• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    දැන් ලංකාවෙ බන් ත්‍රීවිල් වලට වඩා බලන බලන තැන අඩින් අඩියට වැගන් ආර් වැහි වැහල. සෑහෙන්න මිනිස්සු ගන්නව.

    01 තෙල් කරනව සාපේක්ෂව හොදට.
    02 අලුතෙන්ම ගන්න පුලුවන්.
    03 ප්‍රැක්ටිකල් වෙහිකල් එක.

    ඉතින් බන් මේ වගේ වාහන නිසා. ඔය ප්‍රීමියෝ, ඇලියොන් වගේ ලීටරේට 8-9km වගේ කරන වාහන වල මාකට් එකට කෙලා හුටන් වෙන්න පුලුවන් නේද? :confused:

    දැන් බලපන් ඉස්සර වගේ ප්‍රීමියෝ ඇලියොන් රැල්ලක් දැන් නෑනේ...? 

    මටත් තව ලක්ෂ 12ක් විතර ඕන wagon r එකකට වගේ යනවනම් :sorry: ඒත් ඒ වගේ ගානකට හොද යූස් කරපු ටොයොට සෙඩෑන් එකක් ගනනත් පුුලුවන්. ඒත් එන්න එන්නම ඒවල මාකට් එක අඩු වෙනව කියල උබලට හිතෙන්නැද්ද බන්? :confused:
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    කඩ්ඩ බැරි එකා;23465023 said:
    දැන් ලංකාවෙ බන් ත්‍රීවිල් වලට වඩා බලන බලන තැන අඩින් අඩියට වැගන් ආර් වැහි වැහල. සෑහෙන්න මිනිස්සු ගන්නව.

    01 තෙල් කරනව සාපේක්ෂව හොදට.
    02 අලුතෙන්ම ගන්න පුලුවන්.
    03 ප්‍රැක්ටිකල් වෙහිකල් එක.

    ඉතින් බන් මේ වගේ වාහන නිසා. ඔය ප්‍රීමියෝ, ඇලියොන් වගේ ලීටරේට 8-9km වගේ කරන වාහන වල මාකට් එකට කෙලා හුටන් වෙන්න පුලුවන් නේද? :confused:

    දැන් බලපන් ඉස්සර වගේ ප්‍රීමියෝ ඇලියොන් රැල්ලක් දැන් නෑනේ...? 

    මටත් තව ලක්ෂ 12ක් විතර ඕන wagon r එකකට වගේ යනවනම් :sorry: ඒත් ඒ වගේ ගානකට හොද යූස් කරපු ටොයොට සෙඩෑන් එකක් ගනනත් පුුලුවන්. ඒත් එන්න එන්නම ඒවල මාකට් එක අඩු වෙනව කියල උබලට හිතෙන්නැද්ද බන්? :confused:

    Podda Malli = kadda bari eka neda ?
    uba ekek da bn
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    "ඉතින් බන් මේ වගේ වාහන නිසා. ඔය ප්‍රීමියෝ, ඇලියොන් වගේ ලීටරේට 8-9km වගේ කරන වාහන වල මාකට් එකට කෙලා හුටන් වෙන්න පුලුවන් නේද? "

    Denatama kela wela thiyenne ban
    Premio allion witharak newei OLD hybrid walatath, Aqua, Prius, Insight, Civic FD3
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,892
    4,496
    113
    aluth wahana ganan adu unnot parana ewage market bahiawa thamai common sense. Salli tiyena widihata tamai putha
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,301
    66,725
    113
    Allion premio nan lokuwata adu wenne ne bn.ara 121 eka balapanko tama.wagon r ganin ithin.owath gatta alutha thama tama 5 years wage yaddi owata monawa weida danne ne.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    :Dmata nam set wenne naha ban oka.wagon r wala horu side mirror galawanalu hitu kiyala.thiyena un parissamen.:P
     
    :rofl::yes:Allion, premio kiyanne luxury cars ne ban.ewa kohomath ganna un gannawa.luxury cars ona un wagon r ganne nahane.:D
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    :Dmata nam set wenne naha ban oka.wagon r wala horu side mirror galawanalu hitu kiyala.thiyena un parissamen.:P

    වැඩිය බූට්ස්පේස් එකක් නම් නෑ බන්. ඒත් පස්සෙ සීට් දෙක ෆ්ලැට් වෙන්නම නවන්න පලුවන්. තව ඉස්සරහත් සීට් එකක් නැව්වම ගොඩක් බඩු ගෙනියන්න පුලුවන්. පාක් කරන්නත් ලේසි පොඩි නිසා. මගේ අයිඩියා එකක් තියෙනව බන් පොඩි බිස්නස් එකක්පටන් ගන්න මේක ගන්න පුලුවන් උන කාලෙක.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,185
    18,790
    113
    අදාල නෑනේ
    පිස්සුද යකො තව අවුරුදු දෙකක් තුනක් බලහන්කො ඔය වැගන් ආර් වලට වෙනදෙ. දැනටත් පාරෙ යනකොට බලහන්කො ඔය හුචක්කු ත්‍රීවීල් වගෙ එනව ඉස්සර කරන්න. පොඩ්ඩක් පාගල ගිය ගමන් කෙලා හුටා වෙනව, වාහනයක් ඉස්සර කරගන්න බෑ තටමනව.

    අවුරුදු 3ක් 4ක් යද්දි ඔය එන්ජිම ඩල් වෙනව.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපි බලමුකො තව අවුරුදු 6 ක් වගේ යද්දි wagon r market එක කොහොම වෙයිද කියල.. ආපු මුල් කාලෙ ඔහොම තමයි ඕනිම එකක්..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    danatanan 2015 wage wagon R wala second hand market eka bahala thiyenne hodatama 31-32 gaththu waahana dan 28 diganna bari seen ekak thiyenne.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    කඩ්ඩ බැරි එකා;23465094 said:
    වැඩිය බූට්ස්පේස් එකක් නම් නෑ බන්. ඒත් පස්සෙ සීට් දෙක ෆ්ලැට් වෙන්නම නවන්න පලුවන්. තව ඉස්සරහත් සීට් එකක් නැව්වම ගොඩක් බඩු ගෙනියන්න පුලුවන්. පාක් කරන්නත් ලේසි පොඩි නිසා. මගේ අයිඩියා එකක් තියෙනව බන් පොඩි බිස්නස් එකක්පටන් ගන්න මේක ගන්න පුලුවන් උන කාලෙක.

    පටන් ගන්න යන බිස්නස් එක මොකක්ද කියල කියන්නෙ නැතුව හරි උපදෙසක් දෙන්න අමාරුයි :rolleyes:
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    අපි බලමුකො තව අවුරුදු 6 ක් වගේ යද්දි wagon r market එක කොහොම වෙයිද කියල.. ආපු මුල් කාලෙ ඔහොම තමයි ඕනිම එකක්..

    irisiya keranna epa...
     
    ඉතිං බං වාහන මාරක්ට් එක අඩු වෙන්න එපෑ හැමෝටම කාර් එකක් ගන්න :rolleyes::rolleyes:
    යහපාලනෙ නොවැ..........:rolleyes::rolleyes:
    උන් කිවුවෙ නෑනෙ අලුත් ඒව ගන්න දෙනවා කියලා:D:D:D:D