MY3 සහ TNA එක අතර තියෙන ගිවිසුම අනුව උතුරේ තියෙන යුද හමුදා කදවුරු දින්නට පස්සේ අයින් කර ගන්නවා. මොකද TNA එකේ මන්ත්රී අසාන ගන්නත් පාර්ලිමේන්තුවේ බහුතර බලය ගන්න MY3 ට ඕනි නිසා.
MY3 දිනපු ගමන් විදායක බලතල අගමැති හට පවරනවා.. MY3 ඇතුළු සන්දනේ මේ රටේ පරලිමෙන්තුවේ වැඩි මන්ත්රී ආසන ගානක් අරන් අවහම රනිල් විදායක අගමති ලෙස ජනාදිපති MY3 විසින් පත් කරනවා..
රනිල්, MY3, TNA අහුල එකතු වෙලා මේ රට අයෙමත් කොටියට දෙනවා...
ඉතින් ඕයි ඒ සන්ධානය දිනනවා කියන්නේ රටේ මිනිස්සු රනිල් අගමැති වෙනවට කැමති කියන එකනේ? රනිල් අගමැති අපේක්ෂකයා බව දැන දැන නේ චන්දෙ දෙන්නේ?





