මම මේපාර Moratuwa Engineering යන්න ඉන්නේ.
(2016 A/L)
මම ඉන්නේ තංගල්ල කිට්ටුව.
Moratuwa Engineering හිටපු හා ඉන්න අයියල set එකෙන් උදවුවක් ගන්න තමයි
Thread එකක් open කරේ.

පොඩි විස්තර ටිකක් තමයි අහගන්න තියෙන්නේ.
මම කොහොමහරි Computer Engineering(Course එකේ නම වැරදිද දන්නේ නෑ
) වලට select වෙන්න තමයි හිතාගෙන ඉන්නේ.
(2016 A/L)මම ඉන්නේ තංගල්ල කිට්ටුව.
Moratuwa Engineering හිටපු හා ඉන්න අයියල set එකෙන් උදවුවක් ගන්න තමයි
Thread එකක් open කරේ.

පොඩි විස්තර ටිකක් තමයි අහගන්න තියෙන්නේ.

මම කොහොමහරි Computer Engineering(Course එකේ නම වැරදිද දන්නේ නෑ
) වලට select වෙන්න තමයි හිතාගෙන ඉන්නේ.1.Campus එකට යනකොට අපි Programming languages ඉගෙන ගෙන ඉන්න ඕනද?
(Java ඉගෙන ගෙන තිබුනොත් හොඳද?)
(මාතර ගාල්ල අවට හොඳ Java class මොනවද?)
2.1st and 2nd year වල campus එකේ උගන්වන languages මොනවද?
3.Campus එකට යන්න ඉස්සෙල්ල මොනවගේ courseද කරන්න ඕන?
(Engineering Maths class එකකට නම් යන්න ඉන්නේ )
4.මට English නම් අවුල්.Campus එකට යනකොට මොනවගේ මට්ටමකට English
පුළුවන් වෙලා තියෙන්න ඕනෙද?
(O/L-A
A/L-C
කතා කරන්න නම් කොහොමවත් බෑ.
)

)මම Java ගැන අහගන්නම තමයි thread එක දැම්මේ.
ගොඩක් sirල කියනවා Java class එකකට යන්න කියල.
Engineering ගියපු අයිය කෙනෙක්ටම උදවු කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.

වෙන මේ ගැන දන්නා කෙනෙක් උනත් කමක් නෑ.
ගොඩක් sirල කියනවා Java class එකකට යන්න කියල.
Engineering ගියපු අයිය කෙනෙක්ටම උදවු කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.

වෙන මේ ගැන දන්නා කෙනෙක් උනත් කමක් නෑ.

Last edited: