Mentally Illness

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Menna mama beheth aragena tiyena docla

    1.Dr. Ghambeera- මෙයා හොඳයි ඒත් බේත්වල ඩෝස් එක වැඩියෙන් දෙනව ලෙඩේට හොඳයි ඒත් side effects වැඩියි.

    2.Dr.Nirosha Mendis- ආපෝ මහ එපාමකරපු ඩොක්ට කෙනෙක්. හිතාගෙන ඉන්නෙ මිනිහ තරන් හොඳ ඩොක්ට කෙනෙක් මුලු ලංකාවෙම නෑ කියල. ලෙඩේ කියන්න දෙන්නෙත් නෑ කියනව ඕක ගැන කියන්න එපා මම දන්නව කියල. පොඩි දෙයක්වත් අහල දැනගන්න බෑ බනිනව මහ ජරාම විදිහට. එක එක බොරු ටෙස්ට් කරන්න කියල සල්ලි කඩාගන්න හදනව මගෙ brain MRI එකක් කරන්න කිව්ව 10000ක.

    3.Damani Da Silva- මේ ලේඩි ඩොක්ට හරිම හොඳයි හොඳට ලෙඩේ ගැන අහනව. හොඳින් කතාකරනව ලෙඩත් එක්ක. බෙහෙත් හොඳයි .හරි කරුණාවන්තයි.......

    4.Dr. Shehan Williams- බෙහෙත් අරගෙන නෑ. හැබැයි නවලෝක හොස්පිටල් එකේ ඉන්න හොඳම ඩොක්ට කියල අහල තියෙනව. මෙයාගෙත් බෙහෙත් මාර හොඳයිලු බය නැතුව යන්න........

    5.Dr. Kapila Ranasinghe- මාරම හොඳයි ලෙඩත් එක්ක හොඳට කතාකරල ලෙඩේගැන හොඳ අදහසක් ගන්නව. මම ගියපු හොඳම ඩොක්ට කියල බය නැතුව කියන්න පුලුවන් මොකද අනිත් ඩොක්ටලට වැඩිය බෙහෙත් ගැන දැනුවත්. වෙනස්ම විදිහෙ නවීන බෙහෙත් දෙන්නෙ. ඒකියන්නෙ අනිත් ඩොක්ටල වගේ හැම එකටම SSRI දෙන්නෙ නෑ SNRI වගේ අලුත් ක්ලාස්වල බෙහෙත් දෙනව.......
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    Dr Shehan Williams is wonderful :). Healthy Diet,exercise,hobbies,mindful meditation,enough sleep,healthy life style and a good vacation all you need.
    thanks bro..:yes:
    ඉතාමත් වැදගත් නුලක් මචං, අද මානසික රෝග වලට වඩා , අවපීඩනය, සැකය, සංකාව වගේ තත්වයන් සමාජයේ බොහොම වැඩිවෙලා තියනවා. ඒකනිසා හැමෝටම අද්දැකීම් බෙදාගන්න මේක හොද තැනක්.

    ඔයාලා දන්නවද රත්මලාන පැත්තේ තියන තැනක් , මහාචාර්ය එරන්ත ඩි මේල් කියලා මනෝවිද්‍යා උපදේසකයෙක් කරන තැනක් ?? උපදේශන සේවා වලට එතන කොහොමද ? ඔයාලගේ අත්දැකීම් කියන්නකෝ ....

    මෙන්න එයාගේ ලින්ක් එක

    මම නම් දන්නෙ නෑ බන්...:no:
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    Menna mama beheth aragena tiyena docla

    1.Dr. Ghambeera- මෙයා හොඳයි ඒත් බේත්වල ඩෝස් එක වැඩියෙන් දෙනව ලෙඩේට හොඳයි ඒත් side effects වැඩියි.

    2.Dr.Nirosha Mendis- ආපෝ මහ එපාමකරපු ඩොක්ට කෙනෙක්. හිතාගෙන ඉන්නෙ මිනිහ තරන් හොඳ ඩොක්ට කෙනෙක් මුලු ලංකාවෙම නෑ කියල. ලෙඩේ කියන්න දෙන්නෙත් නෑ කියනව ඕක ගැන කියන්න එපා මම දන්නව කියල. පොඩි දෙයක්වත් අහල දැනගන්න බෑ බනිනව මහ ජරාම විදිහට. එක එක බොරු ටෙස්ට් කරන්න කියල සල්ලි කඩාගන්න හදනව මගෙ brain MRI එකක් කරන්න කිව්ව 10000ක.

    3.Damani Da Silva- මේ ලේඩි ඩොක්ට හරිම හොඳයි හොඳට ලෙඩේ ගැන අහනව. හොඳින් කතාකරනව ලෙඩත් එක්ක. බෙහෙත් හොඳයි .හරි කරුණාවන්තයි.......

