Micro Panda Cross 🐼 හිමිකරුවන් සිටි ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං Micro Panda Cross (auto) එකක් ගන්න කියලා බැලුවේ. පලවෙනි වාහනේ විදිහට.

    2016 වලින් උඩ එකක් බැලුවේ. ගොඩක් වෙලාවට හිතාගෙන ඉන්නේ 2017 or 2018.

    1. මෙකේ තියන අවුල් මොනවා ද?
    2. Spare parts එහෙම කොහොමද? ගනන් ද ලේසියෙන් හොයන්න පුළුවන් ද?
    3. තෙල් කොහොමද?
    4. මේක දැන් discontinued model එකක් ද? 2019/2020 models හොයන්න නැ වගේ.

    Micro එකේ service එක කොහොමද?

    152305537_245157727088666_5823780953162762635_o.jpg
     
    Last edited:
    • Like
    Reactions: Rankira and kinkon

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔෆිස් එකේ කෙල්ලෙක් ලග මේ වාහනයක් තියෙන්නවා.
    මම ඒ වාහනේ දවස් දෙක තුනක් එහෙ මෙහෙ අරං ගියා.

    හරි යන්නේ නැහැ මට නං.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔෆිස් එකේ කෙල්ලෙක් ලග මේ වාහනයක් තියෙන්නවා.
    මම ඒ වාහනේ දවස් දෙක තුනක් එහෙ මෙහෙ අරං ගියා.

    හරි යන්නේ නැහැ මට නං.
    Budget එකේ හැටියට ඕක තමයි බං set වෙන්නේ. Alto වගේ එකකට යන්න හිතෙන්නේ නැහැ. අඩුම airbag එකක් වත් නෑ නේ.

    පරණ එකකට යනවාට වඩා මෙක හොඳයි කියලා හිතෙනව.

    Thanks බොක්ක.
    wahana gena hodata danna ekek gihin balawala ganna. aniwa scan karala balanna. mama panda ekak tamai mulin ganna giye. wahana bara ganak baluwa. godak ewage abs case ekak tibba. accident una ewa andala denna haduwa. antimata alto ekak gatta.
    ඔව් බං එහෙම තමයි කරන්න යන්නේ.

    Checkup වලට Car checks, greasemonkey හොඳයි ද?
     
    • Like
    Reactions: NRTG

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    Budget එකේ හැටියට ඕක තමයි බං set වෙන්නේ. Alto වගේ එකකට යන්න හිතෙන්නේ නැහැ. අඩුම airbag එකක් වත් නෑ නේ.

    පරණ එකකට යනවාට වඩා මෙක හොඳයි කියලා හිතෙනව.


    Thanks බොක්ක.

    ඔව් බං එහෙම තමයි කරන්න යන්නේ.

    Checkup වලට Car checks, greasemonkey හොඳයි ද?
    carcheck eka hodai kiyanawa. habai mama balapu eka car ekaka aulak unta ahu une na. dirum ehema balala ganna. mama alto eka gatte 14 kata. dn nam kiyana ganan walata watinne na. panda eke abs unit eka tamai yanne godakma. @Kumara456 meya gawa panda ekak tiyenne. ahala balanna
     
    • Like
    Reactions: Kumara456 and U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    carcheck eka hodai kiyanawa. habai mama balapu eka car ekaka aulak unta ahu une na. dirum ehema balala ganna. mama alto eka gatte 14 kata. dn nam kiyana ganan walata watinne na. panda eke abs unit eka tamai yanne godakma. @Kumara456 meya gawa panda ekak tiyenne. ahala balanna
    Thanks bokka
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මගෙත් මුල්ම වාහනේ පැන්ඩ එකක්. driving pleasure එක එච්චර අදාල නැත්තම් ඔය කියන තරම් අවුලක් නෑ. ඕවල ගොඩක් වෙලාවට abs bypass කරලා, meter board එකට ඇඟිලි ගහල, පාට්ස් ගනන් වැඩි නිසා අලුතින් දාන්න ඕනෙ ඒවට මකබාස් වැඩ කරලා අටවල තියෙන්නෙ. මරාලෙකට කරගහන්නෙ නැතුව හොඳට බලල ගන්න.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මගෙත් මුල්ම වාහනේ පැන්ඩ එකක්. driving pleasure එක එච්චර අදාල නැත්තම් ඔය කියන තරම් අවුලක් නෑ. ඕවල ගොඩක් වෙලාවට abs bypass කරලා, meter board එකට ඇඟිලි ගහල, පාට්ස් ගනන් වැඩි නිසා අලුතින් දාන්න ඕනෙ ඒවට මකබාස් වැඩ කරලා අටවල තියෙන්නෙ. මරාලෙකට කරගහන්නෙ නැතුව හොඳට බලල ගන්න.
    එහෙමද බං. parts ගණන් වැඩි ද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එහෙමද බං. parts ගණන් වැඩි ද?
    ටිකක් ගණන් වැඩී බන්. හැබැයි දැන් නම් කලින් වගේ නෑ පාට්ස් හොයාගන්න තියනව.

