Network වැඩ්ඩන්ගෙන් help එකක් ඔනේ

baddysl

Banned
Mar 22, 2008
724
46
0
Network වැඩ්ඩන්ගෙන් help එකක් ඔනේ

8gOsKA.jpg

මචන්ල මේ අපේ office එකෙ දළ netwok plan එක.

අපිට ඔනෙ every branch users lata head office eka SYSTEM eka use karanna.
mekata best solution එකක් කියපල්ලකො. හැම branch ekakma එකක්ම use කරන්නෙ SLT ADSL.
 
Last edited:

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,336
    3,127
    113
    6°54′N 79°54′E
    k0fZQQ

    මචන්ල මේ අපේ office එකෙ දළ netwok plan එක.

    අපිට ඔනෙ every branch users lata head office eka SYSTEM eka use karanna.
    mekata best solution එකක් කියපල්ලකො. හැම branch ekakma එකක්ම use කරන්නෙ SLT ADSL.

    SLT ekata kiyapan branch / head office same VPN ekata add karala denna kiyala..un routing hadala dey.ita passe local lan eke wage wada koranna puluwan..;)
     
    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    මචන් උබට හොදම දේ VPN එකකට යන එක එකට වෙනම ගෙවන්න ඕනේ VPN Speed එක අනුව ගණන් වෙනස් වෙනවා ටිකක් ගණන් . ADSL වලින් ගොඩ දා ගන්න ඔනනේනම් උබට hedoffice එක පැත්තට static ip එකක් ගන්න වෙනවා එහෙම කොරොත් උබට පුළුවන් අනිත් branch වලින් hedoffice එක access කරන්න. ඔක්කොටම ඉස්සෙල්ලා බලපන් system එක කොහොමද remote connection එක හදා ගන්නේ කියලා. වැඩි විස්තර ඕනෙනම් pm එකක් දාපන් උබේ phone no එක call එකක් දෙන්නම්.
     
    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    System eka web based ekak nam.....
    System eka thiyena server ekata public IP ekak ganna SLT eken.
    Then if you want map the IP to a domain name(optional)

    system eka application server ekak nam, client lage system eka install karanna one nam ,
    server ekata public IP ekak deela client software ekata public IP eka denna.

    System eka mokakda kiwwoth mata thawa udaw karanna puluwan wei.

    another option is VPN. SLT VPN nam expensive. thaniyama daagannawanam hama location ekakama VPN server ekak daaganna oone.
     
    machan head office eke Static IP ekak thiyanawa 220.2xx.xxx.xx wage. kohomada karanne
     
    -------------------
    client lage system eka install karanna one naa. internet explorer eke eg: 192.168.1.175/xxx/xxx gahapuwama system eke wada karanne. web base neme.
     
    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    machan head office eke Static IP ekak thiyanawa 220.2xx.xxx.xx wage. kohomada karanne

    system එක මොකක්ද DB එක මොකක්ද කොහොමද වැඩ කරන්නේ (web or desktop )කියල කිව්වොත් පුළුවන් මචන් උදව් කරන්න. Static IP තියෙන router එකේ port එකක් open කර ගන්න ඕනේ උබේ system එක use කරන db එකට ඊට පස්සේ පුළුවන් ip එකට connection එක හදන්න branch වල ඉදන්
     
    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    system එක මොකක්ද DB එක මොකක්ද කොහොමද වැඩ කරන්නේ (web or desktop )කියල කිව්වොත් පුළුවන් මචන් උදව් කරන්න. Static IP තියෙන router එකේ port එකක් open කර ගන්න ඕනේ උබේ system එක use කරන db එකට ඊට පස්සේ පුළුවන් ip එකට connection එක හදන්න branch වල ඉදන්

    client lage system eka install karanna one naa. internet explorer eke eg: 192.168.1.175/xxx/xxx gahapuwama system eke wada karanne. web base neme.

    system eke run wenne Centos 7 wala database eka PostgreSQL wala thiyenne
     
    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    -------------------
    client lage system eka install karanna one naa. internet explorer eke eg: 192.168.1.175/xxx/xxx gahapuwama system eke wada karanne. web base neme.

    එහෙනම් 192.168.1.175/xxx/xxx ඔය අන්තිමට තියෙන්නේ port එක වෙන්න ඕනේ /xxx/ xxx අන්න ඒ පොර්ට් එක open කරපන් hedoffice router එකේ ඊට පස්සේ මේ විදියට ගහපන් url එක branch වල 220.2xx.xxx.xx/xxx/xxx
    simple
     
    Last edited:

    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    එහෙනම් 192.168.1.175/xxx/xxx ඔය අන්තිමට තියෙන්නේ port ටික වෙන්න ඕනේ /xxx/ xxx අන්න ඒ පොර්ට් එක open කරපන් hedoffice router එකේ ඊට පස්සේ මේ විදියට ගහපන් url එක branch වල 220.2xx.xxx.xx/xxx/xxx
    simple

    na machan URL eka attatama me wage

    'http://192.168.1.175/xxx/loginPage.do;jsessionid=xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx?action=init
     
    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    okkotama kalin system eka thiyena network eke SLT router eke NAT ekata port forwarding ekak daapan. Router eke NAT kiyala athi. ekata http port 80 walata refenerence eka deepan 192.168.1.175.
    meka SLT eken deepu public IP eka change wenakan weda karayi. but with in 24 hours SLT eka router eke public IP eka change karanawa. so better get a static IP
    maseta rental eka 2500yi
     
    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    na machan URL eka attatama me wage

    'http://192.168.1.175/xxx/loginPage.do;jsessionid=xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx?action=init

    ඔය XXX කියන එක මොකක්ද මචන් එක ඉලක්කම් තුනක් නෙමේද ? එහෙම නෙමෙනම් ඕක වැඩ කරනවා ඇත්තේ port 80 වලින්. උබ server එකේ IP එකට port forwarding එකක් කරපන් port 80 වලට firewall එකක් තියෙනවනම් එකෙත් port 80 allow කරපන්. කරලා url එක ඔය විදියට ගහපන්

    http://220.2xx.xxx.xx/xxx/loginPage.do;jsessionid=xxxxxxxxxxxxxxxxxxxxxxxxxx xxxx?action=init
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    1. Mulinma SLT eken private IP ekak ganin
    2. Unta kiyapan mata branch tika connect kara ganna one kiyala ( Routing wada tika un karala denawa)

    mama hithanawa me okkoma ekama domain ekaka thiyenne kiyala

    3. windows walin VPN access karanna hithan innawanam , system 1 thiyena server ekata remote access kiyana server role eka install karapan

    4. mathaka athuwa port forward ekak dapan ube head office router eke indan oya server ekata

    5. ita passe branch client eke client pc eke network and sharing centre ekata gihin VPN Connection ekak hada ganin ( ita passe eka connect karapan , credentials walata windows login dapan)

    firewall ekak thiyenawanam mechchara natumak natanna natha, firewall eken VPN access dunnanam athi
    :yes::yes::yes: