Mitsubishi Lancer CK 2 ගෑන දන්න කටිය පොඩි හෙල්ප් එකක් ඔනේ
මම පොඩි car කට්ටක් ගන්න ඉන්නේ ,,දන්න කට්ටිය ඉන්නව නම් පොඩි හෙල්ප් එක දෙන්න මේ car එක කොහොමද
මන් ගන්න ඉන්නේ ash color එකක් 1996/manual/ Number eka 300/ 13.20 කියනවා ලාබයි ද?

Last edited: