Me widiyata baluwoth oka patta amarui wage penne ban. Points keeyak onada?
Ausi ma hitapanMe widiyata baluwoth oka patta amarui wage penne ban. Points keeyak onada?

70i job offer ekak one.Me widiyata baluwoth oka patta amarui wage penne ban. Points keeyak onada?
Me kaale hariyata wisheshayen jeewithe adada hetada kiyala sure nathi kaaleka jeewath wenna thiyena keti kaale nikan heena loka hadaagena atharaman wennathuwa lada deyin sathutu wela, dharmaya ahala raaga dwesha moha tikak hari adu karagena daanayak maanayak deegena pinak dahamak karagena dahamin jeewath wenna balapan deiyane kiyala. Loke kohe giyath ashwadaya hewilleyi, ewa hoyanna gihin moona denna wena duk godeyi aduwak wei kiyala nan hithanna epa. Anthimata karala thiyenne athin kaala harak balaganna wada tikak witharayi.
අර බන් පත්තර කාරයෝ වගේ එවුන් එකපාරම සුපිරි රටවල් වල පැලපදියම් වෙන්නේ කොහොමද ?? ඒ යන විදිය ගැන විස්තර දන්නා එකෙක් කියපන්කො ???

රට ගිය විදිය කියන්න බහුතරයක් කැමති නෑ බං. කොච්චර පරිප්පුවක් කන්න ඕනද හරියට සෙට්ල් වෙන්න. කී ලක්ශයක් කෙලවෙනවද, කොයිතරම් හොරුන්ට සෙට්වෙනවද, කී කාලයක් නාස්තිවෙනවද. එච්චර කටු කාලා ආපු එකෙක් අලුත් එකෙක්ට හරි පාර පෙන්නපු ගමන් ඌ කරන්නේ උදව් කරපු එකාටත් ඇරලා උගේ ගෑනිටත් ඇරලා පාරට බස්සලා නවතින්නේ. මමනං සිංහලුන්ට උදව්කරලා හොඳට නට්ටං වෙලා තියෙනවා. අදටත් ඉන්න රටක්වත් කියන්නේ නැත්තේ ඒකයි.යන්න ක්‍රම ඕනෑතරම් තියනවා බන් අවල තියෙන්නේ අපි ඒවා දන්නේ නැති එක දන්නා එකා කියන්නේ නැති එක බන්

View attachment 89231
Mandatory Points walin 50
Treadable point walin 20 ganna one.
Job in a shortage occupation list eka methanin balanna. Me jobs walata wadi wasi thiyanawa.
https://www.gov.uk/guidance/immigration-rules/immigration-rules-appendix-k-shortage-occupation-list
Me inne licence register sponser la. me kenekgen job offer ekak one.
https://assets.publishing.service.g.../2020-08-12_Tier_2_5_Register_of_Sponsors.pdf
Oka next february walin passe ennelu.
70i job offer ekak one.
English medium degree or B1
If you are interested in canada let me know !
networking
100 million +
ඉතියෝපියා සුපිරි ලංකාවට වැඩිය..ඉස්සරහට visa ගන්න අමාරැ වෙයි
loke danne nathi lankawe gobbayo hithanne rata giyama okoma hari kiyala..යකෝ උඹට 100 මිලියන් තියෙනවා නන් අහවල් එකකටද රට යන්න හදන්නේ? ලංකාවේ අතල් එකේ රජෙක් වගේ හිටපන්කෝ. සල්ලි තියෙන සුද්දොත් රස්සාවල් වලින් අයින් වෙලා ලංකාව, තයිලන්ඩ් වගේ රටවල පදිංචියට යන එකේ. උඹට සල්ලි තියෙන හින්ද උඹට ලංකාවේ ඕන පුළුවන්, රෙස්පෙක්ට් එකක් තියෙනවා. හැබැයි උඹ යුරෝපේ, ඔසී, කැනඩා, ගියොත් උඹ තවත් එක ඉමිග්‍රන්ට් කෙනෙක් විදියට තමයි සලකන්නේ. සමහරු ටිකක් කුඩම්මාගේ සලකිලිත් කරයි හමේ පාටට. සමහරු හිතයි උඹ තවත් එක සරණාගතයෙක් කියල.
උඹ රට යාමේ අරමුණ මොකක්ද? ළමයින්ට උගන්නන්නද? තියෙන සල්ලිත් එක්ක ගේමක් නැතුව ඕනෑම කලෙකදී ඕනෑම රටකට ලේසියෙන් යවාගන්න පුළුවන් නේ. එක්කෝ අතල් එකේ විලා එකක වගේ පදින්චියටද? එහෙනන් ආසියාවේ තයිලන්ඩ්, ෆිලිපිනේ, බාලි වගේ බලපන්. අඩු ගානකට luxury ඉන්න පුළුවන්. දිග කාලයක් (මාස අවුරුදු ගණන් ) ඉන්න පුළුවන් වීස තියෙනවා උන්ගේ සල්ලි තියෙන උන්ට.