Mind Fucking

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,072
    1,318
    113
    පේමන්ට් එකේ.
    Peter Higgins දවසක් පාරේ ඇවිදගෙන යනකොට පරණ යාළුවෙක් හම්බෙනවා

    " 1982 අපේ උපාධි උත්සවෙන් පස්සේ ඔබ ගැන ආරංචියක්වත් ලැබුණේ නෑ.... ඇත්තටම ඔබට මොකද වුණේ?"​
    පීටර් පවසනවා.


    " ඔයා දන්නේ නැති කෙනෙක් එක්ක මම 1989 දී විවාහ වුණා....මේ ඉන්නේ අපේ දුව..." යැයි පවසමින් යාළුවා පීටර්ට දුවව පෙන්වනවා.

    " හලෝ...! ඔයාගේ නම මොකක්ද?...." පීටර් ළමයාගෙන් අහනවා...

    " අම්මගේ නම තමයි.... " ළමයා හිනාවෙමින් කියනවා.

    " ආහ් එහෙනම් ජේන් තමයි ඔයාගේ නම " පීටර් කියනවා.

    පීටර් නම දන්නේ කොහොමද?
     
    • Like
    Reactions: jmzsl and lalindutj

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Peterge girl friend wenna athi kalin :D duwage face cut eka ee wage hinda ehema kiyanna athi :D
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113

    11.gif
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    පීටර්ge යාළුවා තමා අම්මා තාත්ත නාවේ... 1982 peter Jeen ඉදල තියන්නේ... සෝ අම්මයි දුවයි හම්බවෙලා තියෙන්නේ
     

    djrasiya

    Member
    Jul 1, 2011
    74
    2
    0
    පීටර්ගෙ යාලුවා ගැහැනු කෙනෙක්. යාලුව බැදපු කෙනාව පීටර් දන්නෙ නැහැ. නමුත් යාලුවව දන්නවනෙ.යාලුවගෙ දුවගෙ නම අම්මගෙ නම නම් අම්මා ජේන් කියල පීටර් දන්නවා.ඉතින් දුවගෙ නමත් ජේන්. ;)