Mitsubishi Pajero (පලාත්සබා ) හරි ISUZU Trooper -Help Please
Dear Elakiri Friends ..
මම Mitsubishi Pajero (32 ශ්රී පලාත්සබා ) හරි ISUZU Trooper (32 ශ්රී) ජීප් එකක් ගන්න ඉන්නේ . මේ වාහන දෙකෙන් මොකක්ද වඩාත්ම හොද? . මේවා පාවිච්චි කරන හරි මේවා ගැන දන්නා එළකිරි යාලුවන්ගෙන් මට උපදෙස් ටිකක් ඕනේ .
1. මේවයේ වර්තමාන තත්වය කොහොමද (ගොඩක් පරණ නිසා ). ලෙඩවල් මොනවද
2. මේ දෙකෙන් වඩා reliable මොකක්ද
3. බලන්න ඕන documents මොනවද ? (හොර වැඩ තියෙනවා නේද ?)
4. තෙල් කෙරුවාව
5. වෙනත් වැදගත් කරුණු
මම මේවා කලින් පාවිච්චි කරලා නෑ . උපදෙස් දෙන අයට ගොඩක් පින් .....................