    4.Dr. Shehan Williams- බෙහෙත් අරගෙන නෑ. හැබැයි නවලෝක හොස්පිටල් එකේ ඉන්න හොඳම ඩොක්ට කියල අහල තියෙනව. මෙයාගෙත් බෙහෙත් මාර හොඳයිලු බය නැතුව යන්න........

    5.Dr. Kapila Ranasinghe- මාරම හොඳයි ලෙඩත් එක්ක හොඳට කතාකරල ලෙඩේගැන හොඳ අදහසක් ගන්නව. මම ගියපු හොඳම ඩොක්ට කියල බය නැතුව කියන්න පුලුවන් මොකද අනිත් ඩොක්ටලට වැඩිය බෙහෙත් ගැන දැනුවත්. වෙනස්ම විදිහෙ නවීන බෙහෙත් දෙන්නෙ. ඒකියන්නෙ අනිත් ඩොක්ටල වගේ හැම එකටම SSRI දෙන්නෙ නෑ SNRI වගේ අලුත් ක්ලාස්වල බෙහෙත් දෙනව.......

    Dr. Ghambeera-මට නම් මිනිහ හරියන්නෙ නෑ...:eek:ඒකව දැක්කම මට වඩා උට පිස්සු කියල හිතෙනව:D

    Damani Da Silva-මෙයාගෙ යන්න හිතන් හිටිය ඒ උනාට ගියෙ නෑ:P

    Dr. Kapila Ranasinghe-කියන්න වදන් නෑ...:cool:සුපිරිම ඩොකෙක් මාර friendly කතාකරනව..:cool:එයාගෙන් බෙහෙත් ගන්න අරන් මාසයක් දෙකක් යනකොටම තෙරෙනව අවුල් ගතිය අඩු වෙනව ටික ටික කියල...:love:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    Geval valata vela nikan inna giyama thama ban okkoma leda. Jobak set karan kattiya ekka hitiya nan mona mental ledakvath nee. Mata job eka karana kale mukuth na. Namuth eken ayin vela gedara inna giyama thama okkoma avul
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Dr. Ghambeera-මට නම් මිනිහ හරියන්නෙ නෑ...:eek:ඒකව දැක්කම මට වඩා උට පිස්සු කියල හිතෙනව:D

    Damani Da Silva-මෙයාගෙ යන්න හිතන් හිටිය ඒ උනාට ගියෙ නෑ:P

    Dr. Kapila Ranasinghe-කියන්න වදන් නෑ...:cool:සුපිරිම ඩොකෙක් මාර friendly කතාකරනව..:cool:එයාගෙන් බෙහෙත් ගන්න අරන් මාසයක් දෙකක් යනකොටම තෙරෙනව අවුල් ගතිය අඩු වෙනව ටික ටික කියල...:love:

    හෙහෙ ගාම්භීරගෙනන් එහෙම පොඩි අවුට් ගතියෙක් පේන්න තියෙනව තමයි:P. අනිවා කපිල රණසිංහගෙ බෙහෙත් වලට තමයි මාවත් සනීප උනේ.මිනිහගෙ මොකක් හරි අමුතු විශේෂ මෙව්ව එකක් තියෙනව කියල හිතෙනව. නිකන් මොකක් හරි බලයක් වගේ? චැනල් එකක් දාලත් මාසයක් විතර බලාගෙන ඉන්න ඕන ඒතරන් සෙනග:yes:......
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    හෙහෙ ගාම්භීරගෙනන් එහෙම පොඩි අවුට් ගතියෙක් පේන්න තියෙනව තමයි:P. අනිවා කපිල රණසිංහගෙ බෙහෙත් වලට තමයි මාවත් සනීප උනේ.මිනිහගෙ මොකක් හරි අමුතු විශේෂ මෙව්ව එකක් තියෙනව කියල හිතෙනව. නිකන් මොකක් හරි බලයක් වගේ? චැනල් එකක් දාලත් මාසයක් විතර බලාගෙන ඉන්න ඕන ඒතරන් සෙනග:yes:......

    මටත් හිතෙනව ඩොකාට අමුතු මොකක් හරි බලයක් වත් ඇති කියල..එයා ගාවට පුදුම සෙනගක් එන්නෙ..echanneling එකක් නොදා ගියොත් ඉතින් ඊලග දවසෙ තමා බෙත් ගන්න වෙන්නෙ...මමත් මාසයක් එක හමාරක් ඉස්සරහට දවසක් book කරන් තමයි යන්නෙ..
    හදිස්සියට නම් මලාකට appoinment දාන්න බෑ ඔක්කොම full...:(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,790
    1
    56,797
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මානසික රෝග වලට තාම හරි ප්‍රතිකාර ක්‍රම හොයාගෙන නෑ මම හිතන්නෙ. දොස්තරලත් ඔය බෙහෙත් ජාති දෙක තුනක් කරකවල දෙනව ලෙඩේට මුල හොයන්නෙ නැතුව.
     
