Navitel Android GPS Sofware (Sinhala Activated)

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:D බාගත්තා.. :lol: පට්ට පාස්වර්ඩ් එක මචන්. :rofl: ලොල්. :yes: රෙප් + දුන්න, එළ වැඩක්. :no: මම තාම ජංගමයක් ගත්තෙ නෑ, :yes: ගන්න ඕන Android එකක් ම තමා. :yes: එතකොට මේක වැදගත් වෙයි. :D දැනට බාල තියාගන්නම්.
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :D බාගත්තා.. :lol: පට්ට පාස්වර්ඩ් එක මචන්. :rofl: ලොල්. :yes: රෙප් + දුන්න, එළ වැඩක්. :no: මම තාම ජංගමයක් ගත්තෙ නෑ, :yes: ගන්න ඕන Android එකක් ම තමා. :yes: එතකොට මේක වැදගත් වෙයි. :D දැනට බාල තියාගන්නම්.


    :lol::lol::rofl: elazzzz
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    @ Sandun & Tharinda

    Problem is with WP update map & MIICy map. When these are within the map directory, you cant zoom most of the areas below 80m (even borella). Then the roads come as a line.

    When you delete these 2 maps then you can zoom all areas below 80m.
    Then the real road route is given..

    Some problem with these 2 maps//

    yes i figured it out when i was out @ colombo :) didn't have a chance to log in to EK @ that time. :cool:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    තව එකක්.. මේකේ පෙන්නන විදියට පාර හොයාගෙන ගියොත් පරංගියා කෝට්ටේ ගියා වගේ යන්න පුළුවන්.. ලොල්. තනි කෙලින් යන්න පුළුවන් තැනුත් මේකේ route ඒක දෙන්නේ හෙන වට පාරවල් වලින් :D

    ඒ අතින් බලනකොට google මැප්ස් සුපිරි. එකේ හරි විදියට කෙටිම පාර පෙන්නනවා.
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    no its working properly :D

    TSHDC.png
    yes sometimes it works properly.. sometime it shows green direct line (from start point to the end point) without that blue route.
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    399
    83
    මචෝ,, උපරිමයි වැඩේ නම්.. මමත් මාර කාලයක් බලන් හිටපු දෙයක්,
    මේක Android නැතිව chinese GPS කෑලි වලටත් අමුණන්න පුළුවන් වෙයි නේද?
    windows CE කෑලි වලට??

    පුළුවන් නම් ඉතින් නියමයි,,

    පට්ටම තැන්කූ මචං බෙදල දුන්නට මේක,, :yes::yes::yes:
    +++
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    niyama thread eka machn... bada os ekata support da danne nehe,, balanna one.. thanks machoo