Nissan Tiida

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,968
    113
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    රීකන්ඩිෂන් ටිඩා එක ගත්තේ 2007. කඩවත සී. එස්. කාර් සේල් එකෙන් ජපන් 12000 කි. මි. දුවපු එකක්. ෆුල් ඔප්ෂන්. දැන් තියෙන සියලුම තාක්ෂණික උපාංග තිබුණා. තෙල් කොළඹ 12 පිට 16ක් විතර කළා. කාර් එකනම් මාර බැලන්ස්. තාම තනි අයිතිය. සේවිස් එක අනිවාර්යෙන් පිලිවෙලට. දෙවාරයක් එන්ජින් ටියුනප් කලා. එකම දෝෂයක් තිබුණා කන්දක් නගින කොට හරි බහිනකොට හරි ස්ටියරින් වීල් එක හිර වෙන ගතියක් වගේ දෙයක්. එක ලාල් අලවත්ත මහත්තයා නිවැරදි කළා ඔයිල් එක මාරු කළා විතරක් නොවෙයි ජපන් ඔරිජිනල් බැටරි එකක් දාලා. ඉන්ටිරියර් ක්ලීනප් එකක් කළා. වෙන කිසි දෙයක් නැහැ. ලැබුණු සුපිරිම වාහනයක්. කිසිම වදයක් නොදුන්න.