Exam Ekak Thiyenawa Kiyala Dakka. Iwarada Macho ?![]()

View attachment 65314
Mobitel Couple Packagers
Genuine Couple Sims
1 Hour Quick Activation.
විශ්වාසනීය සේවය
පැය 1 ක් තුල දී සම්බන්දතාවය ක්රියාත්මක වනු ඇත ...
Cl me : 0788 88 88 88
ඕන අය P.m කරන්න
tiyana sim walata active karaganna berida ban


කැඩුනු සිම් එක වෙනුවට අලුතින් එකක් ගත්තා මචං ආර්කෙඩ් එකකට ගිහින්. කිසි අවුලක් නෑ එලකිරි වගේ සිම් එක වැඩ.
ජයවේවා!!![]()



Jaya !!!!!!! 

ඒ බං මෙච්චර කල් යහතින් තිබුනා
සිම් එක එලකිරි වගේ වැඩ...
ඒ උනාට
දැන් උන් එක එක ඉලව් ඇඩ් එවනවා නේ බං..
අර පොප් අප් මැසේජ් වගේ මෙව්වා එකක් >.<
හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ඩේලි ජෝක්ස් ..
බ්ලා බ්ලා.. බ්ලා.. මොකක්ද එකක්..
එපා වෙනවා නැති කරගන්න බැරිය ඕක
oya magula mahe sim deken ekakatath awa.. mama Mobitel hotline call karala kiwwata passe den enne na
sim service ele live screen ela deact karapan machan

oya magula mahe sim deken ekakatath awa.. mama Mobitel hotline call karala kiwwata passe den enne na
sim service ele live screen ela deact karapan machan
eken newe awe.. eka deact karath ara message awa.. cll karala kiwwata passe thama hari giye![]()

ඒ බං මෙච්චර කල් යහතින් තිබුනා
සිම් එක එලකිරි වගේ වැඩ...
ඒ උනාට
දැන් උන් එක එක ඉලව් ඇඩ් එවනවා නේ බං..
අර පොප් අප් මැසේජ් වගේ මෙව්වා එකක් >.<
හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් ඩේලි ජෝක්ස් ..
බ්ලා බ්ලා.. බ්ලා.. මොකක්ද එකක්..
එපා වෙනවා නැති කරගන්න බැරිය ඕක

M Service Walin Deactive karanna![]()