New Sinhala Font

Manash

Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    Thanks machan :) lassana fonts tikak !

    You must spread some Reputation around before giving it to crazybuddy again.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    බොහොම ස්තූතියි මචෝ...

    රේප් දෙන්න බැ කියනවා !
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මචන් බිග් තෑන්ක්ස් ගොඩක් වටිනව. උබ දුන්න සිංදු ටිකත් මාගාව තියෙනව. මේවගේ දේවල් බෙදාහදා ගන්න එකට උබට තෑන්ක්ස්. :yes::D

    මචන් මගේ ලඟ photoshop තියෙනවා ඒත් කොහොමද මේ සිංහල ෆොන්ට් ටයිප් කරන්නේ? ඇස්පිලි, පාපිලි හරියට සෙට් වෙන්නෑනේ? වෙනත් තර්ඩ්පාටි සොෆ්ට් එකක් තියෙනවද? එහෙම එකක් තියෙනව නම් ඒකත් අප් කරල ලිංක් එක දියන්කෝ :D මමත් පොඩි පොඩි වැඩ කරගන්නේ යාළුවෙක්ට කියල මේක කරන විදිය දැනගත්තොත් මටම කරගන්න ට්‍රයි එකක් දෙන්න පුලවන්. මගේ ලඟ තියෙන්නේ photoshop cs5 / os eka win7

    ms word wala type karala copy karala paste karapan. simple
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Welcome මචෝ..

    Thanks මචං..

    තෑන්ක්ස් මචන් තේරුනා ලෙසටම. :D මම දැන් කරල බැලුව නියමෙට වැඩ. මම උබේ පරණ ත්‍රෙඩ් දැකපු දවස් වලම අහන්න හිටියේ මේක ඒත් අමතක උනා. උබ කරපු ps design වල මෙන්න මේ සිංහල ෆොන්ට් එක මාර ලස්සනයි. මේ ෆොන්ට් එකෙ නම මොකක්ද බන්? මේක අද දාපු ත්‍රෙඩ් එකේ ෆොන්ට්ස් පැක් වල තියෙනවද?

    රෙප් දුන්න මචන්.............. :D
    ඒ මචං මලිති වෙබ් කියන ෆොන්ට් එක.. ඒක සිංහල ෆොන්ට් එකක්ම නෙමෙයි.. යුනිකෝඩ් වලින් ටයිප් කරලා මලිති වෙබ් කියන එක සිලෙක්ට් කලාම Word එකේ.. ඔය විදියට පේන්නෙ.. මං ඕක හදලා තියෙන්නෙ මචං Word එකේ ටයිප් කරලා PDF විදියට Save කරලා PS වලින් JPEG විදියට අරන්..:yes:

    ඔය මලිති වෙබ් ෆොන්ට් එක තමා මං බ්‍රවුසර් වලටත් දාගෙන ඉන්නෙ.. ඒක හරි ලස්සනයි.. කියවන්න ආසයි.. ඉස්කෝල පොත ෆොන්ට් එක පට්ට චා බං.. කෙට්ටු වැඩියි..:D


    Welcome මචෝ..

    ක්‍රේසි බඩී ඇට එලකිරි ඩොට් කොම්
    හිනා යනෝ ඕයි..:lol::lol:
    :rofl:

    :love:

    :love:

    තෑන්ක්ස් මචං..

    fattaiiii elakiri machooo
    තෑන්ක්ස් මචං..

    thanks wewa
    වෙල්කම් මචං..

    කෑගැස්සෙනවා බන්.. උම්ම්මාආඅ..... තෑන්ක්ස් මචන් :D
    :D
    එල එල කොල්ලා..:love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    11.gif
    :love:

    Ko ban meke links... kauru hari mewa download kalada...?
    Download Now කියන පික් එක උඩ ක්ලික් කරන්න..;)

    ela .thankz machan
    වෙල්කම් කොල්ලා..

    ගොඩක් ස්තූතියි මචෝ! රේප් දුන්නා :D
    තෑන්ක්ස් මචං..

    ♥-Aurora-♥;15774776 said:
    Thanks! 6+ ~♥~
    You're Welcome Dear..!

    Thanks machan rep +++++++++

    You must spread some Reputation around before giving it to crazybuddy again. :sorry::sorry:
    රෙප් අවුලක් නෑ මචෝ.. ෆොන්ට් ටික බාගනිං..:love:

    බම්ප් එකක්වත් නොදා හොරාට බාගන්න එවුන්ට සති දෙකක බඩේ අමාරුවක් හැදිය..:angry:
    :yes:

    පැටියා;15774811 said:
    Thanks machoo :D
    :love:

    Ba Ba Ba Bump....
    :D

    Good work.....
    තෑන්ක්ස් මචං..

