Mentally Illness

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    මානසික රෝග වලට තාම හරි ප්‍රතිකාර ක්‍රම හොයාගෙන නෑ මම හිතන්නෙ. දොස්තරලත් ඔය බෙහෙත් ජාති දෙක තුනක් කරකවල දෙනව ලෙඩේට මුල හොයන්නෙ නැතුව.

    ඔයා හරි...මානසික රෝග වලට තාම හරි ප්‍රතිකාර ක්‍රම හොයාගෙන නෑ...තවම මානසික රෝග ඇතිවන්නේ මොළයේ රසායනික වෙනස්විම් නිසා කියලා විද්‍යාත්මකව හොයාගෙන නැ...

    බොහෝ වෙෙද්‍යවරු මානසික රෝග සුවකරන්නේ රොගියාගේ මනසට ධනාත්මකව කතා කිරිමෙන් එනම් රෝගය සුවවිම පිළිබදව හොද බලාපොරුත්තු රොගියාගේ මනසතුල ඇතිකිරිමෙන් පමණී...

    මානසික බෙහෙත්වලින් කරන්න හැකි කෙන් ගෙඩීයක් නැ..
     
    Nayanatha

    Active member
  • Nov 13, 2017
    273
    24
    28
    Menna mama beheth aragena tiyena docla

    1.Dr. Ghambeera- මෙයා හොඳයි ඒත් බේත්වල ඩෝස් එක වැඩියෙන් දෙනව ලෙඩේට හොඳයි ඒත් side effects වැඩියි.

    2.Dr.Nirosha Mendis- ආපෝ මහ එපාමකරපු ඩොක්ට කෙනෙක්. හිතාගෙන ඉන්නෙ මිනිහ තරන් හොඳ ඩොක්ට කෙනෙක් මුලු ලංකාවෙම නෑ කියල. ලෙඩේ කියන්න දෙන්නෙත් නෑ කියනව ඕක ගැන කියන්න එපා මම දන්නව කියල. පොඩි දෙයක්වත් අහල දැනගන්න බෑ බනිනව මහ ජරාම විදිහට. එක එක බොරු ටෙස්ට් කරන්න කියල සල්ලි කඩාගන්න හදනව මගෙ brain MRI එකක් කරන්න කිව්ව 10000ක.

    3.Damani Da Silva- මේ ලේඩි ඩොක්ට හරිම හොඳයි හොඳට ලෙඩේ ගැන අහනව. හොඳින් කතාකරනව ලෙඩත් එක්ක. බෙහෙත් හොඳයි .හරි කරුණාවන්තයි.......

    4.Dr. Shehan Williams- බෙහෙත් අරගෙන නෑ. හැබැයි නවලෝක හොස්පිටල් එකේ ඉන්න හොඳම ඩොක්ට කියල අහල තියෙනව. මෙයාගෙත් බෙහෙත් මාර හොඳයිලු බය නැතුව යන්න........

    5.Dr. Kapila Ranasinghe- මාරම හොඳයි ලෙඩත් එක්ක හොඳට කතාකරල ලෙඩේගැන හොඳ අදහසක් ගන්නව. මම ගියපු හොඳම ඩොක්ට කියල බය නැතුව කියන්න පුලුවන් මොකද අනිත් ඩොක්ටලට වැඩිය බෙහෙත් ගැන දැනුවත්. වෙනස්ම විදිහෙ නවීන බෙහෙත් දෙන්නෙ. ඒකියන්නෙ අනිත් ඩොක්ටල වගේ හැම එකටම SSRI දෙන්නෙ නෑ SNRI වගේ අලුත් ක්ලාස්වල බෙහෙත් දෙනව.......

    Dr.Rumi Ruban good.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    Geval valata vela nikan inna giyama thama ban okkoma leda. Jobak set karan kattiya ekka hitiya nan mona mental ledakvath nee. Mata job eka karana kale mukuth na. Namuth eken ayin vela gedara inna giyama thama okkoma avul

    :yes::yes:
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    bipolar disorder hadila thiyenne mata.
    mata nam wune prashana wadi wela ninda giye na. kenthi yanawa. oluwa kammala wage wuna.

    beheth gaththe Dr. Neil Fernando gen.
    Sodium Valproate thamai denne.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Menna mama beheth aragena tiyena docla

    1.Dr. Ghambeera- මෙයා හොඳයි ඒත් බේත්වල ඩෝස් එක වැඩියෙන් දෙනව ලෙඩේට හොඳයි ඒත් side effects වැඩියි.

    2.Dr.Nirosha Mendis- ආපෝ මහ එපාමකරපු ඩොක්ට කෙනෙක්. හිතාගෙන ඉන්නෙ මිනිහ තරන් හොඳ ඩොක්ට කෙනෙක් මුලු ලංකාවෙම නෑ කියල. ලෙඩේ කියන්න දෙන්නෙත් නෑ කියනව ඕක ගැන කියන්න එපා මම දන්නව කියල. පොඩි දෙයක්වත් අහල දැනගන්න බෑ බනිනව මහ ජරාම විදිහට. එක එක බොරු ටෙස්ට් කරන්න කියල සල්ලි කඩාගන්න හදනව මගෙ brain MRI එකක් කරන්න කිව්ව 10000ක.

    3.Damani Da Silva- මේ ලේඩි ඩොක්ට හරිම හොඳයි හොඳට ලෙඩේ ගැන අහනව. හොඳින් කතාකරනව ලෙඩත් එක්ක. බෙහෙත් හොඳයි .හරි කරුණාවන්තයි.......

    4.Dr. Shehan Williams- බෙහෙත් අරගෙන නෑ. හැබැයි නවලෝක හොස්පිටල් එකේ ඉන්න හොඳම ඩොක්ට කියල අහල තියෙනව. මෙයාගෙත් බෙහෙත් මාර හොඳයිලු බය නැතුව යන්න........

    5.Dr. Kapila Ranasinghe- මාරම හොඳයි ලෙඩත් එක්ක හොඳට කතාකරල ලෙඩේගැන හොඳ අදහසක් ගන්නව. මම ගියපු හොඳම ඩොක්ට කියල බය නැතුව කියන්න පුලුවන් මොකද අනිත් ඩොක්ටලට වැඩිය බෙහෙත් ගැන දැනුවත්. වෙනස්ම විදිහෙ නවීන බෙහෙත් දෙන්නෙ. ඒකියන්නෙ අනිත් ඩොක්ටල වගේ හැම එකටම SSRI දෙන්නෙ නෑ SNRI වගේ අලුත් ක්ලාස්වල බෙහෙත් දෙනව.......
    ubata hoda unain passe beheth nathara karanna puluwan unaada?

    nattan hamadaama beheth ganna oneda?