New Zealand ඉන්න අය එන්නෝ

bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,843
    152
    63
    ගෙදර
    වීසා ඇප්ලයි කරන්න කලින් කෝස් ෆී එක ගෙවන්න ඕනේ ගොඩක් කොලේජ් වලට නැත්තන් වීසා ගන්න බෑ. ඒජන්ට් කෙනෙක් මාර්ගෙන් යනවා නන් බොනා ෆිඩේ ස්ටුඩන්ට් කෙනෙක් කියලා ඒජන්ට් දෙන ලෙටර් එක එම්බසි එකෙන් පිලිගන්නවා. එහෙම උනොත් වීසා හම්බුනාට පස්සේ කොලේජ් එකට ෆී එක ගෙවන්න පුළුවන්. සමහර ඒවා වලට අවුරුද්දක කෝස් ෆී එක ගෙවන්න ඕනේ. එහෙම උනොත් ශේප් හැබැයි එම්බසි පෙන්නන්න ඕනේ කෝස් එකේ අවුරුද්දක සල්ලි තව ලිවින් එක්ස්පෙන්සස් වලට ලක්ෂ 15ක් වගේ. එතකොට ඔක්කොම ලක්ෂ 35ක් වගේ පෙන්නන්න ඕනේ. කොලේජ් එකට සල්ලි ගෙවලා වීසා හම්බුනේ නැත්තන් ආයේ ඒ සල්ලි කොලේජ් එකෙන් අපිට ගෙවනවා වීසා හම්බුනේ නැති නිසා ඒ කොහොම උනත් මුකුත් කේස් නැත්තන් NZ වලට ලේසියෙන්ම ස්ටුන්ඩන්ට් වීසා හම්බුවෙනවා. පොලිසියේ කේස්, ලොකු ලෙඩ එහෙම නැත්තන් බය වෙන්න දෙයක් නෑ.

    ස්ටුඩන්ට්ස්ලට සතියකට පැය 20ක් වැඩ කරන්න පුළුවන්. වැඩේ හැටියට පැයකට NZ $ 14-20ත් වගේ හොයන්න පුළුවන්. හැබැයි ටැක්ස් ගෙවන්න වෙනවා. නිවාඩු කාලෙට ඕනේ තරමක් වැඩ කරන්න පුළුවන්. තමන් ඉන්න විදිය අනූව තමයි ඉතින් වියදම හැදෙන්නේ.


    thnx bro.
    uba eheda?