my3 ට කඩේ ගිහින් හම්බ යාලුවො නිල් වෙලා එලකිරි

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
මේ ඇයි බං මෙව දැක්කේ නැහැ වගේ ඉන්නේ? ඔච්චර සරල දෙයක්වත් දන්නේ නැහැ ITN බලල බයිලා ගහන්න විතරයි දන්නේ :lol:

උඹලත් එක්ක මොන දේශපාලනේද බං :lol:

ඔව් බන් මම ITN බලනව හැබැයි News බලන්නේ නැහැ..
මහින්ද හොරකම් කරනවා කියල දනනවා.. මහින්ද විතරක් නෙමේ හැම දේශපාලනය කරන කෙනෙක් ම හොරකම් කරනවා.. උබ එක දන්නේ නැති උනාට මට දුකයි..

ජනදිපතිවරයට පුළුවන් පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගණනක් තියෙන පක්ෂයේ මන්ත්‍රී කෙනෙක් ව අගමැති කරන්න. දැන් MY3 කියනව මම රනිල්ව අගමැති කරනවා කියල. 2004 මේ රට කොටියට දුන්නේ රනිල්ම කියල හැම තැනම කෑ ගහපු MY3 අද කියනව මම මේ රටේ අගමැති ලෙස රනිල් පත් කරනවා කියල.. එයාට එදා රනිල් කොටියෙක් වගේ පෙනුනට අද එහෙම නැහැ :lol:

අපිටනම් එදත් රනිල් කොටිය. අදත් කොටිය. 2004 සාම ගිවිසුම ගහල මේ රටේ 1/3 ක් කොටියට දීල මහා මුහුදෙන් 2/3න කොටියට දීල, සාම ගිවිසුම කලේ අපේ බුද්ධි අංශයේ සමජියකෝ පාරක් ගැනේ වෙඩි තියල මරල දාපු, කොටි ගැනු බෝම්බ බඩේ බැදන් ඇවිත් හමුදේ නිලදාරීන් මරල දාපු,, මේ රට කොටියට දුන්න රනිල්ව 2005ත් ජනදිපති කරන්න උබල වගේ පරයෝ ජන්දේ දුන්න..

උබ කියන ගොන් කතා වලට හිනා යනවා. මොකද උබට තමන්ගේ රට ගැන කකුමක් නැති, පරයෙක් හින්ද.. Genaral ශාව්රින්ද සිල්වා එදා රනිල් රට කොටියට ලියපු වෙලාවේ අගමති වෙලා ඉන්නකොට.. Genaral ශවීන්ද සිල්වා ඒ සාකච්චාවෙන් නැගිටලා එලියට ආපු හැටි හොදට මතකයි..
රනිල් එදා කරපු හේනේ නිසා මේ රටේ මරපු මිනි ගණන්, පත්තු උණු බෝම්බ ගණන කියල නිම කරන්න බැහැ...

උබලට චන්ද්‍රිකා සහ රනිල් වල කොටියන් ලෙස නොපෙනන එක දුකක්. MY3 කොටින් සමග එකට සිටගෙන සිටින එක නොපෙන එක දුකක්..

MY3 ව ජනාදිපති කරලා එයා ගේ ආණ්ඩුව මහා මැතිවරණයේද පරාද කරනවා කියන එක මහා විහිළුවක්... :lol::lol:
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ඔව් උඹ රනිල්ටත් අකමැතිනම් මහින්දත් හොරා කියල දන්නවනම් එහෙම කරපන් ඇයි අව්ල්ද?:P

දවසේ ගොන්ම කතාව..
මම MY3 දිනවන්න චන්දෙ දෙනවා.. හැබැයි මම MY3 ට ආණ්ඩුවක් හදන්න දෙන්නේ නැහැ. මම මහා මැතිවරණයේදී චන්දෙ දෙන්නේ JVP එකට හරි UPFA එක.. එහෙම කරලා මම මහින්දව අගැමති කරනවා :lol::lol::lol::lol::lol::lol:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ආයෙත් වටේ යනවා උඹෙන් ඇහුවේ මේවට උත්තර කෝ කියලනේ :lol:

    පාර්ලිමේතුවේ බහුතර බලය හිමි පක්ෂයේ නායකයා තමා විපක්ෂ නායක වෙන්නේ.. ඒ කියන්නේ MY3 ගේ ආණ්ඩුවේ රනිල් තමා විපක්ෂ නායක. තම මොන කතාද බන් MY3 ම ගිවිසුම් ගහල කරනකොට :lol:

    ජනදිපතිට පුළුවන් කැමති මන්ත්‍රී කෙනෙක්ව අගමැති කරන්න..

    දැන් මේකෙන් කොයි එකද හරි බං?:lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,523
    113
    Wipaksheta Kotiya kotiya ganna witharai mahindata puka dena unta karanna puluwan.parana thatiyamai.api ahu wei owata.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මහින්ද හොරෙක් බව ඇත්ත.. රටට ඌ තරම් කෙලවපු එකෙකුද නැත... හැබැයි ඉඟුරු දීලා මිරිස් ගැනීමටද අවශ්‍ය නැත...යන්නේ කොහෙද මල්ලේ අන්නාසි වගේ කියාවන්න එපා..අහපු දේ පැහැදිලි කරපන්.. අහපුදේ වැරදි නම් නිවැරදි කරපන් සහෝදරයා!!! මෙන්න මේක:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ලොල් ... මම JVP එකත් එක්ක සම්බන්ධයක් නෑ ... මට තේරෙන විදියට උන් කියන්නෙ ඉස්සෙල්ලම එකාධිපති පාළනයෙන් රට ගලවගන්න ඕන ... ඊට පස්සෙ හෙළ උරුමයත් කියන විදියට ව්‍යවස්ථා සංශෝධනයකට යන්න ඕන ...

    ඔතන JVP එකෙන් කියන්නෙ මයිත්‍රීට ඡන්දෙ දුන්න කියල සියල්ල සුඛිත මුදිත වෙලා මේ ක්‍රමය වෙනස් වෙන්නෙ නෑ කියන එක ... එතන ඉඳන් දේශපාලන ප්‍රතිසංස්කරණ ගොඩක් කරන්න තියෙනව ... ඒකට මිනිස්සු ලෑස්ති කරල තියන්න ඕන ඒ අරගලය දිනන්න නම් ... පළමු පියවර මහින්දව සීන් එකෙන් අයින් කරන එක ... එහෙම නැතුව ප්‍රජාත්න්ත්‍රවාදී ප්‍රවාහයක් ඇති කරන්න බෑ ... ඕක තමයි මූලික අදහස ... තේරුම් ගන්නවනම් තේරුම් ගනින් ... නැත්තන් නිකා හිටපන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දවසේ ගොන්ම කතාව..
    මම MY3 දිනවන්න චන්දෙ දෙනවා.. හැබැයි මම MY3 ට ආණ්ඩුවක් හදන්න දෙන්නේ නැහැ. මම මහා මැතිවරණයේදී චන්දෙ දෙන්නේ JVP එකට හරි UPFA එක.. එහෙම කරලා මම මහින්දව අගැමති කරනවා :lol::lol::lol::lol::lol::lol:

    හරකෙක් වගේ තප්පුලන්න එපා බං :lol:මහින්දව නෙවෙයි කැමති ඕනෙම එකෙක්ව මහමතිවරනේදී අගමැති කරන්න මිනිස්සුන්ට පුළුවන් ඒක රටේ මිනිස්සු තීරණය කරයි ඇයි බෑ කියන්නේ?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    LOL 77 Rs 1500k labor kenekta padi dunne umbe maha ekada ban? me huththo, umba poliotics danne neththam kata wahagena hitapan, nikam methana awilla goo naganne nethuwa. 77di 1500ka padiyak thiya labor keneta Rs30k wath hamba une ne bola,tho danne neththam thoge maha ekagena ahapan, anika lankawe constitution eka danne nethi tho wage haal paaruwek ekka mona politics da? Mythree president una kiyala 24hrs walin ranil agamethi karanna puluwan kiyala mona neethiyeda bola thiyenne. thota mahindayata kade yanna oni nam eeka kelin kiyapan, nikam waka pute gihilla goo kanne nethuwa

    :lol::lol::lol::lol: මොකෝ මේ ඩොන් ගිහින් සුදු ඔයාට.. මම හිතුවේ ඔයාල මයිත්‍රී දේශපාලනයක් කරන ව කියල.. ඒ වුනාට මට කුණු හරපෙනුත් බැනල. රෙපුත් කපලා.. :lol: කපපු රේප් ටික කාපං රෑට.. :lol:

    1977 JR ගේ කලේ මහවැලි ඇමති ගාමිණී දිසානායක MAN POWER company එක දාල කම්කරුවාගේ වැටුප හොරකන් කරපු හැටි උබ දන්නේ නැත්තම් උබ ගිහින් උබේ අප්පච්චිගෙන් අහපන්.. 1990 විතර උපන්න උබ වගේ ගොන් හරක් මොනවද බන් මේ රටේ වෙච්ච දේවල් ගැන දන්නේ :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,523
    113
    Ranil agamathi karannama ona..hoda molayak.oya mahindage burana set eke wage neme.:lol:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    එකක් කියන්නම් මෛතී පොරොන්දු උන විදිහට යාපනෙන් හමුදාව ඉවත් කරගන්න ඕනෙනෙ. උපරිම මාස 3ක් යයි ආයෙ කොටි සන්විදානෙ පටන් ගන්න. එක පාරට රට අල්ලන්න එන එකක් නෑ. ඒත් හෙමින් හෙමින් සෙට් වෙයි ඔය මාස 3. ආයුද ඉවත් කරාට බංකර් ඉවත් කරාට උන්ගෙ හිත්වල කොනක ඇති උන්ගෙම රජයක ආසාවක්.
    දැනට ඔය කරුනා එහෙම ලඟ තියන් ඉන්නෙ එහෙ දෙමල මිනිස්සු ටික පොඩ්ඩක් ශේප් කරගන්න තමයි.
    හැබැයි රටට ඒ වගේ අනතුරක් වෙන පොටක් ආවොත් (මෛත්‍රී දින්නොත්) උඹල හිතන්නෙ හමුදාව ෆොන්සේකා කියන එක අහයිද ගෝටාබය කියන එක අහයිද? ගෝටාබය මොකක් කියයි කියලද හිතන්නෙ? :D
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    හරකෙක් වගේ තප්පුලන්න එපා බං :lol:මහින්දව නෙවෙයි කැමති ඕනෙම එකෙක්ව මහමතිවරනේදී අගමැති කරන්න මිනිස්සුන්ට පුළුවන් ඒක රටේ මිනිස්සු තීරණය කරයි ඇයි බෑ කියන්නේ?

    ඔය උබ දැනුත් කියන්නේ ගොන් කතා නේ.. උබ MY3 ව මේ රටේ විදායක ජනාදිපති කරනවා. ඊට පස්සේ MY3 ගේ ආණ්ඩුව උබ ජන්දේ දෙන්නේ නැහැ කියනවා.. උබ එතොක්ට විපක්ෂේ ට දෙනවා නම් ඒ කියන්නේ JVP හරි UPFA එක හරි නේ දෙන්නේ :lol:
    එතකොට MY3 තමා ජනාදිපති හැටියට පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගානක් ගන්න පක්ෂයේ නයකට අගමැති කම දෙන්නේ.. :lol:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    සමහරු මෛත්‍රීට චන්දෙ දෙන්නෙ මතු බුදු වෙන්නෙ මෙයා කියල හිතන්. පුතේ ඒකට තව කල් තියෙනව.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ලොල් ... මම JVP එකත් එක්ක සම්බන්ධයක් නෑ ... මට තේරෙන විදියට උන් කියන්නෙ ඉස්සෙල්ලම එකාධිපති පාළනයෙන් රට ගලවගන්න ඕන ... ඊට පස්සෙ හෙළ උරුමයත් කියන විදියට ව්‍යවස්ථා සංශෝධනයකට යන්න ඕන ...

    එහෙනම් ඇයි jvp එක මෛත්‍රීට සහයෝගය නොදෙන්නේ??? හොදයිනේ මෛත්රිගේ අරමුණු.. හෙලුරුමයත් මෛත්රිටනේ... ඇයි jvp එක මෛත්‍රීට සහයෝගය නොදෙන්නේ??? :oo:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කලු පූසා;17512061 said:
    එකක් කියන්නම් මෛතී පොරොන්දු උන විදිහට යාපනෙන් හමුදාව ඉවත් කරගන්න ඕනෙනෙ. උපරිම මාස 3ක් යයි ආයෙ කොටි සන්විදානෙ පටන් ගන්න. එක පාරට රට අල්ලන්න එන එකක් නෑ. ඒත් හෙමින් හෙමින් සෙට් වෙයි ඔය මාස 3. ආයුද ඉවත් කරාට බංකර් ඉවත් කරාට උන්ගෙ හිත්වල කොනක ඇති උන්ගෙම රජයක ආසාවක්.
    දැනට ඔය කරුනා එහෙම ලඟ තියන් ඉන්නෙ එහෙ දෙමල මිනිස්සු ටික පොඩ්ඩක් ශේප් කරගන්න තමයි.
    හැබැයි රටට ඒ වගේ අනතුරක් වෙන පොටක් ආවොත් (මෛත්‍රී දින්නොත්) උඹල හිතන්නෙ හමුදාව ෆොන්සේකා කියන එක අහයිද ගෝටාබය කියන එක අහයිද? ගෝටාබය මොකක් කියයි කියලද හිතන්නෙ? :D

