මචන්ලා තාවකාලිකව මාසයක් විතර පාවිච්චි කරන්න මොකක්ද හොඳ pre paid mobile connection එක. coverage එකයි voice / text / data usage /international charges ගැනත් ටිකක් හිතන්න වෙනවා. friends and family numbers 5 ක් වගේ දාන්නත් පුළුවන් වෙනවනම් හොඳයි. මාසෙකට විතර ලංකාවට එන්නයි හිතන් ඉන්නේ. air port එකෙන් බැහැල zim එකක් දාගන්න තමයි හිතන් ඉන්නේ. කාලයක් ලංකාවෙන් පිට හිටපු හින්ද mobile connection ගැන අවබෝධයක් නැහැ. අපේ එළකිරි සහෝදරවරු මට උදව්වක් කරනවද.
Last edited:

