ane yako danna deyak kiyapan.
maliban garment eke Nike/Victoria Secret wage brand kerenawada?![]()
ethe garment bung , oya puss eka withariyi

mama brandix hitiya bola 
, so I know what they do , brand hodiyi , still garment bungane yako danna deyak kiyapan.
maliban garment eke Nike/Victoria Secret wage brand kerenawada?![]()

mama brandix hitiya bola 
, so I know what they do , brand hodiyi , still garment bunglankawe bonne nethuwa inna be ban.ekama relaxation ekakata kiyala tiyenne eka witaraine.
MAS eke 30 / 40 padi ganna un na ban.. man kiwwe degree holders la.
intern kenektath 15 - 20 athara gewanawa. unthama wadima. karanne jagiy bra mahana eka. company eka hodai. hoda exposure ekak hambenawa. kadda hodata bhawitha wenawa. brandix wala kiyanne 3 n denekge wada aragena 2nek ge padiya gewanawa kiya. Mas walata kiyanne 2nnek ge wada aragena 3n denekta gewanawa kiyala. hoda company ekak. aththatama. PLC karanna yana kathawak thibba.. wistharayak nam danne na.
Job karala epa wenne nedda bn
Ow bn office kello nan gu ekek dennek arenna.machine wala inna kello nan patta.deepika padukone wage aya innawa

Job karala epa wenne nedda bn


අපෙ රටෙ කම්පැණි කල්චර් එක අපෙ මිනිස්සුන්ව විනාස කරනවා බන් .
බලපන් දැන් බොන්නෙ නැති කොල්ලෙක් හොයාගන්න නැති තරම්.
හොඳට ඉන්න එකා කම්පැණි එකකට ජොයින් වෙච්ච හැටිය සෙට් වෙනවා ඩ්රින්කින් කල්චර් එකට.
පඩියම කුඩු මාසෙ .
කොන්ද කෙලින් තියාගෙන බොන්නෙ නෑ කියන්න හිත හයිය වෙන්න ඕනෙ. අපේ උන්ට කොන්ද නෑ. කොන් වෙයි කියල බයයි. මමනම් බය නැතුව බොන්නෙ නෑ කියල දැන් කොන් වෙලා ඉන්නෙ.![]()
![]()
Oya Maliban Garment eka karana ewama thama MAS eka thiyanne, seen eka thiyanne MAS eka name eka thiyanawa
, oya ona garment ekaka thiyana wadama thama thiyanne , Salary benefits hodiyi , Co-operate culture eka hodiyi , ethe Fonterra , CTC tharame name hoda na bung as I know , Fonterra ehama superb salary+benefits ehama
![]()
mn drinks ganneth nah habei mata school office uni oya 3ma inne hodatama bona yaluwo tikak.. habei bonna kialath nah kon karalath nah ekkagenath yanawa soft drinks order karanawa aran enawa matath ekkama.. bite e aya nokawath mata kanna ithiri karanawa..
කොන්ද කෙලින් තියාගෙන බොන්නෙ නෑ කියන්න හිත හයිය වෙන්න ඕනෙ. අපේ උන්ට කොන්ද නෑ. කොන් වෙයි කියල බයයි. මමනම් බය නැතුව බොන්නෙ නෑ කියල දැන් කොන් වෙලා ඉන්නෙ.![]()
![]()
එහෙමත් සීන් එකක්ද ?
අනෙ මට නම් තෙරෙන්නෙ නැහැ මෙ ස්ටේටස් සීන් එක
මාස් එක කිව්වාහම මමත් දන්නෙ ඔය ඩිග්රී එක ගත්ත එවුන් වැඩකරනවා කියල කිව්වාහම
අර හැම එකාම ඒකෙ නිසා තමා ඇහැව්වෙ මොකො විෂෙශත්වෙ කියලා





ඔව් ඔනිම තැනක අවුරුදු 4-5 කට වඩා නම් ඉන්න නරකයි .
අනෙ මන්දා රජයෙ සෙවයෙ නම් මැරෙනකන්ම ඉන්නවානෙ අපෙ උන්.කොහොම ඉන්නවාද මන්දා
ජොබ් කරලා නම් ජිවිතෙ ජය ගන්න වෙන්නෙ නහැ මලාට.
සී ඊ ඕ සී ටී ඕ වගෙ ටොප් ලෙවල් එකෙ උන් ඇරෙන්න. එත් එහෙම උන් උනත් ඔය ලෙවල් එකට එන්න කම්පැණි කීයක වැඩකරනවා ඇත්ද ? එකම කම්පැණියෙ පොඩි තැනෙ ඉඳලා උඩට එනවා කියන්නෙ සැහෙන අඩුම සම්භාවිතාවක් .
ගිහින් බලපන්කො ,
කන කට්ට , ගියාට පස්සේ විත් ඩිග්රි ඇන්ඩ් නො ඩිග්රි වෙනසක් නල්ලූ , ඔය මර්චන්දයිසින් වගේ උන්ට වැඩිය සලකනවා , මම දන්නා ඉන්ජෝ කීප දෙනෙක් ඔකේ වැඩකරලා උන් දැන් , ස්කිල්ඩ් මයිග්රේට්වෙ කල වෙන රටවලට
මගෙ යාළුවෙක් නම් ඔකෙ වැඩ කරා පොර මොරටුවෙ එලෙක්ට්රිකල් ඉංජිනියරින්ග්,
මාස් එකෙ ජොබ් එක සෙට් වෙලා තියෙන්නෙ සස්ටෙනබල් ඉංජිනියර් කියන පට්ටමට,
පස්සෙ මිනිහා එකෙන් අයින් වෙලා ලංකා විදුලිබල මණ්ඩලෙ දැන් වැඩ,
ඉංජිනියරින් ඩිග්රියක් ගහලා ඕක් ඉන්න එක තෙරුමක් නැහැ රොයල් නෙමෙ නම්,

