මේක සර් කෙනෙක් කියපු කථාවක්.
luxery resident building එකක lift එක ඉඩමදී, ලයිට් එලිය හරියටම නැ. ඔය වගේ දෝෂ තිබිල.
මිනිහා මුලු බිල්ඩිමේම දෝෂ හදල දෙන්න ලක්ෂ 120ක් අරගෙන.(එක ගෙයක් විකුණන්නේ ලක්ෂ 240 සිට)
දක්ෂතාවය තමයි, වැඩ්ඩෙක් නම් සල්ලි හොයන්න පුලුවන්.
ගෙවල් වල plan අදින්නත් පුලුවන්.