Mobitel Couple Packagers SIMS - 3rd Thread

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    offer eka thma thiyeida..?

    :cool::yes:

    P.m kala. Cal : 0788 88 88 88

    2015-08-01_012920.jpg

    Mobitel Couple Packagers
    Genuine Couple Sims
    විශ්වාසනීය සේවය
    පැය 1 ක් තුල දී සම්බන්දතාවය ක්‍රියාත්මක වනු ඇත ...

    ඕන අය P.m කරන්න
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කතාව මෙහෙම පටන් ගන්නම්..මම 2016-04-08 මම mobitel rs5 sim එකක් මෙයාගෙන් ඉල්ලලා bank එකට සල්ලි දැන්ම.. ඊට පස්සේ මෙයට කතා කරලා කිව්ව් වෙලාවේම සිම් එක පොස්ට් එකට දැන්ම.. මම කිව්වා බංක ස්ලිප් e mail කරන්නම් කියලා.. මෙයා කිව්වා ඕනි නැ මචන් කියලා... පස්සේ sim 1 එනකන් බලන් හිටියත් අවේ නෑ..මොකද ඒ දවස් වල නිවාඩු වැටුන හින්දා... ඊට පස්සේ මෙයාට කිව්වට පස්සේ 2016 -02-18 වෙනකන් බලමු කිව්වා අවේ නැත්තන් හෙට පොස්ට් කරන්නම් කිව්වා අයෙත්.. එදා අපු නැති නිසා කිව්වහම ඊයේ අයිත් දැන්ම කිව්වා... අනේ ඉස්සෙල්ලා දාපු සිම් එක අද අව.. මන් call කරලා කියපුවම active කරන්න imei num එක එවන්න කිව්වා...මන් කිව්වා පස්සේ එවපු සිම් එකට සල්ලි අනිද්දට දාන්නම් කියලා.. ඒක මොකක් හරි කරමු මචන් කිව්වා... මට කියන්න තියෙන්නේ මෙච්චරයි මේ වගේ මනුස්සයෙක් එක්ක ගනු දෙනු කරන්න ලැබීම මට පුදුම සතුටක්... bussness කරනවා කියන්නේ මෙන්න මේවට... මචන් උබ දිනෙන් දිනම දියුණු වෙන්න කියලා එක හිතින්ම ප්‍රර්ථනා කරනවා... අනිත් අයටත් කියන්නේ මේ වගේ කෙනෙක්ගෙන් ගන්න දෙයක් ගන්න... මේ වගේ කෙනෙක් ඉන්න එක එලකිරියටම ගවුරවයක්... බොහොම ස්තුති මචන් උබේ මනුස්සකමට

    :yes::yes: සිරාවටම හොඳම මනුස්සයෙක් මම ගේ ලඟට ගිහින්මයි ගත්තේ ...ඕනෑම දෙයක් තියෙනවනම් කෝල් එකක් දෙන්න කිව්වා :D සල්ලි මත්තේ නැහිලා යාලුකම් වලට වත් සලකන්නේ නැති උන් ඉන්න සමාජෙක වැදගත් මනුස්සයෙක් කියල කියන්න පුළුවන් :cool::D
     
    • Like
    Reactions: prisly

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    :yes::yes: සිරාවටම හොඳම මනුස්සයෙක් මම ගේ ලඟට ගිහින්මයි ගත්තේ ...ඕනෑම දෙයක් තියෙනවනම් කෝල් එකක් දෙන්න කිව්වා :D සල්ලි මත්තේ නැහිලා යාලුකම් වලට වත් සලකන්නේ නැති උන් ඉන්න සමාජෙක වැදගත් මනුස්සයෙක් කියල කියන්න පුළුවන් :cool::D
    ඔව් මචන් පොඩි දෙයක් උනත් අහගන්න පුළුවන්... අනිත් එක විස්වාසය උපරිමයි... bussness කරන්න ඕනි මෙන්න මේ වගේ...මට නම් බොක්කෙන්ම පැහැදුනා
     
    • Like
    Reactions: tharinda76

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    :yes::yes: සිරාවටම හොඳම මනුස්සයෙක් මම ගේ ලඟට ගිහින්මයි ගත්තේ ...ඕනෑම දෙයක් තියෙනවනම් කෝල් එකක් දෙන්න කිව්වා :D සල්ලි මත්තේ නැහිලා යාලුකම් වලට වත් සලකන්නේ නැති උන් ඉන්න සමාජෙක වැදගත් මනුස්සයෙක් කියල කියන්න පුළුවන් :cool::D

    :):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න තුන් වෙනි කපල් සිම් එකත් අරන් දුන්නා.. :cool: අපේ අයියකෙනෙක්ට අරන් දුන්නේ. ඇක්ටිව් වෙලාම ඇවිත් තිබ්බ සිම් දෙක. බොහොම ස්තූතියි මචන්. ජයෙන් ජයම වේවා!:yes::yes:
     
    • Like
    Reactions: 7778

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඔන්න තුන් වෙනි කපල් සිම් එකත් අරන් දුන්නා.. :cool: අපේ අයියකෙනෙක්ට අරන් දුන්නේ. ඇක්ටිව් වෙලාම ඇවිත් තිබ්බ සිම් දෙක. බොහොම ස්තූතියි මචන්. ජයෙන් ජයම වේවා!:yes::yes:

    :):):) gamlath Okkoma Mobitel :):lol:

    Elazz machan. Hamadama Commnt Ekak Dala , Hadawathin Dena Sahayogaya Watinawa.

    Jaya !!!!!