Nugegoda හොද කෑම කඩ

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    ............














    නුගේගොඩ NSBM එක කිට්ටුව සාමාන්‍ය ගානට කෑම ගන්න තැන් කොහෙද මචං තියෙන්නේ රෑට..පිරිසිදු කම නම් ගොඩක් කඩවල බලාපොරොත්තුවෙන්න බෑනේ අද..ටිකක් හෝ පිරිසිදු වගේම ගාන ෂේප් වෙන්න ඕන :P

    සුසිකෝ එකේ පට්ට ගනන් දැන්:angry: නයිට් කඩේ මුස්ලිම් වැඩිහරියක් රයිස් කොත්තු තමා :shocked:

    බම්ප් එකක් හරි දාලා සප් එකක් දෙන්න ;)

     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    oke kama hari na bn, eeta ehain kirulapana paththata wenna honda kada set ekak thiyanwa but tikak ganan

    ඔව් බන් බාර් එක එහා පැත්තේ එක :D
    තෙල් කෑම කන්නත් බෑ බං හැමදාම..ඒත් ඉතින් නෝමල් රයිස් එහෙම නෑ බං ඒකේ...friend rice තමා...මම නම් ගන්නේ වැඩිහරියක් පරාටා..ඒත් තෙල් තමා :(

    කොහොමද ගනන් මචං? කොයි හරියේ ද තියෙන්නේ?
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    ඔව් බන් බාර් එක එහා පැත්තේ එක :D
    තෙල් කෑම කන්නත් බෑ බං හැමදාම..ඒත් ඉතින් නෝමල් රයිස් එහෙම නෑ බං ඒකේ...friend rice තමා...මම නම් ගන්නේ වැඩිහරියක් පරාටා..ඒත් තෙල් තමා :(

    කොහොමද ගනන් මචං? කොයි හරියේ ද තියෙන්නේ?

    pepper pot kiyala ekak thiyanwaa, kirulpana paththata 25m wage giyama. ethanin poddak eha para eha paththeth pot ekak thiyanwa eketh ganan mchan tikak. apinam ithin campus kale kawe thambiyagen job karanna gaththata passe thama loku pot walata giye
    :D
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    top form eken kaapan ....thambi kadayak thamai eth ithin api ipadichcha daa idala thiyana kema kadayak oka...
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    NSBM eka laga Alumka eka hodai. Happy Burger ekath hodai. Dekema patta thel habai.
    Super market eka gawa colour light eka gawa night Jada dekak thiyenawa. Amba sewana thiyenawa eetath eha.
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    top form eken kaapan ....thambi kadayak thamai eth ithin api ipadichcha daa idala thiyana kema kadayak oka...

    Dan charter wela ban top foam eka. Mamath awurudu 2-3 kata kalin nitharama giya Nugegoda paththen yaddi. Dan Raha na service ekath tikak awul.
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    top form kiwwe shed eka ehapaththe thiyana idian ekada? ekata thel danne shed ekenda koheda bn, e tharam thel. kamanam shape, loku hondak nam na
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    ethi hondak nae ban. nugegoda rice & curry kanna kiyala honda thenak ne

    Devon eka hodai. Thawa kohuwala Sirisanda eka hodai.
    Kirulapana paththata giya nam Kushmi eka thiyenawa dawal ta rice and curry thiyenawa. Devon thama patta ma matanam.