Motion Graphics කරන අයට අලුත්ම After Effects Plugin එක
Motion Graphics කරන අය මේකේ ඉන්නවනම් මෙන්න Video Copilot එකේ අලුත්ම Free Plugin එක.

මේකෙන් කරන්න පට්ටම පට්ට දේවල් සෑහෙන්න තියෙනවා අපි කල්පනා කරලා බැලුවොත්.
මට අදනම් සන්තෝසේ පිස්සු හැදෙන්න වගේ
මේ තියෙන්නේ පොඩි Teaser එකයි Tutorial එකකකුයි ඔයාලත් ට්රයි කරලා බලන්න.
විශේෂම දේ තමයි මේක Free Plugin එකක්.
පීස්

ඔයාලත් Download කරලා අලුත් දේවල් කරලා බලන්න.
පීස්

බොරුව දාන්න එපා.