Mobitel Couple Packagers SIMS - 3rd Thread

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,964
    3,978
    113
    Sri Lanka
    සමහර කැම්පස් ලඟ එහෙම Couple Package කියල විකුණනව. ඒත් ඒව බොරු ඒව. රුපියල් 500 ට වගේ උන් දෙන්නෙ සිම් 2 ම. ඒත් ඒකෙ මෙහෙම Full Free නෑ. අහුවෙන්න එපා. එක්කො මුල් මාසෙ විතරයි. නැත්නම් කොන්දේසි හෙන තොගයක් තියෙනව. මෙයාගෙන් ගන්න ගන්නව නම්.. අපේ කොල්ලෙක්නෙ. ගේමක් නෑ. මට මතකයි මගේ යාළුවෙක් ගාව තිබුන ඔහොම සිම් 2ක්. රුපියල් 150යි බිල එන්නෙ එක සිම් එකකට. පිස්සු කොර බන්.. ඔන්න චාන්ස් එක. මම හිතන්නෙ මේව වැඩිය නෑ ගන්න කොහේවත්...
     
    • Like
    Reactions: 7778

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මං ඇතුලු තව පාවිච්චි කරන අය ගොඩක් ඉන්නව එලකිරියෙ. :yes: පට්ට ලාබයි මටනම්. ගත්ත අය කමෙන්ට් කරල ඇති මුල් ටිකේ. හොඳ සර්විස් එකක් දෙන කොල්ලෙක්.:)
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509

    Elazzz :love:

    Jaya !!! :cool:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මං ඇතුලු තව පාවිච්චි කරන අය ගොඩක් ඉන්නව එලකිරියෙ. :yes: පට්ට ලාබයි මටනම්. ගත්ත අය කමෙන්ට් කරල ඇති මුල් ටිකේ. හොඳ සර්විස් එකක් දෙන කොල්ලෙක්.:)

    :cool::love:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,335
    2,333
    113
    සිම් දෙක හම්බ උනා. :cool:
    කිසි අවුලක් නැතුව හම්බෙද්දිම ඇක්ටිව් වෙලා තිබුනේ. :)

    බිල් එක ආවම ආයෙම අප්ඩේට් පාරක් දාන්නම්. :yes::yes:
    ජය.!!
    11.gif
     
    • Like
    Reactions: 7778

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    සිම් දෙක හම්බ උනා. :cool:
    කිසි අවුලක් නැතුව හම්බෙද්දිම ඇක්ටිව් වෙලා තිබුනේ. :)

    බිල් එක ආවම ආයෙම අප්ඩේට් පාරක් දාන්නම්. :yes::yes:
    ජය.!!
    11.gif

    Elazzz
    Comment Eka Watinawa
    Jaya !!!!
     
    pannisl

    Well-known member
  • Oct 12, 2008
    551
    252
    63
    මමත් ගත්ත සිම් දෙකක්. ගෙදරටම ගිහින් තමයි ගත්තෙ. ලොකු සීන් නැහැ. විනාඩි දෙකෙන් වැඩේ ඉවරයි. සිම්පල්. බිල ආවම ආයෙ මේක අප්ඩේට් කරන්නම්.. තෑන්ක්ස් මචන්..
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මමත් ගත්ත සිම් දෙකක්. ගෙදරටම ගිහින් තමයි ගත්තෙ. ලොකු සීන් නැහැ. විනාඩි දෙකෙන් වැඩේ ඉවරයි. සිම්පල්. බිල ආවම ආයෙ මේක අප්ඩේට් කරන්නම්.. තෑන්ක්ස් මචන්..

    Elazzz macho

    Jaya !!!