Nurse කෙල්ලෙක් එක්ක යාලු අය පොඩ්ඩක් එන්න please

slash90

Member
Oct 20, 2018
111
11
0
ඔප්ෂන් දෙකක් කිවේ එකයි .....
එහෙන්ම පුදලා විද්රෝ වෙයන් ..

අනේ මන්දා බං. කෙල්ල අයින් වෙන්න කැමතිත් නෑ. අරූට ගහන්නත් බෑ. මට මේක ගොඩින් බේරගන්න විදිහක් ඕනේ බූට් කන්න කලියෙන්.
 
slash90

Member
Oct 20, 2018
111
11
0
love කියන්නෙ අතේ තියාගෙන ඉන්න වීදුරුවක් වගේ.. සැහැල්ලුවෙන් ඇල්ලගෙන හිටියොත් බිම වැටිල කැඩිල කුඩු වෙනව, ඕනිවට වඩා තද කලොත් අතේම පොඩි වෙලා බිදෙනව..

උබත් දැන් ඕක අල්ලගෙන ඕනිවට වඩා කෙල්ලට කෑ ගහන්න යන්න එපා එහෙම උනොත් අරූට ලකුනු වැටිල උට වැඩේ ලේසි වෙනව..

උබ කෙල්ලව ගනන් නොගෙන ඉන්න යන්නත් එපා, එහෙම උනත් අරූට ලංන් වෙන්න පුලුවන්..

වෙනදටත් වඩා ආදරෙන් ඉදපන් එතකොට හරි..
හොද present ටිකක් එහෙම අරගෙන දීපන් මචන්.. (කෙල්ල nurse කෙනෙක් කියන්නෙ අනිවා ගවුම් වලට කැමති ඇති) ඒ වගේ දෙයක් දීපන්..

බොහොම ස්තූතියි බං අදහස් වලට.මේ ලෝකේ මාරම අසාදාරණයි බං. මම කිසි එකෙක්ට කැරි වැඩක් කරපු කොල්ලෙක් නෙමෙයි. එහෙම වෙලවත් ඇයි බං අපිටම එක එකා කෙළවන්න හදන්නේ.
 
shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අනේ මන්දා බං. කෙල්ල අයින් වෙන්න කැමතිත් නෑ. අරූට ගහන්නත් බෑ. මට මේක ගොඩින් බේරගන්න විදිහක් ඕනේ බූට් කන්න කලියෙන්.

    උට ගහන්න එපා වැරදිලාවත්... උට ගැහුවොත් උබ රස්තියාදුකාරය වෙනව , ඌ හොද අහිංසක් , Decent කෙනෙක් වෙනව..
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    උබ ජොබක් කරනවද
    උබේ වයස කීයද
    උබට පුලුවන්නම් දැනට කෙල්ලගේ වියදම් ටික බලාගන්න කෙල්ලට කියහන් අයින් වෙන්න කියල ඕකෙන් , නැත්තන් කෙල්ලට තේරුම් කරලා දීපන් අහු වෙන්නේ නැතුව හරියට වැඩ ටික කරගන්න කියල :yes:

    :yes::yes::yes::yes:
     
    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0
    nursing nemei kohe giyath oka ohoma thamai.. ubata kella sure ne.. anika kella owa ubata kiyanawa nam awul ganna epa.. ganata inna kiyapan.. ethakota hari ban
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    කලින් කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉඳලා ඒක කඩාගෙනද ඩොකා එක්ක යාලු උනේ :dull:

    eka danne ne kollek nm inna nathiwa athi 1960's ayane
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    උට ගහන්න එපා වැරදිලාවත්... උට ගැහුවොත් උබ රස්තියාදුකාරය වෙනව , ඌ හොද අහිංසක් , Decent කෙනෙක් වෙනව..

    අනේ මන්දා මචෝ. මගේ ඔලුව හෙනට අවුල් වෙලා තියෙන්නේ.
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    nursing nemei kohe giyath oka ohoma thamai.. ubata kella sure ne.. anika kella owa ubata kiyanawa nam awul ganna epa.. ganata inna kiyapan.. ethakota hari ban

    ශුවර් නෑ නෙමෙයි බං. මට බයක් දැනෙනවා අද කාලේ ඇහෙන දෙවලුත් එක්ක
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    එක ගෑනු උබට ලව් නම් ඌ ගැන කියන්නේ ඇයි, අරන් උස්සන් යනවද නෑනේ. ඌට කතාකරන්න කියපන් උබේ ගෑනිට වැනෙන්නේ නැතුව ඉන්න කියපන් . නැත්තම් ඩොකා එක්ක ජිගියක් දාල උබට පාඩුවේ ඉන්න දෙන්න කියපන්

