ඔප්ෂන් දෙකක් කිවේ එකයි .....
එහෙන්ම පුදලා විද්රෝ වෙයන් ..
අනේ මන්දා බං. කෙල්ල අයින් වෙන්න කැමතිත් නෑ. අරූට ගහන්නත් බෑ. මට මේක ගොඩින් බේරගන්න විදිහක් ඕනේ බූට් කන්න කලියෙන්.
ඔප්ෂන් දෙකක් කිවේ එකයි .....
එහෙන්ම පුදලා විද්රෝ වෙයන් ..
love කියන්නෙ අතේ තියාගෙන ඉන්න වීදුරුවක් වගේ.. සැහැල්ලුවෙන් ඇල්ලගෙන හිටියොත් බිම වැටිල කැඩිල කුඩු වෙනව, ඕනිවට වඩා තද කලොත් අතේම පොඩි වෙලා බිදෙනව..
උබත් දැන් ඕක අල්ලගෙන ඕනිවට වඩා කෙල්ලට කෑ ගහන්න යන්න එපා එහෙම උනොත් අරූට ලකුනු වැටිල උට වැඩේ ලේසි වෙනව..
උබ කෙල්ලව ගනන් නොගෙන ඉන්න යන්නත් එපා, එහෙම උනත් අරූට ලංන් වෙන්න පුලුවන්..
වෙනදටත් වඩා ආදරෙන් ඉදපන් එතකොට හරි..
හොද present ටිකක් එහෙම අරගෙන දීපන් මචන්.. (කෙල්ල nurse කෙනෙක් කියන්නෙ අනිවා ගවුම් වලට කැමති ඇති) ඒ වගේ දෙයක් දීපන්..
අනේ මන්දා බං. කෙල්ල අයින් වෙන්න කැමතිත් නෑ. අරූට ගහන්නත් බෑ. මට මේක ගොඩින් බේරගන්න විදිහක් ඕනේ බූට් කන්න කලියෙන්.
උබ ජොබක් කරනවද
උබේ වයස කීයද
උබට පුලුවන්නම් දැනට කෙල්ලගේ වියදම් ටික බලාගන්න කෙල්ලට කියහන් අයින් වෙන්න කියල ඕකෙන් , නැත්තන් කෙල්ලට තේරුම් කරලා දීපන් අහු වෙන්නේ නැතුව හරියට වැඩ ටික කරගන්න කියල![]()




බැරි කමක් නෑ බන්.
කලින් කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉඳලා ඒක කඩාගෙනද ඩොකා එක්ක යාලු උනේ![]()
උට ගහන්න එපා වැරදිලාවත්... උට ගැහුවොත් උබ රස්තියාදුකාරය වෙනව , ඌ හොද අහිංසක් , Decent කෙනෙක් වෙනව..
nursing nemei kohe giyath oka ohoma thamai.. ubata kella sure ne.. anika kella owa ubata kiyanawa nam awul ganna epa.. ganata inna kiyapan.. ethakota hari ban
එක ගෑනු උබට ලව් නම් ඌ ගැන කියන්නේ ඇයි, අරන් උස්සන් යනවද නෑනේ. ඌට කතාකරන්න කියපන් උබේ ගෑනිට වැනෙන්නේ නැතුව ඉන්න කියපන් . නැත්තම් ඩොකා එක්ක ජිගියක් දාල උබට පාඩුවේ ඉන්න දෙන්න කියපන්
දෙක ගෑනිට පුලුවන් ඌත් එක්කත් ආතල් අරන් උබත් එක්කත් ආතල් ගන්න
තුන උබට පුලුවන් ඌට කෙලින්ම ගේම ඉල්ලන්න
හතර ගෑනි නැතු දවස් ටිකේ උබට වෙන එකක් රන් කරන්න පුලුවන්
පහ ඉක්මනට බැදලා උබේ කොටුවේ කතිරේ ගහපන් වෙන උන් ගහන්න කලින්

ශුවර් නෑ නෙමෙයි බං. මට බයක් දැනෙනවා අද කාලේ ඇහෙන දෙවලුත් එක්ක
moko yana gani uba bandath ubata horen wena ewunta denawa... relationship ekaka wadagathma de wishwase... eka nathi karaganna epa! 
උබට බය කෙල්ල නැති වෙයි කියලද නැත්තම් කෙල්ල ඩොකා එක්ක නටල උබට බදින්න වෙයි කියලද..ඉන්න කෙල්ල කොල්ලො දාහක් මැද උනත් ඉන්නව බන්..යනව නම් යනවා..ඩොකෙක් නර්ස් කෙනෙක් බදින්නේ නැ බන් ලේසියකට..හොස්ප්ටල් වල නටන්ඩ අමාරුයි කෙල්ලොන්ට ගැනු වැඩි හින්ද..කෙල්ල අව්ලක් දා ගත්තොත් උබෙ කනට ඒක කොහෙන් හරි එනව..උබත් දවසක් දෙකක් හොපිටල් එක පැත්තේ ගිහිල්ල කට්ටියට කතා කරල වරෙන්..අනිත් නර්ස්ලත් අදුරගනින් හොස්පිටල් එකේ ඉන්න..එතකොට ඔව හරි යයි
ube oya baya nisama kella saka wela , wali daganna thamai uba yanne ohoma... nikan modayek wenna epa banmoko yana gani uba bandath ubata horen wena ewunta denawa... relationship ekaka wadagathma de wishwase... eka nathi karaganna epa!
![]()

මගේ ඔලුව අවුල් වෙලා බං අනේ මංදාමගේ ඔලුව අවුල් වෙලා බං අනේ මංදා