    MY3 සහ TNA එක අතර තියෙන ගිවිසුම අනුව උතුරේ තියෙන යුද හමුදා කදවුරු දින්නට පස්සේ අයින් කර ගන්නවා. මොකද TNA එකේ මන්ත්‍රී අසාන ගන්නත් පාර්ලිමේන්තුවේ බහුතර බලය ගන්න MY3 ට ඕනි නිසා.
    MY3 දිනපු ගමන් විදායක බලතල අගමැති හට පවරනවා.. MY3 ඇතුළු සන්දනේ මේ රටේ පරලිමෙන්තුවේ වැඩි මන්ත්‍රී ආසන ගානක් අරන් අවහම රනිල් විදායක අගමති ලෙස ජනාදිපති MY3 විසින් පත් කරනවා..
    රනිල්, MY3, TNA අහුල එකතු වෙලා මේ රට අයෙමත් කොටියට දෙනවා...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඔය උබ දැනුත් කියන්නේ ගොන් කතා නේ.. උබ MY3 ව මේ රටේ විදායක ජනාදිපති කරනවා. ඊට පස්සේ MY3 ගේ ආණ්ඩුව උබ ජන්දේ දෙන්නේ නැහැ කියනවා.. උබ එතොක්ට විපක්ෂේ ට දෙනවා නම් ඒ කියන්නේ JVP හරි UPFA එක හරි නේ දෙන්නේ :lol:
    එතකොට MY3 තමා ජනාදිපති හැටියට පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගානක් ගන්න පක්ෂයේ නයකට අගමැති කම දෙන්නේ.. :lol:

    අනේ වස්සෝ පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගානක් ගන්නේ කව්ද, අගමැති වෙන්නේ කව්ද කියල තීරණය කරන්නේ ජනාධිපතිද?:lol: ඒක තීරණය කරන්නේ මේ රටේ මිනිස්සු....රටේ මිනිස්සු කැමති කෙනෙක් පත් කර ගනී ඇයි ඒක වැරදිද?:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පාර්ලිමේතුවේ බහුතර බලය හිමි පක්ෂයේ නායකයා තමා විපක්ෂ නායක වෙන්නේ.. ඒ කියන්නේ MY3 ගේ ආණ්ඩුවේ රනිල් තමා විපක්ෂ නායක. තම මොන කතාද බන් MY3 ම ගිවිසුම් ගහල කරනකොට :lol:

    ජනදිපතිට පුළුවන් කැමති මන්ත්‍රී කෙනෙක්ව අගමැති කරන්න..

    දැන් මේකෙන් කොයි එකද හරි බං?:lol:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    අනේ වස්සෝ පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගානක් ගන්නේ කව්ද, අගමැති වෙන්නේ කව්ද කියල තීරණය කරන්නේ ජනාධිපතිද?:lol: ඒක තීරණය කරන්නේ මේ රටේ මිනිස්සු....රටේ මිනිස්සු කැමති කෙනෙක් පත් කර ගනී ඇයි ඒක වැරදිද?:rofl:

    ඉතින් මේ රටේ මිනිස්සු එක්කෙනෙක් ජනාදිපති කරල වෙන කෙනෙක් අගමැති කරන්න අනිත් පැත්තට චන්දෙ දෙයිද ඊලඟ එකේ?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කොහෙන් ගියත් යුද්ධේ යුද්ධේ ගානව විතරයි :lol:

    මේ රටේ යුද්දක් තිබීම මිනිස්සු මැරිලා, හමුදාවේ කොල්ලෝ කෙල්ල මැරිලා, නැති ගානට කතා කරන්න එපා පරයෝ.. උබේ අම්මා වත් උබවත් bus බෝම්බයක හවූ වෙලා මලේ නැති උනාට සක්කලියෙක් වගේ යුද්දේ දිනපු එක හැල්ලු කරන්න එපා පරයෝ..​