mehmai bn dn kellgen oka ganama aha aha wada denda ynda epa kellekta kollek epa unoth epama thama. e kellta ubawa epa unoth doca ekka set wei e nisa hodin katha krla wisdumkta waren nathm sry thama.
ඒකි කැමතියිලු බං ලෙඩෙක්ට සාත්තු කරලා ඒකෙන් ලැබෙන මානසික සුවයට. ගොඩක් පින් කරගන්න පුලුවන්ලු. අනේ මන්දා බං. අවුරුදු දෙකක් විතර ගෙදර ඉඳලත් ඔය ජොබ් එක හම්බ උනේ. ගෙදර ඉඳන් කිලෝ මීටර් 220 ක් විතර දුරින් වැඩට යන්නෙ.![]()
Meke eka ekaa kyn dwl ahla kellata aswenna kyn epa yko.. plwnnm try ekk dpan transfer ekk gnna.. ube school frndsla ehema athine bn health side eke.. a athra kellata hndt kyl deepan u enna hdnne mketd kyl.. ekiwa pwchchi krn hdnne uta kellek innv owa kyl uba ekit thrum krla dyan.. awudu 4k love ekknm bn okath ubta nyma point ek kellge adre mninnth ekka.. bhowta kella ubwa dla ynne nha..
Ayeth kynne aswenna kyn epa bn ekita oya kehelmal cn ekkt.. smhrwit oki jwtha kletm duk wemw idi ube kimata aswela![]()

අනේ මන්දා මචෝ මට මොකුත් හිතා ගන්න බෑ. ට්රාන්සර් දැන්ම දෙන්නේ නෑ බං. අවුරුදු තව දෙකක් ඉන්න වෙනවලු එහෙම.මුලින් දුර යද්දි මම කැමති උනේ නෑ බං.කියන එක අහන්නේ නැතුව ගියේ.ඔය ඩොකත් ගෙදර යන්නේ මාසෙකට එක පාරක් වගේලු බං. Internship කරන නිසා. ඌත් වෝඩ් එකේම ලැගගෙන ඉන්න එකෙක් ඔය කියන විදිහට. උගේ කෙල්ලත් ගෙවල් පැත්තේ කැම්පස් යන එකියක්ලු මෙඩ්ඩියෙක් නෙමෙයිලු හැබැයි.![]()
එක ගෑනු උබට ලව් නම් ඌ ගැන කියන්නේ ඇයි, අරන් උස්සන් යනවද නෑනේ. ඌට කතාකරන්න කියපන් උබේ ගෑනිට වැනෙන්නේ නැතුව ඉන්න කියපන් . නැත්තම් ඩොකා එක්ක ජිගියක් දාල උබට පාඩුවේ ඉන්න දෙන්න කියපන්
දෙක ගෑනිට පුලුවන් ඌත් එක්කත් ආතල් අරන් උබත් එක්කත් ආතල් ගන්න
තුන උබට පුලුවන් ඌට කෙලින්ම ගේම ඉල්ලන්න
හතර ගෑනි නැතු දවස් ටිකේ උබට වෙන එකක් රන් කරන්න පුලුවන්
පහ ඉක්මනට බැදලා උබේ කොටුවේ කතිරේ ගහපන් වෙන උන් ගහන්න කලින්
අනේ මන්දා මචෝ මට මොකුත් හිතා ගන්න බෑ. ට්රාන්සර් දැන්ම දෙන්නේ නෑ බං. අවුරුදු තව දෙකක් ඉන්න වෙනවලු එහෙම.මුලින් දුර යද්දි මම කැමති උනේ නෑ බං.කියන එක අහන්නේ නැතුව ගියේ.
ඔය ඩොකත් ගෙදර යන්නේ මාසෙකට එක පාරක් වගේලු බං. Internship කරන නිසා. ඌත් වෝඩ් එකේම ලැගගෙන ඉන්න එකෙක් ඔය කියන විදිහට. උගේ කෙල්ලත් ගෙවල් පැත්තේ කැම්පස් යන එකියක්ලු මෙඩ්ඩියෙක් නෙමෙයිලු හැබැයි.![]()
Hamadama neme yako once a week wat karapan kella one ma Nam
Uba kiyana kella godak ma lassana kenek da surname eka wijewardhana da?

විස්තර අහන්න එපා බං. මට මීට වැඩියෙන් දෙයක් කියන්න බැහැ. කෙල්ල නම් ලස්සනයි තමයි. බබාලා හම්බුවෙන වාට්ටුවක වැඩ කරන්නේPuluwn hma wlem nkm cll neweyi video clls gnin.. ekdi nkm cll ekt wda close hngeemk envne bn.. ubta me cn ekdi hnda udwwk weyi oya tip eka
මේකට මොකක්ද කරන්නේ කියලා විසඳුමක් දීපන්කො බං. මට හෙන අවුල්
.
Original එකෙන් ඇවිත් මේක කියන්න බෑ බං.සමා වෙන්න.![]()


ඇත්තටම කෙල්ල කොහෙද බන්.. උබ කිවුවෙ 220 ක් වගේ ඩුර කියල.. ඒකියන්නෙත් හෙන දුරක්නෙ බන්..
mehmai bn dn kellgen oka ganama aha aha wada denda ynda epa kellekta kollek epa unoth epama thama. e kellta ubawa epa unoth doca ekka set wei e nisa hodin katha krla wisdumkta waren nathm sry thama.
