ayi bn ehema hanne...mata raga paanna aasawak na..office job ok...iskole kaale stage drama wala hitiya....wadiya pannuwe na eeta passe
හොලිවුඩ් ගිහින් රගපාන්න බැරි නම් මොකට ද බන්
ayi bn ehema hanne...mata raga paanna aasawak na..office job ok...iskole kaale stage drama wala hitiya....wadiya pannuwe na eeta passe
me thiyenne answer eka deela............sponsor karanawa kiyanne ehe idan podi kick ekak denawa kiyana eka ban.... nathuwa hama magulama athata payata denawa kiyana eka nemei......
ubata green card eka adunath .......ubata salli nathnam eth yanna ba......














Usa වල මොන job එකක් උනත් කමක් නෑ සෙට්කරලා දෙන්න කවුරැත් නෑනෙ


අනික උබ මේ මෙහෙ ඉදන් us යන්න තියෙන අාසාවට මොන job එකක් උනත් කමක් නෑ කිවුවාට ගිහාම රගේ තේරෙයි. ඔය Green Card අැදිලා උඩ පැනගෙන පවුල් පිටින් ගිය ඒවුන් ඉන්නවාලු හරිහමන් job එකක් නැතිව ලමයින්ටවත් කන්න අදින්න නැතිව හූල්ල හූල්ල අවුරුදු ගන්න.
බැරිවෙයිද දන්නෑඋබට ගානක් දෙන්නම්


උබ OL A9යි නේ. මේ පාර AL ලියලා ඒකෙත් හොද රිසාල්ට් ෂුවර් නිසා හොද degree 1ක් කරපන් ඔක්කොටම කලින්. ඒත් ඒක්කම උබව හූරන් කන්නේ නැති, හොද මීටර් 1ක් තියෙන කෙල්ලක් සෙට් කර ගනින්

හැබැයි ඉතින් ඒකි ඒක්ක මල් කඩ කඩම ඉන්නේ නැතුව degree 1 දෙන්නාම ගොඩ දා ගනින්.
උඹ සිරාද කියන්නේ....කවුරු උනත් කමක් නෑ බන්...ගොඩ ය්න්න පුලුවන්නම්.....
කෙල්ලොත් ඉතින් ජැක ගහන්නේ හොඳ අතුවලටනේ...
උඹලෑ පවුල හෙන වැදගත් පවුලක්නේ....ඔක්කොම ඉන්නේ ලොකු ලොකු රස්සා කරන උන්....එලම...![]()
ඔවු ලොකු ලොකු රස්සා කරන ඉගෙන ගත්තු අය ගොඩක් ඉන්නවා තමා. ඒත් ඉතින් හැම පවුලකම ඒපා කරපු ඒවුනුත් අනිවා ඉන්නවානේ. අපෙත් ඔය ඒකෙක් දෙන්නෙක් ඉන්නවා පාටියකට හරි ගියොත් ඔක්කොගෙම සායම යවන්න පුලුවන්. 

නෙදකින් අපේ පවුල් වල ආසවට එකෙක් හොඳ රටක නෑ කියාන්කෝ....
බාප්ප කෙනෙක් ඉන්න්වාඅ ඌත් ඉන්නේ කටාර් වල ඉලෙක්ට්රීශියන්....ඌ ව්තරද මන්දා අපේ පවුලේන් ප්ලේන් එහෙකටවත් නැගල තීය්න්නේ....
![]()
![]()
ඇයි බන් ලන්කාවෙ ඩිග්රිය කරන්නෙ ඉතින්..US වල වෙන්න රිලේශන්ස්ලත් ඉන්න එකේ කියපු විදියට නාන්න සල්ලිත් තියෙන එකේ ඩිග්රී එකත් US ගිහිල්ලම කරානම් හරිනෙ..![]()
පුතා උයා කැමති ද බොලිවුඩ් එන්න![]()
![]()
එ වගේද බන් හොලිවුඩ්...![]()
රගපාන්න පුලුවන් ද ??
ayi bn ehema hanne...mata raga paanna aasawak na..office job ok...iskole kaale stage drama wala hitiya....wadiya pannuwe na eeta passe
හොලිවුඩ් ගිහින් රගපාන්න බැරි නම් මොකට ද බන්
පව් බන් ඔය කෙල්ලට ඔන්න ඔහොම ඉන්න දීපන්..


AL හොද රිසාල්ට් ෂුවර් නිසා ඒත් රජයේ කැම්පස් යවන්න කැමති නැති නිසා තමා ඒයාලාගේ තාත්තා කිවුවේ NSBM වල degree 1 ක් කරන්න කියලා. ඒ නංගි කොමස් කරපු නිසා තමා මගේ නංගි ඒයාට කිවුවේ Logistics Management (Special) කරන්න කියලා. ඊට පස්සේ තමා බෑ බෑ මට Marketing Management ම කරන්න ඔ්නේ කියලා අඩන්න ගත්තේ.
මොකටෙයි රස්සවකට යවන්නෙ, සල්ලිත් තියෙනවනම් පීනන්න, මක්කටෙයි ඔච්චර නහින්නෙ.


අනික ඒයා හෙන මීටරයක්නේ. කරන්නන් වාලේ degree කරන් නැතුව හොද පිලිගැනීමක් තියෙන පැත්තකින් degree 1 කරන්න ඔ්නේ නිසයි හොයලා බලන්නේ.logistics leeasie and challenges adui bro
eka hondai
අඩෝ charilie බැරි වෙයිද බන් ?


ඒක කියපු දවසේ ඉදන් රෑට මලක් කඩන්නවත් ඒන්නේ නෑ 

ඒ වෙලාෙවක් කෝඩින් කියවන්නේ රෙද්ද 


ඒ නිසා උබ ඉස්සෙල්ලා කරන දේ හරියට කරපන්.