Mobitel Couple Packagers SIMS - 3rd Thread

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මචන් මට සිම් 2ක් ගන්න ඔනි. Sim තියෙඩ? :)

    :):yes:

    P.M :)

    2015-08-01_012920.jpg

    Mobitel Couple Packagers
    Genuine Couple Sims
    විශ්වාසනීය සේවය
    පැය 2 ක් තුල දී සම්බන්දතාවය ක්‍රියාත්මක වනු ඇත ...

    ඕන අය P.m කරන්න
     
    Apacheza

    Member
    Feb 24, 2016
    1
    1
    0
    Sri Lanka
    2016_02_24_18_16_21_One_Shot.jpg

    මගේ සිම් දෙක ආවා. එනකොටම ඇක්ටිව් වෙලා. සල්ලි ගෙවලා දවසෙන් සිම් ගෙදරට ආවා. මිට කලිනුත් මෙතනින් කපල් සිම් අරගෙන තියෙනවා. එතකොට ඒ එක සිම් එකකට මාසෙකට බිල ආවේ රුපියල් 128 ක්.(බදු මුදල් එක්ක.) සිම් දෙකටම රුපියල් 260 ක් වගේ මාසෙට බිල ආවේ.

    ඩේටා පැකේජ එකකුත් අරං තියෙනවා මෙතනින්. ඒකත් දැන් සුපිරියට වැඩ. අවුරුද්දකට කිට්ටු කාලයක් පාවිච්චි කරනවා. කිසිම ප්‍රශ්නයක් නෑ.

    හොද විස්වාශය තියන්න පුළුවන් එළකිරි කොල්ලෙක් තමයි මේ බිස්නස් එක කරන්නේ. බය නැතුව ඕනි කෙනෙක්ට සිම් ගන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නං ෆිට් එකේ කතා කරලා දැනගන්නත් පුළුවන්. ලොකු ලයින් නැති සිරාම ඩයල් එකක්.

    • Like
    Reactions: 7778

    :cool:
    :cool:
    :cool:
    :cool:
    :cool:

    Bohoma Sthuthi Comment ekata :cool:

    Jaya !!!!!
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    :) mchan mekata hariyana hoda data plan ekak thiyenawada bn.matat data nisa kelewenawa :(use karanne meka thama
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Mage sim deka mama gihinma gaththa. pahuwenida active una. elakiri wage wada machan. bill eka kiyak eyida danne na. eka awama balamu.
    machan thank you very much
    Ekenma recommend karanawa muwa
     
    • Like
    Reactions: 7778