acryan

Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    ane yako danna deyak kiyapan :D.

    maliban garment eke Nike/Victoria Secret wage brand kerenawada? :rofl:

    ethe garment bung , oya puss eka withariyi :rofl::rofl: mama brandix hitiya bola :rofl::rofl:, so I know what they do , brand hodiyi , still garment bung
     
    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala
    MAS eke 30 / 40 padi ganna un na ban.. man kiwwe degree holders la.
    intern kenektath 15 - 20 athara gewanawa. unthama wadima. karanne jagiy bra mahana eka. company eka hodai. hoda exposure ekak hambenawa. kadda hodata bhawitha wenawa. brandix wala kiyanne 3 n denekge wada aragena 2nek ge padiya gewanawa kiya. Mas walata kiyanne 2nnek ge wada aragena 3n denekta gewanawa kiyala. hoda company ekak. aththatama. PLC karanna yana kathawak thibba.. wistharayak nam danne na.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,991
    113
    Gotham City
    lankawe bonne nethuwa inna be ban.ekama relaxation ekakata kiyala tiyenne eka witaraine.

    මන් ලංකාවෙ ජොබ් කරලා නැති නිසා දන්නෙ නැහැ.
    ලංකාවෙ දැන් මරවලා වැඩ ගන්න කල්චර් එක නිසා එහෙම වෙන්න ඇති.
    අනෙ මන්දා රටකට ගිය කලක්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,991
    113
    Gotham City
    MAS eke 30 / 40 padi ganna un na ban.. man kiwwe degree holders la.
    intern kenektath 15 - 20 athara gewanawa. unthama wadima. karanne jagiy bra mahana eka. company eka hodai. hoda exposure ekak hambenawa. kadda hodata bhawitha wenawa. brandix wala kiyanne 3 n denekge wada aragena 2nek ge padiya gewanawa kiya. Mas walata kiyanne 2nnek ge wada aragena 3n denekta gewanawa kiyala. hoda company ekak. aththatama. PLC karanna yana kathawak thibba.. wistharayak nam danne na.

    අහ් එහෙමද ? මන් බැළුවෙ මෙ ඩිග්‍රි ගන්න හැම එකාම වගෙ මාස් එකෙමයි වැඩ .
    ඒකයි බැළුවෙ විෂෙශත්වෙ.
    කම්පැණිය හොඳනම් ඕකේ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    අපෙ රටෙ කම්පැණි කල්චර් එක අපෙ මිනිස්සුන්ව විනාස කරනවා බන් .
    බලපන් දැන් බොන්නෙ නැති කොල්ලෙක් හොයාගන්න නැති තරම්.
    හොඳට ඉන්න එකා කම්පැණි එකකට ජොයින් වෙච්ච හැටිය සෙට් වෙනවා ඩ්‍රින්කින් කල්චර් එකට.
    පඩියම කුඩු මාසෙ .

    කොන්ද කෙලින් තියාගෙන බොන්නෙ නෑ කියන්න හිත හයිය වෙන්න ඕනෙ. අපේ උන්ට කොන්ද නෑ. කොන් වෙයි කියල බයයි. මමනම් බය නැතුව බොන්නෙ නෑ කියල දැන් කොන් වෙලා ඉන්නෙ. :lol: :lol:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,617
    2,323
    113

    කොන්ද කෙලින් තියාගෙන බොන්නෙ නෑ කියන්න හිත හයිය වෙන්න ඕනෙ. අපේ උන්ට කොන්ද නෑ. කොන් වෙයි කියල බයයි. මමනම් බය නැතුව බොන්නෙ නෑ කියල දැන් කොන් වෙලා ඉන්නෙ. :lol: :lol:

    mn drinks ganneth nah habei mata school office uni oya 3ma inne hodatama bona yaluwo tikak.. habei bonna kialath nah kon karalath nah ekkagenath yanawa soft drinks order karanawa aran enawa matath ekkama.. bite e aya nokawath mata kanna ithiri karanawa..
     
    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    Oya Maliban Garment eka karana ewama thama MAS eka thiyanne :rofl::rofl: , seen eka thiyanne MAS eka name eka thiyanawa :) , oya ona garment ekaka thiyana wadama thama thiyanne , Salary benefits hodiyi , Co-operate culture eka hodiyi , ethe Fonterra , CTC tharame name hoda na bung as I know , Fonterra ehama superb salary+benefits ehama :cool::cool:

    How do you know the Maliban Garment
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    mn drinks ganneth nah habei mata school office uni oya 3ma inne hodatama bona yaluwo tikak.. habei bonna kialath nah kon karalath nah ekkagenath yanawa soft drinks order karanawa aran enawa matath ekkama.. bite e aya nokawath mata kanna ithiri karanawa..

    මටත් එහෙමයි බන්. මාවත් එක්කන් ගිහින් සොෆ්ට් ඩ්‍රින්ක් මට ගන්නව. බයිට් මම කනව. ඒ වගේම බොනව බොන්නෙ නෑ කියල නෑ අපි සල්ලි දාන්නෙ සමව බෙදාගෙන. කොන් වෙලා ඉන්නෙ කියන්නෙ මම කැමැත්තෙන්ම කොන්වෙලා. මට පාටි අල්ලන්නෙ නෑ. Introverted
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.

