එහෙම කතාවකුත් යනවා. හරියටම කියන්න බෑ බන්. Marvel, Fox agreement එක කොහොම වෙයිද කියන්න බෑ දැනටමත් QuickSilver X-men universe එකේ ඉන්න නිසා.
ehema seen ekak da,,,Captain America nam confirmed for Infinity war,,,but which one

එහෙම කතාවකුත් යනවා. හරියටම කියන්න බෑ බන්. Marvel, Fox agreement එක කොහොම වෙයිද කියන්න බෑ දැනටමත් QuickSilver X-men universe එකේ ඉන්න නිසා.

agreement තියෙන්න ඔච්චරයි. එක වෙනස් වෙන්න පුළුවන් අයෙත් අලුතෙන් agreement sign කලොත්. එත් ඉතින් Civil War එකේ superhero කෙනෙක් මැරෙනවා කියලත් කියනවනේ. සමහර විට Nat වෙන්නත් පුළුවන්![]()

agreement තියෙන්න ඔච්චරයි. එක වෙනස් වෙන්න පුළුවන් අයෙත් අලුතෙන් agreement sign කලොත්. එත් ඉතින් Civil War එකේ superhero කෙනෙක් මැරෙනවා කියලත් කියනවනේ. සමහර විට Nat වෙන්නත් පුළුවන්![]()
War machine නම් මැරෙනවා දැක්කා trailer එකේ
නටෂා මැරුනොත් අපි DC යනවා
wonder women![]()
heheehema seen ekak da,,,Captain America nam confirmed for Infinity war,,,but which one![]()
![]()
Ado meki marila komada ban,,mekine passe Thor ge Hammer eka athata aran Female Thor wenne,,Mekiwa ayn karala komada,,ethaninma loku part ekak kdanwane ban,,,dan comic yanneth female thor ge story ekane,,
War machine නම් මැරෙනවා දැක්කා trailer එකේ
නටෂා මැරුනොත් අපි DC යනවා
wonder women![]()
Balck panther gana mukuth naddaoo... BTW ela
patta![]()
ela! bump
tfs brorep

Always welcome to DCWar machine නම් මැරෙනවා දැක්කා trailer එකේ
නටෂා මැරුනොත් අපි DC යනවා
wonder women![]()