Most Expensive Fruits

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,352
    15,996
    113
    ලෝකයේ ගණන් වැඩිම,රසත් වැඩිම,ගුණත් වැඩිම පළතුරු තියෙන්නේ ජපානයෙලු..මේ පළතුරු වලට කිසිම රසායනික දෙයක් දාන්නේ නැති හින්දා තමා ගාණ වැඩි.මේ පළතුරු ගස් වලට දාන්නෙත් organic පොහොර විතරමයි..ඔන්න එහෙනම් බලන්නකෝ මේවල ගණන්..



    මේ ඇපල් ගෙඩියක් $21 (RS 2743.65)..:sorry:

    enhanced-buzz-1424-1370898298-1.jpg




    ජපානේ අයම හොයාගත්ත මේ වගේ හැඩති කොමඩු ගෙඩියක්
    $ 212 (RS 27697.80).:sorry:


    enhanced-buzz-32397-1370986531-1.jpg




    ස්ට්‍රෝබෙරි pack එකක් $69 (RS 9014.85)


    enhanced-buzz-18134-1370986116-12.jpg




    චෙරි pack එකක් $159.50 (RS 20838.67).:yes:


    enhanced-buzz-15428-1370901426-3.jpg




    මිදී එක box එකක් $64 යි (RS 8361.60)


    enhanced-buzz-2531-1370900756-6.jpg




    මේ පැණි කොමඩු ගෙඩිය $127 (RS 16592.55)


    enhanced-buzz-788-1370895508-1.jpg




    මේකත් කොමඩු විශේෂයක්.නම cantaloups.මේ එක ගෙඩියක් $160 (RS 20904.00) :yes:


    enhanced-buzz-11469-1370890361-10.jpg
     
    • Like
    Reactions: Thilantdm

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,333
    5,424
    113
    ඔය හතරැස් කොමඩු ගෙඩිය හදන්නෙ, විනිවිද පේන ප්ලාස්ටික් අච්චුවක් ඇතුලේ ගෙඩිය පොඩි කාලෙ ඉඳල සෙට් කරල ... ඔය කොමඩු ගෙඩියේ ලෙල්ල කහපාට වැඩී .. ඔය ගෙඩි රසත් නැතිලු ...:P:P
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,352
    15,996
    113
    ඔය හතරැස් කොමඩු ගෙඩිය හදන්නෙ, විනිවිද පේන ප්ලාස්ටික් අච්චුවක් ඇතුලේ ගෙඩිය පොඩි කාලෙ ඉඳල සෙට් කරල ... ඔය කොමඩු ගෙඩියේ ලෙල්ල කහපාට වැඩී .. ඔය ගෙඩි රසත් නැතිලු ...:P:P

    කොහොමහරි ඉතින් ඒ විදිහට හදන හැටි හොයා ගත්තේ උන් නේ..:P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔතන තියෙන්නේ බොරු හිල....අර සල්ලි වලට කරන්න දෙයක් නැති උන්ට , මොකක් හරි දෙයක් හයිලයිට් කරලා , සාමාන්‍ය දේම වැඩි ගානට විකුනනවා,
    අර අපෙත් තියෙන්නේ , පොලේ මැල්ලුම් මිටිය 10 යි , ෆුඩ් සිටියේ 50 යි,