    මේකට ගිහින් බලන්න අදහසක් ගන්න පුලුවන්
    https://www.facebook.com/usautombile
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Mchn panda ekak tiyenawa wikunanna. PM ekak dapan.
    Cross auto එකක් ද?

    ටිකක් ගණන් වැඩී බන්. හැබැයි දැන් නම් කලින් වගේ නෑ පාට්ස් හොයාගන්න තියනව.

    මේකට ගිහින් බලන්න අදහසක් ගන්න පුලුවන්
    https://www.facebook.com/usautombile
    Ela. ස්තූතියි බං.
    ------ Post added on Jul 22, 2021 at 9:46 AM
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    aulak na machan.
    mama awrudu dekahamarak use karala panda eka dunne dawas dekakta kalin.
    hoda budget vehicle ekak oka.
    Air bag thiyena model ekak ganin.
    ABS check karapan.
    ABS valve on wenna brake paarak maasekatawath wadune nattam modulator eke valve block wenna thiyena chance eka wadi.
    65,000/- wenawa modulator eka.
    Alternator issue ekak enawa. mage nam padapu awrudu gaanatama awe na.
    Silencer eka diranawa lankawe hadapu nisa.
    balancer deka hodata check karapan.
    service ekedi balancer knob galawala oil allanna one maasa 3kata serayk wath.
    nattam passe inner guard eka cloth ekak nisa thetha ekathu wela blancer eka lgata berenawa.
    ethanin malakada enawa.
    lesima de tamai cloth inner guard eka galawala plastic ekak daana ekai knob galawala oil allana ekai.
    engine issues nam na monawath.
    clutch plate check karaganna panda gena danna kenekta kiyala
    panda wala kohomath clutch eke biting point eka uda enne.
    samara mechanicla hithanne clutch plate gihin kiyala.
    cross gannawa nam 1.3 ganna. 1.0 engine ekata bara adinna amarui panda eke.
    indian marala walata wada nam 200%k hodai.
    panda walata goda welawath nathi un tamai kiyane panda hoda na kiyala.
    meka europe walata export karapu car model ekak.
    meke thiyena option indian budget car ekaka wath na.

    power mirrors
    power shutters all 4 doors
    Power Steering
    central lock
    remote tail gate unlock
    head light adjuster
    rear window defogger
    roof mounted brake light
    rear wiper
    ABS with EBD
    Dual Air Bag
    Projector Head Lamps (cross)
    USB Player with FM
    Decent Quality Speaker (better than alto)
    1.0/1.3 engine
    Alloy Wheels
    Speed Alarm
    Adjustable Head Rests (4)

    oya okkoma thiyena indian car ekak aduwata hoyaganna ba.
    anika car eke shakthiya hodai.
    cabin safety eka sehenna hodai
    dakala thiyena hama accident ekakama wage passengerslata aulak na.


    naraka kiwwoth
    Blind Spot ekak thiyenawa right side ekata wanguwak gaddi a piller eke.
    B piller eke blind spot ekak thiyenawa t junction ekakin wage right side ekata harwaddi (T akurure yata idan eddi)
    Clutch balancer amarui tika kalayak yana kan
    godakma loku kandu wala maga nawatthala gaddi Ac off karanna wenawa 1.0 eke.
    Alto eke wage 1st gear eka pickup na wadiya.
    Gear samanawa bedala thiyenne
    Thigh support eka madi seat wala (Habai comfortable.)

    mewa thamai ithin.
    Panda eka ganna kalin math hituwe melo rahak na kiyala rattharange thread kiyawala.
    habai gatthata passe therenune supiri car ekak gewana gaanata.
    meka hoda na kiyanne jeewitheta panda padapu un nam nemei.