Nissan Tiida

loadpakir90

Member
Oct 23, 2018
12
0
1
machan danna ekek innawanam kiyapanlako me car eka hodada kiyala.
- ai mka tikak ganan adu?
- market nadda?
- fuel consumption kohomada?
- 121, vitz ekka compare kalama hoda mokaka?

:angry::angry::angry:
 
Last edited:

SLhuman

Well-known member
  • Jan 8, 2016
    3,932
    4,497
    113
    it is a good car...boru market trend ekek nisa ganan adui .. Tikak pettiya wage nisa thamai minissu oka ganne natte. car eke nam hodai


    TIda eke loku version eke tamai Nissan Teana Kiyala kiyanne. Eke nam maru
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,525
    24,512
    113
    Fantasy
    tida eka 1800cc eka hinda thel pichchenaw awedie. bt supiri car1.

    121 eka paranaine bn tidaa 1ta wadaaa.uba 121 manufacture year eka kiiyada wge balanne?
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ
    අහස් තල පොලෝ තල
    ඔබට මට පොදු වෙලා
    හදවතින් එක් වුවත්
    ගතින් දෙදෙනෙකු වෙලා
    මට බලා ඉන්න බෑ
    සියොලඟම තැවෙනවා



    BUMP
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    okak bala bala idala man vios ekak gatta bn. oke ground clearance awul mata. anika design eka. nattan supirima wahanayak ban patta qualityak tiyenaw atule
     

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    TIIDA eka honda car ekak. Thel karanawa avarage. Eka thamai ekama aula. Nissan wahana kohomath Toyota tharam petrol karanne nehe. Market adu penuma nisa. Issraha poddak issichcha gathiyak thiyenawane. EKen penuma samaharunta aul.

    Thel karanne traffic eke 10-12 k wage. Long distance 14 k withara karanawa. Highway eke 100 ta aduwen yanawanam 15 - 16 k wage karanawa.

    Oya price range eke yana hondata ida kara thiyena comfortable car ekak. Engine eka 1500 CC. 5 Denekta honda comfortably yanna puluwan.
     

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    tida eka 1800cc eka hinda thel pichchenaw awedie. bt supiri car1.

    121 eka paranaine bn tidaa 1ta wadaaa.uba 121 manufacture year eka kiiyada wge balanne?

    TIIDA eke lankawe thiyena models okkoma 1500 cc ban. Thel karanne neththe kohomath Nissan wahana fuel consumption eka lokuwata hithanne nehe Toyota wage. Bluebird/N16 oya ekakawath Axio/121 wala wage petrol karanne nehe.

    Market adu penuma nisa. Samaharunta eke penuma kathai. Eka sapekshai ithin.
     

    loadpakir90

    Member
    Oct 23, 2018
    12
    0
    1
    sira ktawa bn man giya ekak balanna. interior nam qualitiyakma tama bn. look ekath mata shape. case eka tiyenne petrol kaanne 11k wage kiwwa. hithaganna ba bn mokakda ganne kiyala. mage budget eka 2.8M wage
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔය වාහනේ ලොකු අවුලක් නැ..හැබැයි ඕක විකුනන්න අමාරුයි..වාහනේ වරදක් නිසා නෙමෙයි..අපේ එවුන් හදාගෙන ඉන්න මාකට් එක නිසා..ඕක 121..විට්ස්..විකුනනවා වගේ ලේසියෙන් විකුනන්න බැ..ඕනිම වර්ගයක(hyundai.ford.kia..etc..) අලුත් පරන ඕනි වාහනයක් ලක්ශ විස්සට අඩුනම් ලන්කාවේ ඕනි වෙලාවක විකුනන්න පුලුවන්..හැබැයි ලක්ශ විස්සෙන් එහාට යද්දී මාකට් නැති වාහන ගත්තොත් සසර කලකිරෙනවා විකුනන්න ගියාම..මගේ උපදේශය ඕක ගන්න එපා..පාවිච්චි කරපු ඒවා ගන්නවනම් මාකට් එකක් ගන්න..මොකද හරි නැත්තම් විකුනන්න පුලුවන්..
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    market price අඩුයි ,ගත්තම දෙන්න නම් බෑ
    තේල් කරන්නේ නෑ ,10ක් අමාරුවෙන් කරයි
    repairs එනවලු ගොඩක් ,ඔය වාහනේ වැඩිය නැත්තේ ඔය කෙස් හන්දලු
    අපිත් එක පාරක් ගන්න ගියා
    පස්සේ dial එකක් තමා ඔය කතා ටික කිව්වේ
     

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    market price අඩුයි ,ගත්තම දෙන්න නම් බෑ
    තේල් කරන්නේ නෑ ,10ක් අමාරුවෙන් කරයි
    repairs එනවලු ගොඩක් ,ඔය වාහනේ වැඩිය නැත්තේ ඔය කෙස් හන්දලු
    අපිත් එක පාරක් ගන්න ගියා
    පස්සේ dial එකක් තමා ඔය කතා ටික කිව්වේ


    Using a 9 years Old TIIDA for almost 2 years now. (I'm the 2nd owner) Never have been visited a Garage for the past 2 years. (Except normal running repairs)

    Doing 14-15 kmpl in long distance.

    Eka ekaa kiyana ewa newei ban. Wahane use karana ekekgen ahapan. Wikunanna hadana ekekgenuth newei. Digatama use karana ekekgen. :D
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,393
    7,086
    113

    Using a 9 years Old TIIDA for almost 2 years now. (I'm the 2nd owner) Never have been visited a Garage for the past 2 years. (Except normal running repairs)

    Doing 14-15 kmpl in long distance.

    Eka ekaa kiyana ewa newei ban. Wahane use karana ekekgen ahapan. Wikunanna hadana ekekgenuth newei. Digatama use karana ekekgen. :D

    :yes::yes: මටත් පාවිච්චි කරපු එකෙක් කිව්වා හොදයි කියලා.
    සමහරුන්ට ඕකේ පෙනුම අව්ල් නිසා තමයි මාකට් නෑ කියන්නේ.

    ඕකේ මචං ignition coil වල මොකක් හරි සීන් එකක් තියනවද? උඹ පාවිච්චි කරන්නේ 2008 එකක්ද? දැන් ඕක කිලෝමීටර් කීයක් දුවලද තියන්නේ?
     

    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    අහස් තල පොලෝ තල
    ඔබට මට පොදු වෙලා
    හදවතින් එක් වුවත්
    ගතින් දෙදෙනෙකු වෙලා
    මට බලා ඉන්න බෑ
    සියොලඟම තැවෙනවා



    BUMP

    මම සිංදුවල් නෙමෙයි බං දැම්මේ ඔය නිසාන් ලබ්බට ලංකාවෙ උන් හදාගත්තු ගොබ්බ මාකට් එක නිසා ඔයන්කාර් එක ගන්න උන්ට දෙන කෙරුවාව දැම්මේ.