............
නුගේගොඩ NSBM එක කිට්ටුව සාමාන්‍ය ගානට කෑම ගන්න තැන් කොහෙද මචං තියෙන්නේ රෑට..පිරිසිදු කම නම් ගොඩක් කඩවල බලාපොරොත්තුවෙන්න බෑනේ අද..ටිකක් හෝ පිරිසිදු වගේම ගාන ෂේප් වෙන්න ඕන
සුසිකෝ එකේ පට්ට ගනන් දැන්
නයිට් කඩේ මුස්ලිම් වැඩිහරියක් රයිස් කොත්තු තමා 
බම්ප් එකක් හරි දාලා සප් එකක් දෙන්න