harshana125

Member
Sep 25, 2017
178
19
0
Badulla
Ela welcome to xiaomi :cool:
මේ මගේ 3වෙනි xiaomi phone එක බන්
thanx
battery life kohomada banz? thawa tikak damma nam Iphone SE ekak online ganna tibba neda ban?
සාමන්‍යයෙන් ඔක්කොම වැඩ කරල 14hr වගේ use කරන්න පුලුවන් මචෝ off වෙනකන්, iphone හරියන්නෙ නෑ බන්,
gedaratama awada
ඔව් මචෝ ගෙදරටම ආවා, details වල gift mp5 player එකක් විදිහට දාන්න කිවුවා, value එක 24$ දාන්න කිවුව seller ට
miui හොදයි බන්, මේකේ 64gb එක ගන්න තිබුන බන් මට ඒක මගහරුන බන්
Gedatara awada
Pudumai tax nathuwa
ඔව් මචෝ ගෙදරටම ආවා, details වල gift mp5 player එකක් විදිහට දාන්න කිවුවා, value එක 24$ දාන්න කිවුව seller ට
 
corp

Well-known member
  • Jan 12, 2016
    2,192
    910
    113
    Meka dialcom eke 37ai , with warrenty 41ai mcns,,,,,,Umbe ekata warenty kohomda...Cam eka nam godak quality nea wage neda...display eka kohomda,,,,
     
    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla
    සිත නිවන කතා:lol::lol:
    මොකක්ද බන් සිත නිවන කථාව, මට කිසි අවුලක් නෑ බන් ඒකෙ. 64gb මගහැරුන same price ගන්න තිබුන එක.
    Meka dialcom eke 37ai , with warrenty 41ai mcns,,,,,,Umbe ekata warenty kohomda...Cam eka nam godak quality nea wage neda...display eka kohomda,,,,
    warranty නෑ මචෝ, samsung s6 cam එකට වඩා හොදයි, display1 colours එහෙම පට්ට
    sirawatama :rofl::rofl:
    :)

    ආහ් දන්නව බන් මෙහෙනුත් ගන්න තිබුන 39500ට 1yr warranty එක්ක, මම ඉතින් ගෙන්නුවා...:P