Machan matath ganna one bn.. redde ganan vedi bn den
meke gana keeyda mcn?
P.mමචං පොඩි අවුලක් තියේ
දැන් ඔය සිම් දෙකෙන් එකක් පිට රටකට
අරන් ගියොක් මොකෝ වෙන්නේ
රෝමින් ඇක්ටිව්නේද මෙව්වයි..
SMS /CALL මේ තීන විදිහටම අඩු මිලට වැඩ කරයිද ??


මචං පොඩි අවුලක් තියේ
දැන් ඔය සිම් දෙකෙන් එකක් පිට රටකට
අරන් ගියොක් මොකෝ වෙන්නේ
රෝමින් ඇක්ටිව්නේද මෙව්වයි..
SMS /CALL මේ තීන විදිහටම අඩු මිලට වැඩ කරයිද ??
අනේ මේ උඹ යන පිට රට...![]()


Lankawa Athule Witharai Free Call , sms Wada.![]()
Roaming Active karaganna Puluwan.. Ewa Normal Charge ganne.
එල මචං.. මට යන්න නෙමේ අනාතයෝ..
තව සිම් එකක් බිස්නස් කරන්න බැලුවේ..
හරි යන්නෑ
එල මචං..
තැන්කු


කලු පූසා;20177569 said:Dialog thiyenawada ban unlimited sim?
hutch ehema winadi 1000 or 3000 wage limit neda
Mobitel ekanam ehema ne kiyala dannawa

Bmp....mcn sim thiyenwada?? details enwann. (kiyda ganna?? windi kiyak free da?? rental eka?)
