Moratuwa Engineering Help !!

cats

Active member
  • Jan 15, 2013
    723
    160
    43
    මම මේපාර Moratuwa Engineering යන්න ඉන්නේ.:yes:(2016 A/L)
    මම ඉන්නේ තංගල්ල කිට්ටුව.

    Moratuwa Engineering හිටපු හා ඉන්න අයියල set එකෙන් උදවුවක් ගන්න තමයි
    Thread එකක් open කරේ.:yes::yes:

    පොඩි විස්තර ටිකක් තමයි අහගන්න තියෙන්නේ. :)

    මම කොහොමහරි Computer Engineering(Course එකේ නම වැරදිද දන්නේ නෑ:P) වලට select වෙන්න තමයි හිතාගෙන ඉන්නේ.

    1.Campus එකට යනකොට අපි Programming languages ඉගෙන ගෙන ඉන්න ඕනද?:confused:
    (Java ඉගෙන ගෙන තිබුනොත් හොඳද?)
    (මාතර ගාල්ල අවට හොඳ Java class මොනවද?)

    2.1st and 2nd year වල campus එකේ උගන්වන languages මොනවද?:confused:

    3.Campus එකට යන්න ඉස්සෙල්ල මොනවගේ courseද කරන්න ඕන?:confused:
    (Engineering Maths class එකකට නම් යන්න ඉන්නේ )

    4.මට English නම් අවුල්.Campus එකට යනකොට මොනවගේ මට්ටමකට English
    පුළුවන් වෙලා තියෙන්න ඕනෙද?:confused:(O/L-A:) A/L-C:dull: කතා කරන්න නම් කොහොමවත් බෑ.:(:( )​

    මම Java ගැන අහගන්නම තමයි thread එක දැම්මේ.
    ගොඩක් sirල කියනවා Java class එකකට යන්න කියල.

    Engineering ගියපු අයිය කෙනෙක්ටම උදවු කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.:rolleyes::rolleyes:
    වෙන මේ ගැන දන්නා කෙනෙක් උනත් කමක් නෑ.:):)
     
    Last edited:
    • Like
    Reactions: HypermaD

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    Lol ubata pissuda ban. Programming uganwanne naha campus eke. Ewa uba karaganna ona. English nam aniwa ona ubata liyannath barida? Uba mona school ekeda?
     
    • Like
    Reactions: cats

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඕකේ කම්පියුටර් වලට තේරෙන එක නං ලේසි නෑ උඩින්ම තියෙන ෆීල්ඩ් එකක් නෙ. පලවෙනි සෙමෙස්ටර් එක අනාගන්නේ නැතුව කරන්න වෙනව නැත්තන් දුක තමා.
     
    • Like
    Reactions: cats

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපේ අයියා කිවුවා python එහෙමත් ඕනේලු පලවෙනි සෙමෙස්ටර් එකේ විබාගෙට ගොඩක් අය ඒක ගනන් ගන්නේ නැතිලු, CS කරන අයට ප්‍රෝග්‍රැමින්ග් උගන්නන්නේ නැද්ද කොහෙද ඒවා ඉගෙන ගෙන තියෙන්න ඕනේලු
     
    • Like
    Reactions: cats

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    මල්ලි බැන්දම අපේ ගෙවල් ලඟට වරෙන් පදිංචි වෙන්න... උඹට ඕනෙ උදවුවක් කරන්නම් මම
     
    • Like
    Reactions: cats

    gattaKO

    Active member
  • Jan 7, 2016
    240
    136
    43
    Janaka sirge Engineering maths ekata aniwa palayan. Thawa C class ekak set karay Matara engi gatten. E athi campus ekata awilla anith ewa goda daa ganna puluwan
     
    • Like
    Reactions: cats

    cmihiran

    Member
    Jul 15, 2009
    228
    8
    0
    Java nam wellawaththe short course karana than thiyanawa igena ganna. python c/ c++ wage thaniyama goda daaganna puluwan tikak study kaloth. echchara baya wenna epa. apith first year gihilla thamai owa goda damme. English nam danaganna eka watinawa, mokada assignment, presentation karalla thiyanne english walin.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,984
    113
    Gotham City
    මන් ජාවා ගැන කියන්නම්. වැරදිලාවත් අර ජාවා ඉන්ස්ටිටියුට්(IJTS) එක පළාතෙ නම් යන්න එපා ජාවා ඉගෙන ගන්න කියලා. මොරටුව නෙ කැම්පස් එක, පානදුර කිට්ටුව තියෙනවා IJSE කියලා තැනක් එතන සුපිරි.
    ඔනෙ නම් ඔන්ලයින් ඕන තරම් රිසොසර්ස් තියෙනවා ඉගෙන ගන්න පුළුවන් .
    මොරටුවෙ CSE එකපාරටම ගන්නෙ නැහැ මන් හිතන්නෙ ටෙස්ට් එකක් තියෙනවා පළවෙනි මාස 6 න් පස්සෙ ද කොහෙද .ඒ ගන්න ලකුණු වලින් තමා තමන් වැටෙන්නෙ කොයි සබ්ජෙක්ට් එකටද කියලා තීරණය වෙන්නෙ. එත් ප්‍රොග්‍රැමින්ග් ඉගෙන ගත්තාට පාඩුවක් නැහැ කොයි ෆීල්ඩ් එකෙ උනත් මොකද ඉස්සරහට කම්පියුටර් නැතුවම බැරි දෙයක් නෙ. එක නිසා ප්‍රොග්‍රැමින්ග් දැනුමත් එක් සුදුසුකමක් වෙවි කොයි ජොබ් එකට උනත්.
     

    Seeni Kurulla

    Member
    Nov 20, 2016
    33
    1
    0
    මම මේපාර Moratuwa Engineering යන්න ඉන්නේ.:yes:(2016 A/L)
    මම ඉන්නේ තංගල්ල කිට්ටුව.

    Moratuwa Engineering හිටපු හා ඉන්න අයියල set එකෙන් උදවුවක් ගන්න තමයි
    Thread එකක් open කරේ.:yes::yes:

    පොඩි විස්තර ටිකක් තමයි අහගන්න තියෙන්නේ. :)

    මම කොහොමහරි Computer Engineering(Course එකේ නම වැරදිද දන්නේ නෑ:P) වලට select වෙන්න තමයි හිතාගෙන ඉන්නේ.

    1.Campus එකට යනකොට අපි Programming languages ඉගෙන ගෙන ඉන්න ඕනද?:confused:
    (Java ඉගෙන ගෙන තිබුනොත් හොඳද?)
    (මාතර ගාල්ල අවට හොඳ Java class මොනවද?)

    2.1st and 2nd year වල campus එකේ උගන්වන languages මොනවද?:confused:

    3.Campus එකට යන්න ඉස්සෙල්ල මොනවගේ courseද කරන්න ඕන?:confused:
    (Engineering Maths class එකකට නම් යන්න ඉන්නේ )

    4.මට English නම් අවුල්.Campus එකට යනකොට මොනවගේ මට්ටමකට English
    පුළුවන් වෙලා තියෙන්න ඕනෙද?:confused:(O/L-A:) A/L-C:dull: කතා කරන්න නම් කොහොමවත් බෑ.:(:( )​

    මම Java ගැන අහගන්නම තමයි thread එක දැම්මේ.
    ගොඩක් sirල කියනවා Java class එකකට යන්න කියල.

    Engineering ගියපු අයිය කෙනෙක්ටම උදවු කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.:rolleyes::rolleyes:
    වෙන මේ ගැන දන්නා කෙනෙක් උනත් කමක් නෑ.:):)

    1. පලවෙනි අවුරුද්දෙ ජීපීඒ එක උඩ තමයි ෆීල්ඩ් එකට සිලෙක්ට් වෙන්නෙ. මුල් දෙසීය ඇතුලෙ ඉඳීම අනිවාර්යයි රෑන්ක් අනුව පළමු වසරාවසානයේ.
    2. ඔන්ලයින් රිසෝසස් මාර්ගයෙන් ඉගනගැනීමට පුලුවන් වීම අනිවාර්යයි. මොකද ප්‍රෝග්‍රෑමිං කියල එහෙම වෙනම ලොකු සබ්ජෙක්ට්ස් නෑ (කීපයක් තියෙනවා සංකල්ප හඳුන්වාදීමට පමණක්, ඔබ්ජෙක්ට් ඔරියන්ටේශන්, ඩිසයින් පැටර්න්ස්, ඩාට ස්ට්‍රක්චර්ස් ඇන්ඩ් ඇල්ගොරිතම්ස්) වගේ ඒවයෙ විතරයි පොඩ්ඩක් හරි ඔය ප්‍රෝගෑමිං උගන්නන්නෙ.
    3. ලෙවල් වන් එක පිස්සු කෙලින්න එපා. බඩු පස්සෙ යන්න, බොන්න සෙට් වෙන්න එපා. වෙන උං මොනවා කිව්වත් උඹේ ටාගට් එකට දිටගම පාඩං කරපං, වැඩ කරපං, අමතරව මොන මොනවා හරි ඉගනගනිං.
    4. ප්‍රෝගෑමිං මෙලෝ හත්තිලව්වක් දන්නෙ නැත්නම්, ටීච් යුවර්සෙල්ෆ් සී වගේ පොතකිං පටං අරගෙන, ප්‍රොග්‍රෑමස් ‍ටු ප්‍රෝග්‍රෑමස් වගේ සීරිස් එකකිං කන්සෙප්ට්ස් ටික ගොඩ දාගනිං. සී වලිං පටං ගනිං, ජාවා ඉගනගනිං ඔන්ලයින් හෝ පොතකින්, සහ පයිතන්.
    මූලිකම දේ, මොර‍ටුවෙන් එන්නෙ සොෆ්ට්වෙයා ඉන්ජිනියර් කෙනෙක් මිසක් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් නෙවයි.
     

    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    Machn mama moratuwe nam nwei, ube wayasema , ehema hoda result ekak na eth aiyalgen mn dannawa normally monwada kranne kiyala,
    1st year tiyene Computer science nwei mchn, eka hamotama ekai, basic engineering. ee year eke java tiyenwa. basics witarai. lokuuuwata one na. Kadden lectures nisa kadda nam hada ganna one. Java selfstudy karapn. kohewath yanna one na. Youtube eke , pluralsight eke tuts videos tiyenwa balapn. hodama knowladge ekak one nam, Big java late objects potha kiywapan.

    Java nwei moratuwa CS eke main language eka, C, C++ .
    CS kiyanne languages nwei machan, Overall eka. ewa hadila tiyenne kohooamda, ee wage scene ekak tiyenne. monawa hari one nam PM ekak dapan.
     

    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    Mehema ekak nea machan.

    OOP ugannanne Java walin
    OS wala C, C++
    Generic stuff Python, Ruby etc

    Aniwa C iganagena siteema wedath hebei.
    Sorry wenna one, waradi nam, ahena widihata kiwwe, godak kattiya kiyanne wadi hariyak use wenne C thama kiyala , ohoma wenna athi.

    adee ruby th ugannawada? fatta neh:lol: