මේ ඇයි බං මෙව දැක්කේ නැහැ වගේ ඉන්නේ? ඔච්චර සරල දෙයක්වත් දන්නේ නැහැ ITN බලල බයිලා ගහන්න විතරයි දන්නේ
උඹලත් එක්ක මොන දේශපාලනේද බං![]()
ඔව් බන් මම ITN බලනව හැබැයි News බලන්නේ නැහැ..
මහින්ද හොරකම් කරනවා කියල දනනවා.. මහින්ද විතරක් නෙමේ හැම දේශපාලනය කරන කෙනෙක් ම හොරකම් කරනවා.. උබ එක දන්නේ නැති උනාට මට දුකයි..
ජනදිපතිවරයට පුළුවන් පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගණනක් තියෙන පක්ෂයේ මන්ත්රී කෙනෙක් ව අගමැති කරන්න. දැන් MY3 කියනව මම රනිල්ව අගමැති කරනවා කියල. 2004 මේ රට කොටියට දුන්නේ රනිල්ම කියල හැම තැනම කෑ ගහපු MY3 අද කියනව මම මේ රටේ අගමැති ලෙස රනිල් පත් කරනවා කියල.. එයාට එදා රනිල් කොටියෙක් වගේ පෙනුනට අද එහෙම නැහැ
අපිටනම් එදත් රනිල් කොටිය. අදත් කොටිය. 2004 සාම ගිවිසුම ගහල මේ රටේ 1/3 ක් කොටියට දීල මහා මුහුදෙන් 2/3න කොටියට දීල, සාම ගිවිසුම කලේ අපේ බුද්ධි අංශයේ සමජියකෝ පාරක් ගැනේ වෙඩි තියල මරල දාපු, කොටි ගැනු බෝම්බ බඩේ බැදන් ඇවිත් හමුදේ නිලදාරීන් මරල දාපු,, මේ රට කොටියට දුන්න රනිල්ව 2005ත් ජනදිපති කරන්න උබල වගේ පරයෝ ජන්දේ දුන්න..
උබ කියන ගොන් කතා වලට හිනා යනවා. මොකද උබට තමන්ගේ රට ගැන කකුමක් නැති, පරයෙක් හින්ද.. Genaral ශාව්රින්ද සිල්වා එදා රනිල් රට කොටියට ලියපු වෙලාවේ අගමති වෙලා ඉන්නකොට.. Genaral ශවීන්ද සිල්වා ඒ සාකච්චාවෙන් නැගිටලා එලියට ආපු හැටි හොදට මතකයි..
රනිල් එදා කරපු හේනේ නිසා මේ රටේ මරපු මිනි ගණන්, පත්තු උණු බෝම්බ ගණන කියල නිම කරන්න බැහැ...
උබලට චන්ද්රිකා සහ රනිල් වල කොටියන් ලෙස නොපෙනන එක දුකක්. MY3 කොටින් සමග එකට සිටගෙන සිටින එක නොපෙන එක දුකක්..
MY3 ව ජනාදිපති කරලා එයා ගේ ආණ්ඩුව මහා මැතිවරණයේද පරාද කරනවා කියන එක මහා විහිළුවක්...