ලෝකයේ ගණන් වැඩිම,රසත් වැඩිම,ගුණත් වැඩිම පළතුරු තියෙන්නේ ජපානයෙලු..මේ පළතුරු වලට කිසිම රසායනික දෙයක් දාන්නේ නැති හින්දා තමා ගාණ වැඩි.මේ පළතුරු ගස් වලට දාන්නෙත් organic පොහොර විතරමයි..ඔන්න එහෙනම් බලන්නකෝ මේවල ගණන්..
මේ ඇපල් ගෙඩියක් $21 (RS 2743.65)..
ජපානේ අයම හොයාගත්ත මේ වගේ හැඩති කොමඩු ගෙඩියක්
$ 212 (RS 27697.80).
ස්ට්‍රෝබෙරි pack එකක් $69 (RS 9014.85)
චෙරි pack එකක් $159.50 (RS 20838.67).
මිදී එක box එකක් $64 යි (RS 8361.60)
මේ පැණි කොමඩු ගෙඩිය $127 (RS 16592.55)
මේකත් කොමඩු විශේෂයක්.නම cantaloups.මේ එක ගෙඩියක් $160 (RS 20904.00)

ජපානේ අයම හොයාගත්ත මේ වගේ හැඩති කොමඩු ගෙඩියක්
$ 212 (RS 27697.80).

ස්ට්‍රෝබෙරි pack එකක් $69 (RS 9014.85)
චෙරි pack එකක් $159.50 (RS 20838.67).

මිදී එක box එකක් $64 යි (RS 8361.60)
මේ පැණි කොමඩු ගෙඩිය $127 (RS 16592.55)
මේකත් කොමඩු විශේෂයක්.නම cantaloups.මේ එක ගෙඩියක් $160 (RS 20904.00)