    තෑන්ක්ස් මචං..

    :love:

    uba nam deyyek machan.. rep+
    :D

    adooo patta eth ganna kramyak na slt ballo nisa
    ලොකු ගාණක් යන්නෑ මචං.. බාගනිං..

    9.gif

    thank u machan... jaya wewa
    :love:

    Ela Kollo Thanks
    9.gif

    "Frutiger" FONT EKA TIyenewada??? Meka English ont ekkak
    සිංහල විතරයි ඇත්තෙ ඔක්කෝම..:yes:

    :love:

    Thanks machan :) lassana fonts tikak !

    You must spread some Reputation around before giving it to crazybuddy again.
    :yes:

    rep ekakuth damma
    :love:

    Thanx macho....
    Rep++
    :love:

    Thanks Macho
    :love:

    Thanks Macho
    :love:

    බොහොම ස්තූතියි මචෝ...

    රේප් දෙන්න බැ කියනවා !
    :love:

    බම්ප් සින්හලයො™
    :D

    :love:

    :love:

    BBBBUUUUMMMMPPPP :P
    :sorry:

    ඇත්තටම ගොඩක් වටිනව මචං:D:D
    එලස් මචෝ..

    ms word wala type karala copy karala paste karapan. simple
    මට නම් අමාරුයි මචං ඒ වැඩේ.. මොකද ෆොන්ට් වලින් මට ටයිප් කරන්න බෑ.. යුනිකෝඩ් වගේ නෙමේනේ..

    සංසුන් පොඩ්ඩා;15775507 said:
    ela...ela..
    :love:

    ela machan!
    me mokadda bn ara unicode ceen eka therun nane..box dekema type wenne english walinne bn..
    උඹ යුනිකෝඩ් කියලා තියෙන බොක්ස් එකේ ටයිප් කරන්න ඕන යුනිකෝඩ් වලින්.. මේ මං ලියනව වගේ..:yes: යුනිකෝඩ් බැරි නම් මචෝ ඒක කරන්න හැබැ..

    කරනවා නම් උඹට ලොකු කට්ටක් කන්න වෙනවා.. මුලින්ම SinGlish to Sinhala Unicode කියන එකට ගිහින් SinGlish වලින් ටයිප් කරලා පහල බොක්ස් එකේ වැටෙන සිංහල යුනිකෝඩ් එක කොපි කරන් ගිහින් DL-Manel-bold. to Unicode කියන එකට ගිහින් ඒකට යුනිකෝඩ් එක පේස්ට් කරලා පහල බොක්ස් එකේ එක කොපි කරගන්න වෙනවා..:yes:

    මෙන්න සින්ග්ලිශ් ටු සිංහල යුනිකෝඩ් ලින්ක් එක
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    මෙන්න අනික
    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_dlm-u.xml

     

    duminda1228

    Junior member
  • Sep 5, 2010
    82
    3
    8
    මචන් බිග් තෑන්ක්ස් ගොඩක් වටිනව. උබ දුන්න සිංදු ටිකත් මාගාව තියෙනව. මේවගේ දේවල් බෙදාහදා ගන්න එකට උබට තෑන්ක්ස්. :yes::D

    මචන් මගේ ලඟ photoshop තියෙනවා ඒත් කොහොමද මේ සිංහල ෆොන්ට් ටයිප් කරන්නේ? ඇස්පිලි, පාපිලි හරියට සෙට් වෙන්නෑනේ? වෙනත් තර්ඩ්පාටි සොෆ්ට් එකක් තියෙනවද? එහෙම එකක් තියෙනව නම් ඒකත් අප් කරල ලිංක් එක දියන්කෝ :D මමත් පොඩි පොඩි වැඩ කරගන්නේ යාළුවෙක්ට කියල මේක කරන විදිය දැනගත්තොත් මටම කරගන්න ට්‍රයි එකක් දෙන්න පුලවන්. මගේ ලඟ තියෙන්නේ photoshop cs5 / os eka win7

    මචං.. Helabasa කියල Soft කෑල්ලක් තියෙනවා. නෙට් එකෙන් DL කරල Install කරගනින්. PS,AI,Corel, Office ඕන රෙද්දකට ලෙසටම වැඩ..