Motion Graphics කරන අයට අලුත්ම After Effects Plugin එක

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Motion Graphics කරන අයට අලුත්ම After Effects Plugin එක

    Motion Graphics කරන අය මේකේ ඉන්නවනම් මෙන්න Video Copilot එකේ අලුත්ම Free Plugin එක.

    :D

    මේකෙන් කරන්න පට්ටම පට්ට දේවල් සෑහෙන්න තියෙනවා අපි කල්පනා කරලා බැලුවොත්.

    මට අදනම් සන්තෝසේ පිස්සු හැදෙන්න වගේ :rolleyes:

    මේ තියෙන්නේ පොඩි Teaser එකයි Tutorial එකකකුයි ඔයාලත් ට්‍රයි කරලා බලන්න.






    විශේෂම දේ තමයි මේක Free Plugin එකක්.

    ඔයාලත් Download කරලා අලුත් දේවල් කරලා බලන්න.


    පීස්
    :rolleyes::rolleyes:


     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island

    93b8b00a.gif

     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113