waren
එලකිරි වැසියනි. මම ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න බැලුවේ. (දැනට සම්පත් එකක් තියෙනවා) හදිස්සියටත් එක්ක තමා තව එකක් ඕන.NDB හා Commercial දෙකෙන් මොකද්ද ගන්න හොද ක්‍රෙඩිට් කාඩ් එක?
දැනට යූස් කරන උන් අදහස් කියපං. (ඔෆර්ස්, ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන් එහෙම මේ දෙකෙන් කොකටද හොදට තියෙන්නේ)
දන්නවනම් පොඩ්ඩක් කියපං අවුරුද්දට කියක් කැපෙනවද ගාස්තු එහෙම.