totally free nam ay 150/- withara bill wenne ?
meka sim dekata wena wenama charge wenawa neda ?
pls, explain.

thanks a lot.Sim ekakata Monthly 100 + Tax 28i. Sim 2ka athara Voice calls , video calls , sms Unlimited Free. Sim 2ka athara withara nam ganne 128 gane , numbs 2kata enne. Other network calls ,sms , data walata thamai charge wenne. 150k oyage Bill wela nam Extra mona hari Use karanna athi , Ekai Rs 22k Wadi wela thiyenne. 1717 Cust care call ekak aran , Other 22rs Ekathu una Vidiya ahaganna Puluwan.![]()
මටත් ඔනෙ, ගන්න විදිය කියන්නො..................:![]()

සිම් දෙක එළකිරි වගේ ඇක්ටිව් වුණා බ්රෝ....බිල් එක චෙක් කරන්නේ කොහොමද ??
![]()


මගේ සිම් 2ක අද හම්බඋනෝ මල් කඩන ජනතාවගේ බලවත් ස්තුතිය




