Episode 5
With Susila Kottage
![]()
සුසිලා කොට්ටගේව බයිට් කලේ
මෙයාද ?
තොරතුරු පසුවට
mEGa bITe

මේක මම ආසම එකක් මචං ඒත්
මේක නම් ජඩ වැඩක් මචං..
විහිලු වලට ගන්න ඕන දේ සහ නැති දේ තෝරාගන්න මුංට බැරිවීම ගැන දුකයි.. ..
මනුස්සයෙක්ගේ මනුස්සකම විහිළුවට ගැනීම පාදඩ වැඩක්..
හිරු tv මේ ගානට වැටෙයි කියලා මං හිතුවේ නෑ..
![]()
![]()
![]()

mega bite newei...me program ekata hoda goo thatiyak yawanna ona
Episode 5
With Susila Kottage
![]()
සුසිලා කොට්ටගේව බයිට් කලේ
මෙයාද ?
තොරතුරු පසුවට
mEGa bITe
මේක මම ආසම එකක් මචං ඒත්
මේක නම් ජඩ වැඩක් මචං..
විහිලු වලට ගන්න ඕන දේ සහ නැති දේ තෝරාගන්න මුංට බැරිවීම ගැන දුකයි.. ..
මනුස්සයෙක්ගේ මනුස්සකම විහිළුවට ගැනීම පාදඩ වැඩක්..
හිරු tv මේ ගානට වැටෙයි කියලා මං හිතුවේ නෑ..
![]()
![]()
![]()
වෙනස්ම අකාරයේ අදහස් දැක්වීමක්
මචං අර සුසිලා කියල මනුස්සයා බය නැතුව මේ කෙල්ලට උදව් කරනවා..
දැන් ලංකාවේ ඉන්න ප්රසිද්ද කියන නිලියෝ නම් මෙහෙම කරයිද ??
මේ ගෑනි උදව් කරන්න බය නැතුව ඉදිරිපත් වෙන එකද දැන් මෙතන බයිට් එක ??
ඒකයි ප්රශ්නේ.. ?? කරදරේකදී මනුස්සයෙක්ට උදව්වෙන එක බයිට් කරන්න තරම් සුදුසු නෑ බං ..
මේ මනුස්සයාගේ මනුස්සකම බලහන්..
ජීවිතේට නොදන්න කෙල්ලෙක්ට පුතා.. කියලා කතා කරන ලස්සන බලහන්..
මම දකින විදිහට ඒක හැබෑ මනුස්සකම මචං..
ඒ මනුස්සකම විහිළුවට ගන්න එක අනුමත කරන්න බෑ බං මට නම්..
Hat Off SUSILA KOTTAGE we respect you
![]()

මේක මම ආසම එකක් මචං ඒත්
මොනා උනත් සිරාම පෝග්රෑම්එක..
මේක තමා මම දැකපු හොදම මෙගා බයිට් එක ඒත්
මේක නම් ජඩ වැඩක් මචං..
විහිලු වලට ගන්න ඕන දේ සහ නැති දේ තෝරාගන්න මුංට බැරිවීම ගැන දුකයි.. ..
මනුස්සයෙක්ගේ මනුස්සකම විහිළුවට ගැනීම පාදඩ වැඩක්..
හිරු tv මේ ගානට වැටෙයි කියලා මං හිතුවේ නෑ..
![]()
![]()
![]()
මචං අර සුසිලා කියල මනුස්සයා බය නැතුව මේ කෙල්ලට උදව් කරනවා..
දැන් ලංකාවේ ඉන්න ප්රසිද්ද කියන නිලියෝ නම් මෙහෙම කරයිද ??
මේ ගෑනි උදව් කරන්න බය නැතුව ඉදිරිපත් වෙන එකද දැන් මෙතන බයිට් එක ??ඒකයි ප්රශ්නේ.. ?? කරදරේකදී මනුස්සයෙක්ට උදව්වෙන එක බයිට් කරන්න තරම් සුදුසු නෑ බං ..
මේ මනුස්සයාගේ මනුස්සකම බලහන්..
ජීවිතේට නොදන්න කෙල්ලෙක්ට පුතා.. කියලා කතා කරන ලස්සන බලහන්.. මම දකින විදිහට ඒක හැබෑ මනුස්සකම මචං.. ඒ මනුස්සකම විහිළුවට ගන්න එක අනුමත කරන්න බෑ බං මට නම්..
Hat Off SUSILA KOTTAGE we respect you
![]()
ඕක ඉතින් අර තඩියගෙන් තමයි අහන්න වෙන්නෙ
මචන්
ජෝක් එකට කරන එකක් නෙ

හි හී,. එල එල මචං...
මොනා උනත් එල නූල ..
තව මේකේ හූ ස්පීකින් කියලා එකක් යනවාද බං.. ??
මට කොල්ලෙක් කිව්වේ.. පුළුවන් නම් එකත් දාපන් කෝ..![]()
![]()
මචං අර සුසිලා කියල මනුස්සයා බය නැතුව මේ කෙල්ලට උදව් කරනවා..
දැන් ලංකාවේ ඉන්න ප්රසිද්ද කියන නිලියෝ නම් මෙහෙම කරයිද ??
මේ ගෑනි උදව් කරන්න බය නැතුව ඉදිරිපත් වෙන එකද දැන් මෙතන බයිට් එක ??
ඒකයි ප්රශ්නේ.. ?? කරදරේකදී මනුස්සයෙක්ට උදව්වෙන එක බයිට් කරන්න තරම් සුදුසු නෑ බං ..
මේ මනුස්සයාගේ මනුස්සකම බලහන්..
ජීවිතේට නොදන්න කෙල්ලෙක්ට පුතා.. කියලා කතා කරන ලස්සන බලහන්..
මම දකින විදිහට ඒක හැබෑ මනුස්සකම මචං..
ඒ මනුස්සකම විහිළුවට ගන්න එක අනුමත කරන්න බෑ බං මට නම්..
Hat Off SUSILA KOTTAGE we respect you
![]()

Aniwa machan,Minihek ge manussa kama Joke ekata ganna ekanam maha Kuppa pajathi wedakහූස් ස්පීකින් යන්නෙ හිරු එෆ්.එම් එකේ මචන්
අයි.ඇම් ස්පීකින් කියල නම් ටී.වි එකේ යනවා