Rogers ඔහුගේ හොදම යහළුවා විය. ඔහු තරුණ වියේදී දෙවන ලෝක යුද්දය සදහා ඇමෙරිකානු තරුණයින් බදවා ගැනීම් සිදු කල අතර ඉන් ඔහු සමත් වී සාජන්ට් වරයෙකු ලෙස ඇමෙරිකානු හමුදාවට බදුනහ. පසුව 1945 දී Captain America සහ මොහු මෙහෙයුමක් දියත් කරනවා HYDRA විද්‍යාඥයකු වන Arnim Zola අල්ල ගැනීමට. මේ මෙහෙයුම අතරතුරදී දුම්රියෙන් ප්‍රපාතයකට වැටි Bucky හට ඔහුගේ වම් අත අහිමි වෙ. පසුව HYDRA විසින් ඔහුව සොයාගෙන කෘතීම අතක් බද්ද කර ඔහුගේ මතකය මකා දම ඔහුව ඔවුගේ මෙහෙයුම් සදහා යොදා ගන්හ. සෑම මෙහෙයුමක් අවසනයෙම ඔහුගේ මතකය ඉවත් කොට ඔහුව අයිස් යන්ත්‍රය ආරක්ෂණය කර නමුත් 2014 Captain America හා HYDRA සමග සටන්න පසු ඔහු ඔහුගේ මුල් අනන්‍යතාවය සහ ඔහුගේ අතීතය සොයා ගන්න ලදී.