![]()
මගේ සිම් දෙක ආවා. එනකොටම ඇක්ටිව් වෙලා. සල්ලි ගෙවලා දවසෙන් සිම් ගෙදරට ආවා. මිට කලිනුත් මෙතනින් කපල් සිම් අරගෙන තියෙනවා. එතකොට ඒ එක සිම් එකකට මාසෙකට බිල ආවේ රුපියල් 128 ක්.(බදු මුදල් එක්ක.) සිම් දෙකටම රුපියල් 260 ක් වගේ මාසෙට බිල ආවේ.
ඩේටා පැකේජ එකකුත් අරං තියෙනවා මෙතනින්. ඒකත් දැන් සුපිරියට වැඩ. අවුරුද්දකට කිට්ටු කාලයක් පාවිච්චි කරනවා. කිසිම ප්‍රශ්නයක් නෑ.
හොද විස්වාශය තියන්න පුළුවන් එළකිරි කොල්ලෙක් තමයි මේ බිස්නස් එක කරන්නේ. බය නැතුව ඕනි කෙනෙක්ට සිම් ගන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නං ෆිට් එකේ කතා කරලා දැනගන්නත් පුළුවන්. ලොකු ලයින් නැති සිරාම ඩයල් එකක්.






Badu received & Active
Wadi dura wistara mase anthimata kiyannam



මචං මහත්තයෝ..
බිල ගෙදරට ආවා නේ..![]()
![]()
![]()
![]()
නවත්ත ගන්න බැරියැ..![]()

mchan mekata hariyana hoda data plan ekak thiyenawada bn.matat data nisa kelewenawa
use karanne meka thama
