MACHO OYA CONTACT KARAGANNE KOHOMADA TP NO EKAK DANNA
මම මුගෙන් SIM දෙකක් ගත්තා පලවෙනි මාසේ බිල් ඒක ඒනකම්ම හිටිය Comment ඒක දාන්න.....![]()
කියන්න දෙයක් නෑ...... කිව්ව වගේම බිල් ඒක රු 100.00 කිසි ගින්නක් නෑ...
කියපු විදියටම පෑය 4 න් ඈක්ටිව් කරා..... SIM ඒක ගන්න ඒකෙක් බය නෑතුව ගනිල්ලා... බඩු ශුවර්....
![]()

data walata mukuth nadda machan? etisalat nam hariyanne na ge athulata signal na![]()

Labeta Wena mukuth na. Awoth kiyannm aniva![]()