    දෙක ගෑනිට පුලුවන් ඌත් එක්කත් ආතල් අරන් උබත් එක්කත් ආතල් ගන්න

    තුන උබට පුලුවන් ඌට කෙලින්ම ගේම ඉල්ලන්න

    හතර ගෑනි නැතු දවස් ටිකේ උබට වෙන එකක් රන් කරන්න පුලුවන්

    පහ ඉක්මනට බැදලා උබේ කොටුවේ කතිරේ ගහපන් වෙන උන් ගහන්න කලින්

    :yes:
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    Tags
    ආතල් එකක්, ඔය බොරු, මහදැනමුත්තා මු, මුත්තාගේ ෆේක්, don't bump, slash90 = mahadenamuttha

    ආතල් බොරු නෙමෙයි බං. මගේ ඔලුව හෙනට අවුල් වෙලා අසරණ වෙලා බැරිම තැනයි මේ ත්‍රෙඩ් එක දැම්මේ එහෙම දේවල් වෙච්ච කොල්ලෝ ඉන්නවනම් උන් මේ වගේ දේකදි කලේ මොකක්ද අහන්න. :(:(
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    උබට බය කෙල්ල නැති වෙයි කියලද නැත්තම් කෙල්ල ඩොකා එක්ක නටල උබට බදින්න වෙයි කියලද..ඉන්න කෙල්ල කොල්ලො දාහක් මැද උනත් ඉන්නව බන්..යනව නම් යනවා..ඩොකෙක් නර්ස් කෙනෙක් බදින්නේ නැ බන් ලේසියකට..හොස්ප්ටල් වල නටන්ඩ අමාරුයි කෙල්ලොන්ට ගැනු වැඩි හින්ද..කෙල්ල අව්ලක් දා ගත්තොත් උබෙ කනට ඒක කොහෙන් හරි එනව..උබත් දවසක් දෙකක් හොපිටල් එක පැත්තේ ගිහිල්ල කට්ටියට කතා කරල වරෙන්..අනිත් නර්ස්ලත් අදුරගනින් හොස්පිටල් එකේ ඉන්න..එතකොට ඔව හරි යයි
     
    • Like
    Reactions: DevilRox

    khabib

    Banned
    Oct 14, 2018
    350
    78
    0
    ශුවර් නෑ නෙමෙයි බං. මට බයක් දැනෙනවා අද කාලේ ඇහෙන දෙවලුත් එක්ක

    ube oya baya nisama kella saka wela , wali daganna thamai uba yanne ohoma... nikan modayek wenna epa ban :yes: moko yana gani uba bandath ubata horen wena ewunta denawa... relationship ekaka wadagathma de wishwase... eka nathi karaganna epa! :yes:
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    උබට බය කෙල්ල නැති වෙයි කියලද නැත්තම් කෙල්ල ඩොකා එක්ක නටල උබට බදින්න වෙයි කියලද..ඉන්න කෙල්ල කොල්ලො දාහක් මැද උනත් ඉන්නව බන්..යනව නම් යනවා..ඩොකෙක් නර්ස් කෙනෙක් බදින්නේ නැ බන් ලේසියකට..හොස්ප්ටල් වල නටන්ඩ අමාරුයි කෙල්ලොන්ට ගැනු වැඩි හින්ද..කෙල්ල අව්ලක් දා ගත්තොත් උබෙ කනට ඒක කොහෙන් හරි එනව..උබත් දවසක් දෙකක් හොපිටල් එක පැත්තේ ගිහිල්ල කට්ටියට කතා කරල වරෙන්..අනිත් නර්ස්ලත් අදුරගනින් හොස්පිටල් එකේ ඉන්න..එතකොට ඔව හරි යයි

    කෙල්ලව මට නැතිවෙවි කියල බං. ඒකි අහිංසක, මාර හොද කෙල්ලෙක් බං
     
    slash90

    Member
    Oct 20, 2018
    111
    11
    0
    ube oya baya nisama kella saka wela , wali daganna thamai uba yanne ohoma... nikan modayek wenna epa ban :yes: moko yana gani uba bandath ubata horen wena ewunta denawa... relationship ekaka wadagathma de wishwase... eka nathi karaganna epa! :yes:

    :(:( මගේ ඔලුව අවුල් වෙලා බං අනේ මංදා
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    1. උඹේ කෙල්ලගේ පෝන් එකේ Secret Cam ඇප් එකක් දාලා දීපන්. ඩොකා flirt කරන්න එනකොට ඌට නොදැනෙන්න පෝන් එකෙන් වීඩියෝ කරගන්න කියපන්.

    2. කෙල්ලගෙන් උඹ ඉල්ල ගනින් විඩියෝ එක

    3. ඩොකාගේ කෙල්ලගේ විස්තර හොයා ගනින් උඹේ කෙල්ලට කියලා. ඊට පස්සේ උඹේ වීඩියෝ එක උඹ ගිහින් පෙන්නලා හරි වෙනයම් හෝ මාර්ගෙකින් හරි ඩොකාගේ කෙල්ලට ලැබෙන්න සලස්සපන්.

    4. කොහොමත් විඩියෝ සාක්ෂි තියෙන එක ඩොකාට අවාසියි. කෙල්ලට මොකක් හරි ප්‍රශ්නයක් උනොත් ඔය විඩියො සාක්ෂිය ලොකු ප්‍රයෝජනයක් වෙන්න පුලුවන්.