Motorcycle ගැන දන්න උන් වරෙල්ලා.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,196
    113
    Gotham City
    Motorcycle ගැන දන්න උන් වරෙල්ලා.

    මචංලා මන් අදහස් කරන් ඉන්නවා බයික් එකක් ගන්න. අනෙ හැබැයි තරහා වෙන්න එපා මන් ඉන්දියන් එව්වාට නම් කොහෙත්ම කැමැත්තක් නැහැ මොන ජාති දාලා ආවත්. ගන්න උන්ට හොඳ නම් අවුලක් නැහැ. ඒත් එක මගෙ පෞද්ගලික කැමැත්ත.ඩුකාටි ගැන අහලා තිබුණා හදන්නෙ ඉතාලියෙ කියලා දන්නවා .ඒත් සර්ච් පාරක් දැම්මාහම Least Reliable ඒ කිව්වෙ අඩු විශ්වසනීයත්වයක් ඇති බයික්ස් ගොඩට වැටිලා තියෙන්නෙ තාක්ෂණික දොෂ ,අනතුරු වගෙ දෙවල් වලදි .හොඳම විශ්වසනීයත්වයක් ඇති මොටර් බයිසිකල් බ්‍රැන්ස් ගොඩට ජපන් බ්‍රැන්ඩ්ස් තමා වැටිලා තියෙන්නෙ. එකෙනුත් හොඳම YAMAHA බ්‍රැන්ඩ් එක. මන් කොහොමත් ජපන් බ්‍රැන්ඩ් වලට ඒ කාලෙ ඉඳන්ම කැමති මොකද අපි පොඩි කාලෙත් අපෙ තාත්තා ගාව තිබ්බ ජපන් බයික් එක අදටත් වැඩ සුපිරියටම. ඒක ටිකක් පරණ මොඩල් එකක්.
    ඉතිං මට දැනගන්න ඕන මෙච්චරයි .ජපන් බයික් වලට මෙහෙ ටැක්ස් කීයක් වගෙ වදීවිද ?? අළුතෙන් එන මොඩල්ස් වලට ස්පෙයාර් පාර්ට්ස් එහෙම තියෙවිද ? මන් නම් ගොඩක්ම කැමති මෙන්න මෙ වගෙ මොඩල්ස් වලට.


    img.jpg


    img.jpg



    උඹලා අදහසක් දීපල්ලා .:angry::angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: sandaru d

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,196
    113
    Gotham City
    කො කවුරුත්වට් නැද්දො ? කො කවුරුත්වට් නැද්දො ? කො කවුරුත්වට් නැද්දො ?
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මං ගාව GN125 එකක් තියනවා දැන් අවුරුදු 6ක් වෙනවා කිසිම අවුලක් නැ

    Suzuki-GN125_Black2.jpg
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,166
    1,300
    113
    ගඟ ළඟ
    දන්නේ නෑ බං..කියක් වැඩිද කියලා ටක්ස්..දැන් තැපැල් 90 ලක්ෂ දෙකකට වැඩිය වැඩියි
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ටැක්ස් ගෙවල ජපන් අලුත් බයික් ගෙන්නල වැඩක් නෑ මචන්. ලොකු මුදලක් යට කරන්න වෙනව. දැන් කෑලි වලට ගෙනාපු ඒවත් රෙජිස්ටර් කරන්නම විතර යනව ලොකු ගානක්. 250cc එකක් ලක්ශ 2ක් යනව රෙජිස්ට්‍රේශන් විතරක්. 400cc එකකට යනව ලක්ශ 3.50. ඒත් මේ මස 4රට දිපු සහන කාලෙ ඇතුලත විතරයි. ඉතින් ගන්න වෙන්නෙ මචන් කලින් රෙජිස්ටර් කරපු එකක් තමා. බ්‍රෑන්ඩ් එක හැර උබ ආස බයික් ස්ටයිල් එක අනුවත් ඉතින් තෝරද්දි සමහර ඒව අහක දාන්න වෙනව. කොහොම උනත් ජපන් බයික් ඔක්කොම වගේ හොදයි එකම දේ ඉතින් ලන්කාවෙනම් Honda බයික් වලටනම් ඉතින් කෑලිවලින් අඩුඅපාඩුවක් නෑ. අනික් ඒවටත් පාර්ට්ස්නම් ඇති මන් වැඩිය දන්නෑ මගෙ තියෙන්නෙත් හොන්ඩ එකක්.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දන්නේ නෑ බං..කියක් වැඩිද කියලා ටක්ස්..දැන් තැපැල් 90 ලක්ෂ දෙකකට වැඩිය වැඩියි

    රීකන්ඩිෂන්ඩ් තැපැල් නයින්ටිය ලක්ෂ දෙකහමාරක්. මම අද දැක්කා අන්රෙජිස්ටර්ඩ් එකක් කිරි ටොයියෙක් :love:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,738
    1
    11,030
    113
    ටැක්ස් ගෙවලා ගන්නවා කියන්නේ බයික් දෙකක ගාන යනවා...:sorry:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    දන්නේ නෑ බං..කියක් වැඩිද කියලා ටක්ස්..දැන් තැපැල් 90 ලක්ෂ දෙකකට වැඩිය වැඩියි

    ape gedara ekak dirala yanwa
    dash no. tiyena ekak kiyakata wage denta puluwan wei da ?