Micro Geely සමග එක්වෙයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මෙරට කාර් වෙළඳපල අල්ලන්නට දැවැන්ත චීන සමාගමක් එයි


    volvo-geely-file_389.jpg

    Micro_Cars_Logo.png



    ස්වීඩනයේ වොල්වෝ මෝටර් රථ සමාගමේ සියයට සීයයක් පූර්ණ හිමිකාරත්වය දරණ සහ තෙවැනි විශාලතම චීන මෝටර් රථ සමාගම වන ජීලි (Geely) ශී‍්‍ර ලංකාවේ ආයෝජනයට සූදානම් වේ.

    ලෝකයේ දැවැන්ත මෝටර් රථ කර්මාන්තයේ නියැලූණු බහු ජාතික සමාගමක් ශී‍්‍ර ලංකාවට ඇතුළු වූ පළමුවන වතාව මෙයයි.

    ජීලි සමාගම ලංකාවට පැමිණෙන්නේ ශී‍්‍ර ලංකාවේ මයික්‍රෝ මෝටර් රථ සමාගමේ බද්ධ ව්‍යාපාරයක් වශයෙනි.

    ජීලි අධ්‍යක්‍ෂ මාටින් සියෑන් මහතා මෙසේ අදහස් දක්වයි.

    ‘‘ජීලි වෙළඳ නාමය චීන මෝටර් රථ නිෂ්පාදකයන් අතර ඉතා වේගයෙන් වර්ධනය වන වෙළඳ නාමයක්. අප තුන්වන විශාලතම චීන මෝටර් රථ නිෂ්පාදකයන් වන අතර, චීන වෙළෙඳපොළේ හත්වැනි විශාලතම මෝටර් රථ අලවිකරු වන්නේද අපයි. චීනය හැරෙන්නට රුසියාව, යුක්රේනය හා ඊජිප්තුවේ අපගේ නිෂ්පාදන කර්මාන්ත ශාලා පිහිටුවා තිබෙනවා. අප තීරණය කළේ ශී‍්‍ර ලංකාවේ ආයෝජනය සඳහා මයික්‍රෝ මෝටර් රථ සමාගම සමග බද්ධ ව්‍යාපාරයකටයි. දකුණු ආසියාව තුළ ලංකාව සංවර්ධනය වෙමින් පැවතීම යන සාධක අපගේ සමාගමට ඉතා ආකර්ෂණීයයි. අපගේ ලංකා ජීලි මෝටර් රථ නිෂ්පාදන ආසියාතික රටවලට අපනයනය කිරීමට අප සැලසුම් කරනවා. මෙම බද්ධ ව්‍යාපාරයේ මූලික ආයෝජනය ඩොලර් මිලියන 20 වන අතර එය සම සමව මයික්‍රෝ මෝටර් රථ සමාගම සමග බෙදා ගන්නවා.’’



    31807278.jpeg
     
    • Like
    Reactions: ABACUS

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපේ ලොකු අයියට(ජනාධිපති) නේද වැඩිම ෂෙයාස් ගානක් තියෙන්නේ මයික්‍රෝ එකේ...හොඳයි..හම්බන්තොට දැන් මාරම විදියට දියුණු කරන්නේ ඉස්සර අපිට හම්බන්තොට කියුවම මතක් වෙන්නේ කාෂ්ඨක පොලවයි,ලුණු ලේවාය වල් ටිකයි..අද වෙද්දි කොච්චර දෙයක් ඒ පැත්තට කරලා තියෙනවද?දවසට ලංකාවේ අගනුවටත් කරයි මෙහෙම ගිහින්....
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මොනවා කරලා හරි රට දිව්නු කරනවානම් හොඳයි


    අපේ ලොකු අයියට(ජනාධිපති) නේද වැඩිම ෂෙයාස් ගානක් තියෙන්නේ මයික්‍රෝ එකේ...හොඳයි..හම්බන්තොට දැන් මාරම විදියට දියුණු කරන්නේ ඉස්සර අපිට හම්බන්තොට කියුවම මතක් වෙන්නේ කාෂ්ඨක පොලවයි,ලුණු ලේවාය වල් ටිකයි..අද වෙද්දි කොච්චර දෙයක් ඒ පැත්තට කරලා තියෙනවද?දවසට ලංකාවේ අගනුවටත් කරයි මෙහෙම ගිහින්....

    ayyo, dn volvoth aran iawarai, okkoma Chinese appa :(




    4.png
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    who let the dogs out....

    මට -රෙප් එකක් දුන්න
    කෙනාට තෑන්ස්..!!!
    ඒත් කියල තියෙන කතාවට නම්
    මට උඹව අහු උනොත්
    දත් ඇන්දක් තියෙන එකෙක් නම්
    දත්
    සෙට් එක ගලවලා අතට දෙනවා
    ගනන් කර කර ඉන්න...
    :angry::angry::angry::angry::angry::angry:
    ..බූරු පැටියා..
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Sadun Buwa

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    TOPGEAR ADVICE -> NEVER EVERY BUY CHINESE CARS -> watch top gear season 18 episode 2 ,3

    wade kochara barapathalada kiala terei