    කොන්ද කෙලින් තියාගෙන බොන්නෙ නෑ කියන්න හිත හයිය වෙන්න ඕනෙ. අපේ උන්ට කොන්ද නෑ. කොන් වෙයි කියල බයයි. මමනම් බය නැතුව බොන්නෙ නෑ කියල දැන් කොන් වෙලා ඉන්නෙ. :lol: :lol:

    masa 3kata 6kata wage eka parak biwwama mak wenawada ban.inneth tika kalayaine.cigratnum bonne naa.bona eka witharai karanne
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    එහෙමත් සීන් එකක්ද ?
    අනෙ මට නම් තෙරෙන්නෙ නැහැ මෙ ස්ටේටස් සීන් එක
    මාස් එක කිව්වාහම මමත් දන්නෙ ඔය ඩිග්‍රී එක ගත්ත එවුන් වැඩකරනවා කියල කිව්වාහම

    අර හැම එකාම ඒකෙ නිසා තමා ඇහැව්වෙ මොකො විෂෙශත්වෙ කියලා

    :lol::lol::lol:
    උබට තේරෙන්නේ නැ උබ බබා
    ඩොලර් ගැන කට මෑත දොඩවන උබ දාන්නේ නැ එක :lol::lol:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගිහින් බලපන්කො ,
    කන කට්ට , ගියාට පස්සේ විත් ඩිග්රි ඇන්ඩ් නො ඩිග්රි වෙනසක් නල්ලූ , ඔය මර්චන්දයිසින් වගේ උන්ට වැඩිය සලකනවා , මම දන්නා ඉන්ජෝ කීප දෙනෙක් ඔකේ වැඩකරලා උන් දැන් , ස්කිල්ඩ් මයිග්රේට්වෙ කල වෙන රටවලට
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔව් ඔනිම තැනක අවුරුදු 4-5 කට වඩා නම් ඉන්න නරකයි .
    අනෙ මන්දා රජයෙ සෙවයෙ නම් මැරෙනකන්ම ඉන්නවානෙ අපෙ උන්.කොහොම ඉන්නවාද මන්දා

    ජොබ් කරලා නම් ජිවිතෙ ජය ගන්න වෙන්නෙ නහැ මලාට.
    සී ඊ ඕ සී ටී ඕ වගෙ ටොප් ලෙවල් එකෙ උන් ඇරෙන්න. එත් එහෙම උන් උනත් ඔය ලෙවල් එකට එන්න කම්පැණි කීයක වැඩකරනවා ඇත්ද ? එකම කම්පැණියෙ පොඩි තැනෙ ඉඳලා උඩට එනවා කියන්නෙ සැහෙන අඩුම සම්භාවිතාවක් .

    Job karala jiwithe jayaganna baa kiyanna baa ban..

    Ape office eke innawa maseta 14lak ganna bonus eka kotiyak withara ganna aya...
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ගිහින් බලපන්කො ,
    කන කට්ට , ගියාට පස්සේ විත් ඩිග්රි ඇන්ඩ් නො ඩිග්රි වෙනසක් නල්ලූ , ඔය මර්චන්දයිසින් වගේ උන්ට වැඩිය සලකනවා , මම දන්නා ඉන්ජෝ කීප දෙනෙක් ඔකේ වැඩකරලා උන් දැන් , ස්කිල්ඩ් මයිග්රේට්වෙ කල වෙන රටවලට

    මගෙ යාළුවෙක් නම් ඔකෙ වැඩ කරා පොර මොරටුවෙ එලෙක්ට්‍රිකල් ඉංජිනියරින්ග්,
    මාස් එකෙ ජොබ් එක සෙට් වෙලා තියෙන්නෙ සස්ටෙනබල් ඉංජිනියර් කියන පට්ටමට,
    පස්සෙ මිනිහා එකෙන් අයින් වෙලා ලංකා විදුලිබල මණ්ඩලෙ දැන් වැඩ,
    ඉංජිනියරින් ඩිග්‍රියක් ගහලා ඕක් ඉන්න එක තෙරුමක් නැහැ රොයල් නෙමෙ නම්,
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113

    මගෙ යාළුවෙක් නම් ඔකෙ වැඩ කරා පොර මොරටුවෙ එලෙක්ට්‍රිකල් ඉංජිනියරින්ග්,
    මාස් එකෙ ජොබ් එක සෙට් වෙලා තියෙන්නෙ සස්ටෙනබල් ඉංජිනියර් කියන පට්ටමට,
    පස්සෙ මිනිහා එකෙන් අයින් වෙලා ලංකා විදුලිබල මණ්ඩලෙ දැන් වැඩ,
    ඉංජිනියරින් ඩිග්‍රියක් ගහලා ඕක් ඉන්න එක තෙරුමක් නැහැ රොයල් නෙමෙ නම්,

    oke mara widyata pawule wadaya thiyanawa bung ,school favouration ekata wada eka thiyanne. MAS eka unatha godake un issara wage inne na godake kalayake, godake un aiyin wela yanawa, inne na bung mokada bung promotion enne na , crowd eka wadi :):)