Missing person help

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,371
    17,306
    113
    Auckland
    මනුස්සයෙක් අතුරුදහන් උන වෙලාවක මේක හොයාගන්න පොලිසියෙන් මොන වගෙ දෙවල් කරනවද? මගෙ යාලුවෙක් මිසින් වෙලා තියනව අන්තිමට බස් එකක නැගල ගිහින්. ඉති පොලිසියෙන් මේ බස් එක මොකක්ද බස් එකෙ ඩ්‍රයිවර් කොන්ද කවුද උන්ගෙ සාක්කි වගෙ දේවල් හොයා බලනවද?

    ඒ මනුස්සයාගෙ අම්ම පොලිසි නම් ගිහින් නමුත් මට දැනගන්න ඔනෙ එහෙම කරල ඇතිද උන් හොයන්න මහන්සි වෙනවද
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,371
    17,306
    113
    Auckland

    මේක අපරාධයක් උනාට පස්සෙ කරන පරීක්ශනයන් නේ? මේ මනුස්සයා සල්ලි එක්ස්චෙන්ක් කරන් ඔෆිස් එකට යන්න බස් එකෙ නැගල එතනින් එහාට ආගිය අතක් නෑ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    මේක අපරාධයක් උනාට පස්සෙ කරන පරීක්ශනයන් නේ? මේ මනුස්සයා සල්ලි එක්ස්චෙන්ක් කරන් ඔෆිස් එකට යන්න බස් එකෙ නැගල එතනින් එහාට ආගිය අතක් නෑ
    ඌ කැමැත්තෙන් ගිහිපු සීන් එකක් නම් පොලිසිය හොයන්නේ නැහැ.
     
    • Like
    Reactions: ttj and Asmodeus

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,371
    17,306
    113
    Auckland
    ඌ කැමැත්තෙන් ගිහිපු සීන් එකක් නම් පොලිසිය හොයන්නේ නැහැ.
    Phone went offline and no longer working since getting on the bus. Was with his mother before getting on bus to get to work.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    අන්තිමට ෆෝන් එකට සිග්නල් තිබුන ලගම ටවර් එකේ සිග්නල් වලින් ට්‍රැක් කරන්න බලනවා. බස් එක ගිය පාරේ කැමරා චෙක් කරයි. ගිය කෝල් ආපු කෝල් වල එන්ගේජ් වුන එවුන්ව හොයලා බලනවා. බස් එකේ විස්තර කොන්දගේ විස්තර හොයලා වැඩක් නෑ දහස් ගානක් මිනිස්සු බස් වල යන රූට් එකක් නම්. පොලිසිය එහෙම මහන්සි වුනොත් වෙන්නේ අපරාධයක් වුනොත් විතරයි. කූඹියෝ එකේ සින්දු ලියපු ඩයල් එකත් ඔහොම අතුරුදහන් වෙලා හිටියා, ඒත් පොලිසිය හෙව්වේ නෑ කවුරුවත් පැමිණිලි කරේ නෑනේ. දැන් ඔන්න ඩයල් එක කොන්සර්ට් එකකුත් කරනවලු.
     
    meka case ekak file karala thiyenne Machan. Policiyen ewelema hospitals police branches ehema call karala inform karala thiyanawa.

    Pora bus ekata naginna cross karanna idala thiyanawa bus halt ekata yanna. Last seen by mother. Paw bun mokek hari Huttek money exchange karanawa balan idan follow karada danne na
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    meka case ekak file karala thiyenne Machan. Policiyen ewelema hospitals police branches ehema call karala inform karala thiyanawa.

    Pora bus ekata naginna cross karanna idala thiyanawa bus halt ekata yanna. Last seen by mother. Paw bun mokek hari Huttek money exchange karanawa balan idan follow karada danne na
    එහෙනම් මනී එක්ස්චේන්ජ් එක කිට්ටුව ඇහැ දාගෙන හිටපු එකෙක් එක්කො අපි වෙන්න එපා කියලා හිතන දේ කරලා ඇති. නැත්නම් කොහෙට හරි දුරකට ගිහින් දාලා ඇති ෆෝන් සල්ලි ඔක්කොම අරගෙන. මනි එක්ස්චෙන්ජ්ක් එක අවට කැමරා ඔක්කොම චෙක් කරයි. ඒටී එම් වලින් සල්ලි ගන්නව නම් පොඩි ගණන් ගන්න එක හොදයි ඇගට. කරන්න පුලුවන් ඔක්කොම ට්‍රාන්සැක්ශන් ඔන්ලයින් කරලා. මනි එක්ස්චේන්ජ්ක්, පොව්නින්ග්, ජුවලරි ශොප්ස් ලග ඉන්නම හොද නෑ මේ කාලේ.
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Money ekka nathi una nam policiyen hoyai ikmanata.

    oya wage case thawa ahala thiyenawa. gedara hadana bass ekka badu ganna gihin u bella mirikala salli aran.
     
    • Like
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,371
    17,306
    113
    Auckland
    එහෙනම් මනී එක්ස්චේන්ජ් එක කිට්ටුව ඇහැ දාගෙන හිටපු එකෙක් එක්කො අපි වෙන්න එපා කියලා හිතන දේ කරලා ඇති. නැත්නම් කොහෙට හරි දුරකට ගිහින් දාලා ඇති ෆෝන් සල්ලි ඔක්කොම අරගෙන. මනි එක්ස්චෙන්ජ්ක් එක අවට කැමරා ඔක්කොම චෙක් කරයි. ඒටී එම් වලින් සල්ලි ගන්නව නම් පොඩි ගණන් ගන්න එක හොදයි ඇගට. කරන්න පුලුවන් ඔක්කොම ට්‍රාන්සැක්ශන් ඔන්ලයින් කරලා. මනි එක්ස්චේන්ජ්ක්, පොව්නින්ග්, ජුවලරි ශොප්ස් ලග ඉන්නම හොද නෑ මේ කාලේ.
    Ow bun eka nam aththa

    salli aran yanna hoda na public transport wala Kuddek dakala uta chance ekak awoth Nikan inne na