    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0
    Depression කියන දේ වෙනව බන් ඉතින්. ප්‍රශ්න ඇති වුනහමත් වෙනවනෙ. ඒත් බෙහෙත් වලට නන් පුරැදු වෙන්න එපා. මට depress වෙනව කියල දැනුනම මන් කරන්නෙ ඔක්කොම වැඩ නවත්තල නිවාඩු දාල හරි rest එකක් ගන්න එක. එහෙම අරන් මට සතුටු හිතෙන දෙයක් කරනව. ගොඩක් අය නොදන්න දේ තමයි බෙහෙත් වලට නොයා ව්‍යායාම වලින් stress එක අඩු කරන්න පුලුවන් කියල. stress එක chronic stress වගේ තත්වයක් ඇති වුනාම තමයි depress වෙන්නෙ. stress එක කියන්නෙ ශරිරය hormone වලින් මොකක් හරි දේකට ready කිරිමක් (උදා විභාග). stress එක කියන්නෙ නරක දෙයක් නෙවෙයි. ඒත් දවස් ගානක් තිබුනහම තමයි ප්‍රශ්නෙ වෙන්නෙ. එතකොට liver, heart එකට වගේ බලපානව. exercise වගේ දෙයක් කරහම පැය භාගයක් වගේ ගොඩක් දුරට ඔය දේවල් හරියනව. ආයිත් කියන්නෙ බොන බෙහෙත් වලට පුරැදු වෙන්න එපා

    :yes::yes::yes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,918
    6,794
    113
    Nawala
    thanks bro..:yes:

    මම නම් දන්නෙ නෑ බන්...:no:

    මෙන්න ඩයල් එක .. කවුරුහරි දන්නවද ?

    1.png

    මහාචාර්ය එරන්ත ඩි මේල්
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,918
    6,794
    113
    Nawala
    මචන් මට පුංචි කාලේ ඉදලා තියන දෙයක් තමයි කරගන ආපු වැඩක් තාවකාලිකව නතරකරලා වෙන වැඩක් පටන්ගන්න බැරිකම, කලින් වැඩේම මතක්වෙනවා කොහොමහරි එක ඉවරකරන්නකම්ම හිතට නිදහසක් නෑ ! ඊට මතරව වයිෆ් , දෙමව්පියෝ වගේ ඉතා සමීප අය එක්ක බහින්බස්වීමක් ඇතිවුවොත් ඒ ගැනම දිගටම මතක්කරකර හිතට වදදිගන්නවා ...මේක ඔළුවට මාරබරක් ! මට උදව්වක් විදිහට මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් කියපන්කො ... මේ සම්බන්දයෙන් මම මොන doctor ද හමුවෙන්න ඕනේ ??
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ

    You have OCD.Meet dr Shehan Williams or Kapila Ranasinghe in Nawaloka
     
    • Like
    Reactions: Starry Night

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    මචන් මට පුංචි කාලේ ඉදලා තියන දෙයක් තමයි කරගන ආපු වැඩක් තාවකාලිකව නතරකරලා වෙන වැඩක් පටන්ගන්න බැරිකම, කලින් වැඩේම මතක්වෙනවා කොහොමහරි එක ඉවරකරන්නකම්ම හිතට නිදහසක් නෑ ! ඊට මතරව වයිෆ් , දෙමව්පියෝ වගේ ඉතා සමීප අය එක්ක බහින්බස්වීමක් ඇතිවුවොත් ඒ ගැනම දිගටම මතක්කරකර හිතට වදදිගන්නවා ...මේක ඔළුවට මාරබරක් ! මට උදව්වක් විදිහට මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් කියපන්කො ... මේ සම්බන්දයෙන් මම මොන doctor ද හමුවෙන්න ඕනේ ??

    කරගෙන ආපු වැඩේ ඉවරකරලම දාන්න පුලුවන්නම් වඩාත් හොඳයි නෙ බන් මට කරන්න බැරිම වැඩේ ඕක. බහින්බස්වීම් පුලුවන් තරම් අඩු කරගන්න බලන්න එතකොට මුකුත් ප්‍රශ්න නෑ නෙ. ඔවා බෙහෙත් ගන්න තරම් ප්‍රශ්න නෙවේ. counseling ඕනෙමනම් https://www.facebook.com/sumithrayo.org
     
    • Like
    Reactions: Starry Night

    dannchann

    Member
    Oct 11, 2014
    27
    9
    3
    Anxiety, Depression, Bipolar වගේ තියනවනම් Alprazolam වගේ Benzo අල්ලන්නේ නැත්තම් Mirtazapine, Lamotrigine, Bupropion වගේ ඒවා try කරන්න SSRI Direct ගන්නේ නැතුව. SSRI කියන්නේ ඉතාමත් බරපතල අතුරුපල සහිත බෙහෙත් කාණ්ඩයක්. :no: